විභාග දෙපාර්තමෙන්තුවෙන් උදව්වක්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    විභාග දෙපාර්තමෙන්තුවෙන් උදව්වක්

    මචංලා මගෙ යාළුවෙක්ට විභාග දෙපාර්තමෙන්තුවෙන් ලියුමක් එවලා තියෙනවා "විමර්ශනයකට එන්ඩ කියලා". මොකද්ද සීන් එක කියලා ඌ බය වෙලා. මොනව හරි දන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ID Number \ Index Number Duplicate cn unamath ohoma enna kiyanawa,