මොකක් ද මේ වික්ටෝරියන් සබ්යත්වය

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මොකක් ද මේ වික්ටෝරියන් සබ්යත්වය

    කලින් ත්‍රෙඩ් කීපයකින් ම කතා උණු නිසා මොකක්ද මේ වික්ටෝරියන් සබ්යත්වය කියල කියන්නේ කියල සාකච්චා කරන්න හිතුවා .. අපේ සදාචාරවත් ඕල්කොට් බවුද්ද කළු සුද්දෝ පැවත එන්නේ මේ යුගයන් නේ (තාමත් ඒ යුගයේ ද කොහෙද ) :rofl:

    වික්ටෝරියන් යන හැඳින්වීම ලැබෙන්නේ වික්ටෝරියන් යුගය යැයි හැඳින්වෙන කාලයෙනි. එනම් එය 1837 ජූනි මාසයේ 20 වෙනිදා එංගලන්තයේ වික්ටෝරියා රැජින ඔටුණු පැළඳි දා පටන් ගෙන 1901 ජනවාරි 22 වැනිදා ඇය මියගිය දිනය දක්වා වූ වසර 63 කුත් මාස 7 කුත් දින 2 කුත් වූ කාලයයි.

    වික්ටෝරියන් යුගය එංගලන්ත පල්ලිය කොටස් තුනකට බෙදී ගිය කාලයකි. වික්ටෝරියා රැජිනගේ සහායෙන් 1874 මහජන වන්දනාමාන රෙගුලාසි පනත තුලින් ඇන්ගලිකන් වතාවත්හි අඩංගු වූ සියළු කතෝලික පූජාවිධි අයින් කරන ලදි. ඇය සරල සහ කෙටි දේව මෙහෙයන්ට වැඩියෙන් කැමති වූවාය. ඒ නිසා එංගලන්ත පල්ලියටත් වඩා ඇය පාක්ෂපාතී වූයේ ප්‍රෙස්බටේරියන් පල්ලියේ දැක්ම වෙතටයි.

    මෙකල නව යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය වීම මගින් විශාල සමාජ පුනර්ජීවනයක් ඇතිවෙන්න්න පටන් ගැනිණි, මේ සමගම කාන්තාව ගෙදර දොර වැඩ වලට පරිබාහිරව කර්මාන්ත ශාලා වල වැඩ කිරීම ආරම්භ විය. මෙම සමාජ විප්ලවය මගින් කාන්තාවට හිමි වූ නිදහස යුතු ලෙස ප්රෝයෝජනයට ගනු ඇතැය් බොහෝ දෙනා බියවිය. කාන්තාවන් සදහා නව නීති රීති ඇදුම් විලාසිතා ගෙන ඒමට එකල බොහෝ දෙනා උනන්දු විය. මේ කාලය ලැජ්ජා බය ඇතැයි පෙන්වන්නට මේස සහ පුටුවල “කකුල්” සඳහා පවා ගෙත්තම් කරන ලද “මේස්” අන්ඳවන ලද කාලයක් විය. පිවිතුරු, පතිවත රකින, සුවිනීත, චාම් යනාදී ලක්ෂණ වලින් වික්ටෝරියන් කාන්තා පරමාදර්ශය දැක්වුණි. ඒ නිසා කතාබහේ දී ඒ කාන්තා පරමාදර්ශය රකින්නට ඔවුන්ගේ යට ඇඳුම් යනු “සඳහන් කළ නොහැකි දෑ” (unmentionables) ලෙසින් සඳහන් කළහ. :P:P:P

    Christmas-Chair-Socks-new_Large500_ID-2706706.jpg

    victorian_era_womens_dresses.jpg

    Victorian-Umbrella.jpg

    ඉරිදා දවස ගමන් බිමන් නොයා යුතු වූ ද, රැකියා කළ නොයුතු වූ ද දවසක් හැටියට නීති පනවන්නට වෑයම් කළ ආගමික ප්‍රතිසංස්කරණවාදීන්ට එරෙහිව චාල්ස් ඩිකන්ස් වැනි කතුවරුන් ප්‍රසිද්ධියේ එරෙහි වූහ. එය දුප්පතුන්ට කරන අසාධාරණයක් යැයි පෙන්වීම නිසා එවැනි නීති පනවන්නට හැකියාව නොලැබුණි
    .

