විමල්ගෙ බිරිදට ඇප

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    බිරිදව හිරේට යවල විශ්වාසෙ ඇතිකරන්නවත් යනවද කියලා පොඩි සැකයක් තිබුනා...

    නෑ අනේ... විමල්ගේ ශ්‍රී මුඛයෙන් නික්මෙන දේශ ප්‍රේමය නිසා ආන්ඩුව එයත් එක්ක තරහට කරපු වැඩක්.. අපි ජනතාව වශයෙන් මේ වෙලාවෙ එතුමත් එක්ක ඉන්න ඕනා....
     
    • Like
    Reactions: NRTG