සතුරු බල පරදා
මවුබිම එකලු කරන්නට
උර දුන්න පන දුන්න
දේශ ප්‍රේමියා
රටේ රැකවලා
ඔබ මවුබිමේ පංචායුදයයි
දේශප්‍රේමී ජන හඬයි
අභියෝග ජයගෙන
රට පෙරටම පෙරටම රැගෙන රැගෙන යන්නට
උර දුන්න පන දුන්න
දේශ ප්‍රේමියා රටේ රැකවලා
ඔබ මවුබිමේ පංචායුදයයි
දේශ හිතර්ශී නයකයයි








