විමල්ගේ_දුව

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝඩ කතා කියන්න එපා බන්. තිස්ස අත්තනායක උපවාස කරාද. තිස්සගේ දූ පලවෙනි දවසෙ ඇපල්බාග්න්න ආවා. දෙවැනි දවසෙ ඇපල්බාගත්තා. ඒක වගේ නෙවෙයි මේක සීරියස්.

    ඉතිං එකනේ බන් අඬල දොඩලා වැඩක් නෑ ඔය යන ගමන් ෂේප් එකේ ඇපල් මුද්දරස්පලන් ටිකක් ගෙනිහින් දුන්න නං ඉවරයි කොට්ටේ යට තියාගෙන හොරෙන් කන්න. :D
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    17458351_1420305688022024_3602092698607785741_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(



    ළමයි ඉන්න,හිරේ ගිය එකම මනුස්සයා විමල් නෙමෙයිනේ මචන්.ඕනි තරම් මිනිස්සු ඉන්නවා ළමයි ඉන්න නමුත් හිරේ ඉන්න.ළමයි ඉන්නවා කියලා හිරකාරයෝ ඔක්කෝම නිදහස් කරන්න වෙනවා ඔය විදියට ගියොත්.

    උඹ ඕක උඹට ඇප්ලයි කරගත්තේ විමල්ගේ පැත්තෙන්නේ.ඕකම සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ පැත්තෙනුත් ඇප්ලයි කරලා බලහන්.

    මෙතන් විමල්ට ඇප දෙන්නේ නැත්තේ ඇයි කියන එක හොයලා බලන්න ඕනි.

    කොහොම උනත් අපේ රටේ නීතිය කියන්නේ අමු විහිළුවක්.වාහන අවභාවිතා කරපු විමල් හිරේ යද්දී මහ බැංකුව කොල්ලකාපු අර්ජුන කොහොමද එලියේ ඉන්නේ.අර පොන්න සිරිසේනයා නීතිය ස්වාධීනයි කියලා කිවුවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක විදියට.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගේම අතාරින්න එපා. අපි නම් අතහැරලා නෑ. ඒක ගැන පස්සෙ බ්ලාගමුකො.

    දැන් අපි අර කෙලි පොඩ්ඩිගෙ ජීවිතේ බෙරගන්න එකතු වෙලා මොනා හරි කරමු බන්. ඩයට් එකට නම් නොකා නොබි ඉන්න ඕන් අවුලක් නෑ. නොකානොබී ඉඳගෙන තාත්තා ගැනයි රට ගැනයි ජාතිය ගැනයි ආගම ගැනයි හිත හිත දුක්වෙවි එකදිගටම අඬනවා ඇති බන්. බඩේ කෑමකුත් නෑ. කොහොමද බන් මෙච්චර දුකක් ඉස් බඩ දරා ගන්නී? නොකා නොබී ඉඳලා මූන කළුවෙලා ඇස් ගිලිලා හම රැලි වැටුනොත් මට නන් ජීවත් වෙලා වැඩක් නෑ.

    මට පේන්නේ උඹ මේක ජෝක් එකක් කරගෙන.කන අතගගා කනට ගහනවා :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    අර පොන්න සිරිසේනයා නීතිය ස්වාධීනයි කියලා කිවුවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක විදියට.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ළමයි ඉන්න,හිරේ ගිය එකම මනුස්සයා විමල් නෙමෙයිනේ මචන්.ඕනි තරම් මිනිස්සු ඉන්නවා ළමයි ඉන්න නමුත් හිරේ ඉන්න.ළමයි ඉන්නවා කියලා හිරකාරයෝ ඔක්කෝම නිදහස් කරන්න වෙනවා ඔය විදියට ගියොත්.

    උඹ ඕක උඹට ඇප්ලයි කරගත්තේ විමල්ගේ පැත්තෙන්නේ.ඕකම සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ පැත්තෙනුත් ඇප්ලයි කරලා බලහන්.

    මෙතන් විමල්ට ඇප දෙන්නේ නැත්තේ ඇයි කියන එක හොයලා බලන්න ඕනි.

    කොහොම උනත් අපේ රටේ නීතිය කියන්නේ අමු විහිළුවක්.වාහන අවභාවිතා කරපු විමල් හිරේ යද්දී මහ බැංකුව කොල්ලකාපු අර්ජුන කොහොමද එලියේ ඉන්නේ.අර පොන්න සිරිසේනයා නීතිය ස්වාධීනයි කියලා කිවුවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක විදියට.

    :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මිනිහෙක් වරදක් කලානම් අනිවා දඩුවම් දේන්න ඔනේ
    ඒක විමල්ටත් 1ක්යී අර්ජුන් මහෙද්‍රන්ටත් එක උනොත් තමා හොද...
    රු1000 දඩේ ගෙවාගන්න බෑරුව හිරේයන් උන් ඉන්නවා උන්ටත් ළමයී ඉන්නව
    මාව හිරේදන්න එපා කියලා කෑම නොකා ඉන්නවද? ළම්යී කෑම නොකා ඉන්නවද?:oo::oo::oo:

    තමන් වරදක් නොකලනම් ඔප්පු කරන්න එපෑ. ඈතුලට දාලා නීතී හෑදුවේ නෑනේ..:angry::angry::angry:

    Yes true. Same should be applied to who ever who has done something wrong Wimal, Arjuna or any other....
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මේ ආණ්ඩුව ඔක්කොම කැරී වැඩ කරන්නේ ගැසට් කරලා. කෝටි 5හෙ වාහන ගෙන්නනවා තෝ පොට්ට්යි ද.. නීතිය ඔක්කොටම් එක වෙන්ඩ ඕනේ
    ගොනාල 62 ලක්සේට ලබන චන්දෙටවත් මොලේ පැදේවා..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ ආණ්ඩුව ඔක්කොම කැරී වැඩ කරන්නේ ගැසට් කරලා. කෝටි 5හෙ වාහන ගෙන්නනවා තෝ පොට්ට්යි ද.. නීතිය ඔක්කොටම් එක වෙන්ඩ ඕනේ
    ගොනාල 62 ලක්සේට ලබන චන්දෙටවත් මොලේ පැදේවා..

    මූං පො**යෝ බං.. මූට ඔව්වා පේන්නේ නෑ. රනිල්ගේ සුද විතරයි පේන්නේ.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ළමයින්ගෙන් පලි ගන්නේ ළමයි නැති පොන්නයෝ..මහ උන්ගේ වැරදි වලට ළමයි පලි නැහැ ගොනෝ.උප්පැන්නත් මේකේ දාලා උඹේ පොන්නකම පෙන්නන්න ඵපා.අැන්ටි BBS aka siripaala.:growl:

    :yes::yes::yes::yes::yes:
     

    Similar threads