විභාග සහතික

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචන්ලා අපේ දහම් පාසලට එවපු දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග වල
    ප්‍රතිපල sheet නැති වෙලා මේවා නැවත ගන්න ක්‍රමයක් තියෙනවද ?උපදෙස් ප්‍රතිරිකාවේ තියෙනවා පොලිස් වාර්තාවක් ඕනේ කියලා පන්සලේ අස්ථානගතවී ම්වලට එහෙම දෙනවද විභාග දෙපාර්තමේන්තුවට සම්බන්ධ අපේ සහෝ ලා මට උදව්වක් දෙනවද අනිත් උඩට ගන්න සහයක් දෙන්න