sanka_classic said:විප්ලවය මිය ගිහින් මචන්,
දැන් කට්ටිය දෙකට කැඩිලා, දැන් විප්ලවිය මනාසිකත්වයක් නැ
දැන් තියෙන්නේ කඩා වඩා ගන්න මනාසිකත්වයක්, දැන් කැප කිරිම් කරන්න පුලුවන් මිනිස්සුත් නැත්තටම නැති වෙලා.
අපුරු නිර්මාණයක්..........

habai ithin thamath viplawaya karupu aya innawa nesanka_classic said:විප්ලවය මිය ගිහින් මචන්,
දැන් කට්ටිය දෙකට කැඩිලා, දැන් විප්ලවිය මනාසිකත්වයක් නැ
දැන් තියෙන්නේ කඩා වඩා ගන්න මනාසිකත්වයක්, දැන් කැප කිරිම් කරන්න පුලුවන් මිනිස්සුත් නැත්තටම නැති වෙලා.
අපුරු නිර්මාණයක්..........

x-pert said:owu machang eeka aththa thmai...
Thanks bro comment kalaata balala![]()

Malinga said:mannum hithana vidiyata viplavaya miyagiyee dan nova arabapu thanamai. man da viplaveeya pakshaya ha viplavaya madapavathvuu pakshaya yana degollanma siya abivurdiya pathaa vada kala bavini.


sanka_classic said:U Welcome
thawa mewage nirmana danna.

blackroses said:wijeweera charithapradanaya saha Il wiru semaruma yana topic eken gattoth nam kaviya maxxaaaaaaaaaaaaaaa...........
sanka kiyanwa wage dan wiplaweeya adahas naaa...........
ela ela..............
niyamai x paaa

.hdgpure said:![]()
![]()
![]()
viplawaya miyagihin................
viplawaya lokayenma miya gihin......................
danaya balaya wechcha.........samajaye uparima mattamedi.........
mata hitenne ekama deyai..................
lokayama danayata wiruddawa yalith ekathuwena dinayak nirmanaya wenawamai....![]()
![]()
![]()
me hema deyakma chakreeyai ne............![]()
![]()
.

*b* 
eka ekthai, xp lassanai 
)
උන්ට විප්ලවයක් තියා දවස් 3ක Strike එකක් වත් හරියට කර ගන්න බැරුව ගමන ඉදිරියට යනවලු
.... මොකද්ද උන් යන ගමන...?
paris said:tikak therum ganna amarui mata nam...
tnx patz kiyala dunnata*b*
btw, mokak ara aluth signature eka poem eke![]()
eka ekthai, xp lassanai
![]()


dewasmitha said:dan koheda wiplawiya adahas thiyana minissu,,ehema hithana ayatah hina wena kalayak me..lassana nirmanayak xp aiya....![]()
![]()
![]()

dumira j said:විප්ලවය මිය ගිහින් හුඟක් කල් මචන්...(මට හිතෙන්නෙ උපන් ගෙයිම මිය ගිය විප්ලවයක් කියලා)
අද කාලේ විප්ලව කරන්න තරම් හිත හයිය තියෙන මිනිස්සු හොයා ගන්න බෑ...
Source
ඔය මම දාල තියන එකේ කට්ටිය කරන්නෙ මොනවද...උන්ට විප්ලවයක් තියා දවස් 3ක Strike එකක් වත් හරියට කර ගන්න බැරුව ගමන ඉදිරියට යනවලු
.... මොකද්ද උන් යන ගමන...?
විප්ලවයක් කරනවනම් බැඳීම් නැති කර ගන්න ඔනේ මචන්....
මම හිතන්නෙ නෑ අද සමජයත් එක්ක ආයෙත් විප්ලවයක් පටන් ගන්න පුලුවන් වෙයි කියල කාටවත්...![]()
Asitha-K said:wijeweera api atherema yali upadiwi!
Ipadunoth eh minihath kaalakanniyek wenawa salli passe gihin meh thiyena samaaja kramaya ekka. 
Eladanny01 said:Nice 1 aiya. iye ape dad uth mathak kala Wijeweera gena![]()
![]()
![]()
