විමල්ගෙ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Capture.png


    විමල්ගෙ web එකේ තිබ්බෙ. මැතිවරණයට තව දවස් 22යි. ඒ කියන්නෙ


    100000/22 =දවසකට 4545 යි
    එක Flight එකක 300ක් කියමුකෝ.. එසේනම් 4545/300=15 යි


    ඒ බලපල්ලා කටුනායකට දවසකට flight 15ක් එනවද කියලා
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10407640_721531251278303_5005360144982655139_n.jpg


    ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අකුරැස්ස නගරයේ ඊයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීමක වේදිකා නිර්මාණය කිරීමට සහ සැරසිලි කටයුතු සඳහා මෙලෙස බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවයි.

    මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.