විමල්ගේ උපවාසයට පැය 24යි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    100428060422004.jpg


    සතුරු බල පරදා
    මවුබිම එකලු කරන්නට
    උර දුන්න පන දුන්න
    දේශ ප්‍රේමියා
    රටේ ‍රැකවලා

    ඔබ මවුබිමේ පංචායුදයයි
    දේශප්‍රේමී ජන හඬයි

    අභියෝග ජයගෙන
    රට පෙරටම පෙරටම ‍රැගෙන ‍රැගෙන යන්නට

    උර දුන්න පන දුන්න
    දේශ ප්‍රේමියා රටේ ‍රැකවලා
    ඔබ මවුබිමේ පංචායුදයයි
    දේශ හිතර්ශී නයකයයි


    100428060450001.jpg



     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හක හක හීනෙන් තමයි විමල් ඈමතිතුමා කූරියා ගහන්නේ. අපේ රටේ කවද්ද බන් ඈමති කෙනෙක් කන්න නෑතුව කූරියා ගෑහුවේ. හෙට අනිද්දා වෙනකොට මිනිස්සු ඈවිත් ඔය යකාව උස්සන් ගිහින් ඉස්පිරිතාලෙට දානවා. ඊට පස්සේ වීරයා වගේ එලියට එනවා:lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    me dawaswala rate minissunta thiyena prashana waha ganna karana boru rangapaaamak..................(maru film ekak thamai)

    aiyathiya, prathisanskaranaya saha wikashanaya "MADAMULANA FILM CO LTD" sathui...................

    wade oka rate bahutara modayonta teren ne,terunat uda balan innawa witarai,
     

    Similar threads