විමල්ගේ මාධ්‍ය හමූවීම

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Ponil-Wada-2.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම මේ වීඩියෝ එක බැලුවේ නැහැ. මේ වගේ හාල්පාරුවෙකුගේ කතාවක් අහන්න විනාඩි විස්සක් නාස්ති කරන එක අපරාදයක්.

    දැන් රටේ ඇතිවෙලා තියන අර්බුද වලට වග කියන්න ඕනෑ පිරිස අතර මේකාත් ඉහලින්ම ඉන්නවා.

    ගෝඨාට ගහලා පැන්නුවා වගේ මුන්ටත් ගහලා පන්නන්න ඕනෑ.
     
    • Like
    Reactions: warwickuni

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is the main cause for GR's downfall
    eg Organic Feertilizer, Dhammika Syrup, Tax Cuts, wrong economic policies , cricize IMF, Rating agencies ... and many more
     
    • Like
    Reactions: Bekam

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ තියෙන්නෙ


    නිර්මාණාත්මකයි​


    සරලව ව්‍යංගයෙන් කියන්නේ පොලිම්වල මිනිස්සු මැරෙන නිසා මන්දිර වල තියෙන දේවල් උස්සල කුඩු ගහන උන් අල්ලන්න එපා කියලනේ. මරු සිස්ටම් චේන්ජ්​

    ------ Post added on Jul 28, 2022 at 1:34 PM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕව ඉතින් හැමෝම එකඟ වෙනව නම්.. ඇත්තටම ලංකාවේ සිංහල මිනිහට තියෙන අනිත් එකාට නොතියෙන අයිතිය මොකද්ද... එහේම එකක් නෑ,​

    හැබැයි පොඩ්ඩක් මුස්ලිම් වැඩි රටවල් බලන්න ... වෙනම නිති... අඩු අයිතිවාසිකම්.​