    "Olcott was living in the hey-day of Victorian morality and, like Dharmapala after him, he tried to retranslate Sinhala-Buddhist values into Victorian terms. Olcott was ignorant of the fact that Buddhism was a non-sacramental religion that did not concern itself with regulating marriage and other rites of passage. "

    Colonel Olcott’s reforms of the 19th Century and their Cultural Significance

    පැරණි සිංහල සංස්කෘතිය ගැන දැඩි නොසතුටකින් සිටි ඕල්කොට් තුමා සහ දර්මපාල තුමා ලංකාවේ බුදුදහමට මෙම වික්ටෝරියන් සබ්යත්වය පසුකාලීනව ඇතුල් කරන ලදී, (එතුමන්ලා කරන ලද බොහෝ හොද වැඩ අතර).

    https://tricycle.org/magazine/ameri...44-1912-victorian-culture-and-limits-dissent/
     
    Last edited:
    • Like
    Reactions: kalana wasala

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    You must spread some Reputation around before giving it to sustharapuncha again.

    මට චාර්ල්ස් ඩිකන්ස්ගේ නම දැකලා මතක් උනේ වික්ටොරියානු යුගයේ හිටපු මේරි ඇන් කියන ලේඛිකාව,ඇය තමයි Mill on the Floss, Middle march වගේ ලෝකප්‍රසිද්ධ උන ඉංග්‍රිසි පොත් ලිව්වෙ නමුත් එ යුගයේ ගැහැනුන් ව එතරම් තැකිමක් කල නැති නිසා ඇයට සිදු උනා පිරිමි නමක් උන ජොර්ජ් එලියට් කියන නම ඇයගේ පොත් වලට යොදන්න,එ යුගයේ එහෙම පිරිමි නම් වලින් පොත් පත් ලිව්ව කන්තාවෝ ගොඩක් හිටියා.ඔන්න වික්ටොරියානු සංස්කෘතිය......
     
    • Like
    Reactions: sustharapuncha

    haha thanks
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    සුද්දයි අවුරුදු 63කින් ගොඩ ගියා අපි 70 දෑන් හයිබ්‍රඩ් වෙලා වෑලේ වෑල් නෑ. ආසව නූතන පන්නයට නීතිය වික්ටෝරියා සංකෘතියට.

    ප්‍රතිපල - දුශකයන් බිහි වීම
    ලිංගික අසහනය
    නිසි ලිංගික දෑනුමක් නොමෑති වීම
    ලිංගිකත්වයට ඈති විචිකිච්චාව
    ලිංගිකත්වය පෙට්ටගම් කිරීමට සංකෘතිය ‍යන මෙව්වා එක පාවිච්චි කිරීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ගූ කුක්ක කියන්ඩ තටමන්නෙ රනිලගෙ සමලිoගිකත්වය නීතිගත කරමු කියන එක..සමලිoගිකතවය නිතිගත කරාම රට දියුනුවෙනවලු.. :baffled::baffled:
     
    Last edited:
  • Nov 16, 2018
    158
    13
    18
    ලන්කාවෙ අනාත සින්හලුනි !! වික්ටෝරියන් සබ්යත්වය අරන් ගහගනින් පුකේ !
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මේ ගූ කුක්ක කියන්ඩ තටමන්නෙ රනිලගෙ සමලිoගිකත්වය නීතිගත කරමු කියන එක..සමලිoගිකතවය නිතිගත කරාම රට දියුනුවෙනවලු.. :baffled::baffled:

    සුද්දියෝ දැක්කම සරමට යටින් අත දාලා අතේ ගහන ගමේ අනාත වික්ටෝරියන් බයියෙකුට රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දියෝ දැක්කම සරමට යටින් අත දාලා අතේ ගහන ගමේ අනාත වික්ටෝරියන් බයියෙකුට රිදිලා

    අතේ ගහන්ඩ හරි එකක් නැති පොන්නයෙක්ට රිදිල :lol::lol::lol::lol: