විභාගයෙන් පසු ඔබට ලියමි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇ ඔයාගෙ පවුලද මේ:baffled:

    දෙයි හාන්දුරුවනේ.....පාරේ තනිපංගලමේ බැහැල යන්ඩ බැරිවෙන කතාවක් හදහන්කෝ පුලුවන්නම්, :growl::growl::growl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    8.gif
    ඔපරේට් කරන් නැතුව සිංහල විදිහට හොද කරන්න බැලුවා නේද සෝමෙ අයියා..:rolleyes:
    හරි ගියෙ නැත්ද ? :dull:
    අයියෝ බං.. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    2.gif

    ඔක්කොම කම්බ හොරු බන්, අම්මගේ ජීවිතේ නිකන් අනතුරකට දාගන්ඩ ඕනේ නෑනේ, ඒක නිසා ඔපරේට් කරලා බලනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්ම ගහයි පොල්පිත්තෙන්, ඒ සොමයා මන් සොමයා සහ අර කිරියේ ඉන්න අනිත් සොමයා ඇරෙන්ඩ තවත් සොමෙල ඉන්නවද මේකේ?:growl::growl::growl:
    එසේය ස්වාමිනී..
    ඇයි Full HD 1080P සෝමෙ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙයි හාන්දුරුවනේ.....පාරේ තනිපංගලමේ බැහැල යන්ඩ බැරිවෙන කතාවක් හදහන්කෝ පුලුවන්නම්, :growl::growl::growl:
    සෝමෙයා දැනුත් පාරෙ යන්නෙ වෙස් වලාගෙන නේද බං ? :baffled::rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ෂඩ් භාෂා පරමේශ්වර අහවල් එක ගන්ඩ මන් ඉන්නේ

    ගනින් ගනින්..... කාටද ආඩම්බර.. මිසිස් සෝමපාලට තමා.. :lol::lol::lol:


    මේ වන් ඇන්ඩ් ඔන්ලි සෝමෙ.. මතක නැද්ද මුගෙ රේඩියෝ ?
    :rofl:

    අඩේ නැතුව නැතුව...


    මං කවදද එකක් ලියන්නේ :rolleyes::rolleyes::P:rofl:

    ලගදිම ලියපිය...නැත්නන් අහවල් එක අතටම බාරයි කියල මැරෙන්න වෙනවා :rolleyes::rolleyes::(:lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඇක්චුවලි අයි කාන්ට් මැනේජ් සිංහල කරෙක්ටලී,ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ්, කැන් යූ ප්ලීස් හෙල්ප් මී ෆොර් ද ඉම්ප්රුඋවින් මයි සිංහල?:confused::confused:

    Man hithanne mata ara wicharaya theruna :eek::sorry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    8.gif

    " තුරුණු විසේ ගියද ගැටිස්සියක වගේ බාබරා.. "
    අඩේ ඔහොම සිංහල සින්දුවක් තිබුනා..
    හොයලා දියංකො සෝමේ.. උඹට හොයන්න බැරි සින්දුවක් නෑ නෙ :love::D

    සින්දුවනම් තිබ්බ බන් මගේ ඩෙස්ටොප් පරිගණකයේ, අවාසනාවට මන් දැන් ඉන්නේ ලැප් එකේ. පසුවට සොයා දෙන්නම්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම කම්බ හොරු බන්, අම්මගේ ජීවිතේ නිකන් අනතුරකට දාගන්ඩ ඕනේ නෑනේ, ඒක නිසා ඔපරේට් කරලා බලනවා.
    සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං...
    2.gif

    මොනවා කලත් හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ අම්මට ඉක්මන්ටම සනීප වේවී මචන්..
    උබ අව්ලක් ගන් එපා........

    අපි ඉක්මන්ට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... :yes::yes:

    තැන්ක්ස් මචන්, කිරියේ ගොඩක් දෙනෙක් මුලින්ම මේ ගැන දැනගත්තු වෙලේ මන් හිටිය තත්වෙන් ගොඩ එන්න උදව් කළා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සිංහල වෙදකමත් හොරාට ගිහිල්ලා එහෙනං...
    2.gif

    මොනවා කලත් හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු :yes:

    ඔව් බන් සිරාවට.... දැන් ඉන්න හැත්ත තනි බොරුව අතාරින්නේ.. අහින්සක මිනිස්සු මරවනවා...... :no::no: