Vimasha kiyanne Wimal ge duwa da?

විමාෂා විශ්වාදරී වීරවංශpaw bn kella![]()
මෝඩ කතා කියන්න එපා බන්. තිස්ස අත්තනායක උපවාස කරාද. තිස්සගේ දූ පලවෙනි දවසෙ ඇපල්බාග්න්න ආවා. දෙවැනි දවසෙ ඇපල්බාගත්තා. ඒක වගේ නෙවෙයි මේක සීරියස්.

බයිට් ඇතිකේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා
පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා
ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.
දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු
ගේම අතාරින්න එපා. අපි නම් අතහැරලා නෑ. ඒක ගැන පස්සෙ බ්ලාගමුකො.
දැන් අපි අර කෙලි පොඩ්ඩිගෙ ජීවිතේ බෙරගන්න එකතු වෙලා මොනා හරි කරමු බන්. ඩයට් එකට නම් නොකා නොබි ඉන්න ඕන් අවුලක් නෑ. නොකානොබී ඉඳගෙන තාත්තා ගැනයි රට ගැනයි ජාතිය ගැනයි ආගම ගැනයි හිත හිත දුක්වෙවි එකදිගටම අඬනවා ඇති බන්. බඩේ කෑමකුත් නෑ. කොහොමද බන් මෙච්චර දුකක් ඉස් බඩ දරා ගන්නී? නොකා නොබී ඉඳලා මූන කළුවෙලා ඇස් ගිලිලා හම රැලි වැටුනොත් මට නන් ජීවත් වෙලා වැඩක් නෑ.


ළමයි ඉන්න,හිරේ ගිය එකම මනුස්සයා විමල් නෙමෙයිනේ මචන්.ඕනි තරම් මිනිස්සු ඉන්නවා ළමයි ඉන්න නමුත් හිරේ ඉන්න.ළමයි ඉන්නවා කියලා හිරකාරයෝ ඔක්කෝම නිදහස් කරන්න වෙනවා ඔය විදියට ගියොත්.
උඹ ඕක උඹට ඇප්ලයි කරගත්තේ විමල්ගේ පැත්තෙන්නේ.ඕකම සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ පැත්තෙනුත් ඇප්ලයි කරලා බලහන්.
මෙතන් විමල්ට ඇප දෙන්නේ නැත්තේ ඇයි කියන එක හොයලා බලන්න ඕනි.
කොහොම උනත් අපේ රටේ නීතිය කියන්නේ අමු විහිළුවක්.වාහන අවභාවිතා කරපු විමල් හිරේ යද්දී මහ බැංකුව කොල්ලකාපු අර්ජුන කොහොමද එලියේ ඉන්නේ.අර පොන්න සිරිසේනයා නීතිය ස්වාධීනයි කියලා කිවුවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක විදියට.

මිනිහෙක් වරදක් කලානම් අනිවා දඩුවම් දේන්න ඔනේ
ඒක විමල්ටත් 1ක්යී අර්ජුන් මහෙද්‍රන්ටත් එක උනොත් තමා හොද...
රු1000 දඩේ ගෙවාගන්න බෑරුව හිරේයන් උන් ඉන්නවා උන්ටත් ළමයී ඉන්නව
මාව හිරේදන්න එපා කියලා කෑම නොකා ඉන්නවද? ළම්යී කෑම නොකා ඉන්නවද?
තමන් වරදක් නොකලනම් ඔප්පු කරන්න එපෑ. ඈතුලට දාලා නීතී හෑදුවේ නෑනේ..![]()
මේ ආණ්ඩුව ඔක්කොම කැරී වැඩ කරන්නේ ගැසට් කරලා. කෝටි 5හෙ වාහන ගෙන්නනවා තෝ පොට්ට්යි ද.. නීතිය ඔක්කොටම් එක වෙන්ඩ ඕනේ
ගොනාල 62 ලක්සේට ලබන චන්දෙටවත් මොලේ පැදේවා..
ළමයින්ගෙන් පලි ගන්නේ ළමයි නැති පොන්නයෝ..මහ උන්ගේ වැරදි වලට ළමයි පලි නැහැ ගොනෝ.උප්පැන්නත් මේකේ දාලා උඹේ පොන්නකම පෙන්නන්න ඵපා.අැන්ටි BBS aka siripaala.![]()




