විමලධර්මසූරිය රජතුමා (help)

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විමලධර්මසූරිය රජතුමා (help)

    විමලධර්මසූරිය රජතුමා ගැන දන්නා දේවල් තියනවනම් මෙතන දානවද. මම නෙට් එක තියන ඒවා ගොඩක් කියවල තියනව. reference books මොනවද තියෙන්නේ paper articles තියනවනම් scan කරලා දාන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක්
    කොනප්පු බණ්ඩාර විදිහට ගෝවෙට යන හැටි, නැවත ලංකාවට ඇවිත් උඩරට රාජ්‍ය පිහිටවන හැටි, සීතාවක රාජසිංහ එක්ක කරන සටන,දන්තුරේ සටන දළදාව නුවරට වඩම්මන හැටි මම හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම සටන් තියෙන්නේ මෙතුමාගේ කාලයේ
    ලිකිතව නැති උනත් තමන් දන්නා කතා දානවද මේ රජතුමා ගැන, නුවර අය නම්
    ගොඩක් දන්නවා ඇති බලමු කට්ටිය ඉතිහාසය දන්නවද කියල
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මට මතකයි මම කොහේ හරි කියෙව්වා. සටනක් ගැන යෝධයෙක් එක්ක. ඒකේ හැටියට තියෙන්නේ මෙයා ඉන්දියාවට ගිහින් .එක තැනකදි සටන් ඉගෙන ගන්නවා. මේ කාලේදි ගෝවේ හිටපු මේ වගේම තවත් සටන් ශිල්පියෙකුට අභියෝග කරලා තියෙනවා සටනකට ඒකෙදි ඒ කෙනා පැරදිලා තියෙනවා ඊට පස්සේ එයාගේ පුතා මෙයා ලංකාවට ආවට පස්සේ හොයාගෙන ඇවිත් තියෙනවා තාත්තා මරපු එකේ පළිය ගන්න පස්සේ මෙයා රජ වෙලා බව දැක්කා නිසා රජ කෙනෙක්ට අභියෝග කරන්න පසුභට වෙලා ආයි යන්න හදනකොට විමලධර්මසූරිය එයාට දීලා තියෙනව රජ මාළිගාවේ තනතුරක්. මට හරියටම මතක නෑ ගොඩක් තැන් මේක පුලුවන් නම් search කරලා බලන්න;
     
    ඒ කතාවේ පුතෙක් හොයාගෙන එන සීන් එක මම දන්නේ නැහැ දැනුවත් කලාට thanks