ඇ ඔයාගෙ පවුලද මේ![]()
දෙයි හාන්දුරුවනේ.....පාරේ තනිපංගලමේ බැහැල යන්ඩ බැරිවෙන කතාවක් හදහන්කෝ පුලුවන්නම්,



ඇ ඔයාගෙ පවුලද මේ![]()



මේ වන් ඇන්ඩ් ඔන්ලි සෝමෙ.. මතක නැද්ද මුගෙ රේඩියෝ ?
පට්ට විචාරයකේ බන්..

මං කවදද එකක් ලියන්නේගී කියන්න මට කීවේ ඇගේ නෙතයි...
කවි ලියන්න මම කීවේ දිනූශටයි




ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..![]()
හරි ගියෙ නැත්ද ?
අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()
අම්ම ගහයි පොල්පිත්තෙන්, ඒ සොමයා මන් සොමයා සහ අර කිරියේ ඉන්න අනිත් සොමයා ඇරෙන්ඩ තවත් සොමෙල ඉන්නවද මේකේ?![]()

ආවු ආවු
උඹට මාර අනුකම්ාවක් ඇති උනා නේද ?![]()

සෝමෙයා දැනුත් පාරෙ යන්නෙ වෙස් වලාගෙන නේද බං ?දෙයි හාන්දුරුවනේ.....පාරේ තනිපංගලමේ බැහැල යන්ඩ බැරිවෙන කතාවක් හදහන්කෝ පුලුවන්නම්,![]()


ෂඩ් භාෂා පරමේශ්වර අහවල් එක ගන්ඩ මන් ඉන්නේ



මේ වන් ඇන්ඩ් ඔන්ලි සෝමෙ.. මතක නැද්ද මුගෙ රේඩියෝ ?
![]()
මං කවදද එකක් ලියන්නේ![]()




මූ ඒක ගත්ත දවසට සිංහලයා Nuke වෙනවාෂඩ් භාෂා පරමේශ්වර අහවල් එක ගන්ඩ මන් ඉන්නේ


ඇක්චුවලි අයි කාන්ට් මැනේජ් සිංහල කරෙක්ටලී,ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්, කැන් යූ ප්ලීස් හෙල්ප් මී ෆොර් ද ඉම්ප්රුඋවින් මයි සිංහල?![]()


![]()
" තුරුණු විසේ ගියද ගැටිස්සියක වගේ බාබරා.. "
අඩේ ඔහොම සිංහල සින්දුවක් තිබුනා..
හොයලා දියංකො සෝමේ.. උඹට හොයන්න බැරි සින්දුවක් නෑ නෙ![]()
සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං...ඔක්කොම කම්බ හොරු බන්, අම්මගේ ජීවිතේ නිකන් අනතුරකට දාගන්ඩ ඕනේ නෑනේ, ඒක නිසා ඔපරේට් කරලා බලනවා.

අඩේ අම්මට ඉක්මන්ටම සනීප වේවී මචන්..
උබ අව්ලක් ගන් එපා........
අපි ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්රාර්තනා කරනවා...
මනුස්සකම කෙල්ලෙක් දැක්කම විතරක් ඇති වෙන එකනෙ වැඩේඅනේ යන්න මෙයා....මම මේ මනුස්ස කමට කිව්වේ![]()

ලිදට නොබැස පයිප්පයෙන් නෑමMan hithanne mata ara wicharaya theruna![]()

සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං...![]()
මොනවා කලත් හොදක්ම වෙන්න කියලා ප්රාර්ථනා කරමු![]()

