විමල්ගේ_දුව

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(



oba pissekda? Nathnam me obe hatida?
 

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ෆස්ට් ටින් පස්ට් කියනවනේ බන්. මෙතන ජීවිත පිලිබඳ පස්නයක්. කෙලි පොඩ්ඩිට මොනා හරි උනොත් ආයි වැඩක් නෑ.



    කිසි තෙතමනයක් නැති ගල් හදවත් තියෙන තොපි වගේ ගුනමකුවො එක්ක මයිට්‍රිය කරුනාව ගැන කතා කරලා වැඩක් නෑ.

    hitapu hamudapathiwa hire daanakota, oya hadawathta moko wela thibbe :P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් හිරකාරයෝ ඔක්කොම කන්නේ නැතුව ඉදී නිදහස් කරනකන්. ගෙදර උනුත් කන්නේ නැතුව ඉදී නිදහස් කරනකන්. :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    giphy.gif


    :lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මිනිහෙක් වරදක් කලානම් අනිවා දඩුවම් දේන්න ඔනේ
    ඒක විමල්ටත් 1ක්යී අර්ජුන් මහෙද්‍රන්ටත් එක උනොත් තමා හොද...
    රු1000 දඩේ ගෙවාගන්න බෑරුව හිරේයන් උන් ඉන්නවා උන්ටත් ළමයී ඉන්නව
    මාව හිරේදන්න එපා කියලා කෑම නොකා ඉන්නවද? ළම්යී කෑම නොකා ඉන්නවද?:oo::oo::oo:

    තමන් වරදක් නොකලනම් ඔප්පු කරන්න එපෑ. ඈතුලට දාලා නීතී හෑදුවේ නෑනේ..:angry::angry::angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,840
    978
    113
    Hamilton, NZ
    පොනිල්ගේ BBS ලොල්ලා රේප් ටිකක් එකතු කරන් ආයේ ගූකෙතේ ගු කන්න පටන් අරන් වාගේ :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    oba pissekda? Nathnam me obe hatida?

    හැටි බන් හැටි. ඉස්සර ඉඳන් මං ගොඩක් සංවේදී පුද්ගලයෙක්. කෙනෙකුගෙ දුකක්, කරදරයක්, චීත්ත පීඩාවක්, මගේම විදිහට මට දැනෙනවා බන්:(:( කේන්දරෙත් ඒමම තියෙනව කියලා අම්මත් කිව්වා:dull::dull:

    hitapu hamudapathiwa hire daanakota, oya hadawathta moko wela thibbe :P

    යකෝ ඌ රලු පරුස මිනියෙක්නෙ. මෙතන මට විමල් ගැන ගානක්වත් නෑ. හැබැයි අර කෙලි පොඩ්ඩ පව් බන්. කාගේ උනත් දුවෙක්නෙ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කඩ්ඩ බැරි එකා;21380306 said:
    ඔලුව අතගාල බලපන් අන්දෙකක් මෝදු වෙලාද කියල. :lol::lol::lol:
    තොපි වගේ අමු මීහරක් ඉන්නකන් මුන්ට සන්දර්ෂන පාන එක නවත්වන්නෑ. :lol:

    sirawata, samanyen minissunge dukak kawadawat balapu unda mun, , ado mamat hemadama mahindata chande dunne but mewanam gon joke, un unge privilege eka illala adanne me, :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැටි බන් හැටි. ඉස්සර ඉඳන් මං ගොඩක් සංවේදී පුද්ගලයෙක්. කෙනෙකුගෙ දුකක්, කරදරයක්, චීත්ත පීඩාවක්, මගේම විදිහට මට දැනෙනවා බන්:(:( කේන්දරෙත් ඒමම තියෙනව කියලා අම්මත් කිව්වා:dull::dull:



    යකෝ ඌ රලු පරුස මිනියෙක්නෙ. මෙතන මට විමල් ගැන ගානක්වත් නෑ. හැබැයි අර කෙලි පොඩ්ඩ පව් බන්. කාගේ උනත් දුවෙක්නෙ

    palayan palayan yanna, wimala parana jvp karayane ekai ubata unuwenne :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට අපේ තිස්ස අත්තනායක මහත්තයාගේ දුව. :D අන්න දහිරියවන්ත කෙල්ලෝ මෙහෙම අඬා වැටුනේ නෑ කොල්ලෝ කී දෙනෙක්ගේ දුක නිව්වද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    toyyo innawa meke tamat hangila inne hebei :lol:

    ඔව් ඔව්. රෙකලා ඉඳලා අල්ලගමු.

    ඒකට අපේ තිස්ස අත්තනායක මහත්තයාගේ දුව. :D අන්න දහිරියවන්ත කෙල්ලෝ මෙහෙම අඬා වැටුනේ නෑ කොල්ලෝ කී දෙනෙක්ගේ දුක නිව්වද

    මෝඩ කතා කියන්න එපා බන්. තිස්ස අත්තනායක උපවාස කරාද. තිස්සගේ දූ පලවෙනි දවසෙ ඇපල්බාග්න්න ආවා. දෙවැනි දවසෙ ඇපල්බාගත්තා. ඒක වගේ නෙවෙයි මේක සීරියස්.
     
    • Like
    Reactions: Smartm

    Similar threads