wish ya al da best

බය නැතුව ගෙස් කරපන් මචන් ඒ ලෙමන් පෆ් පංචායුදයට රෑට හොරෙන් කන්න ගෙනාපුව එහෙම නම් නෙවේ![]()
![]()
ඉස්සර ඉදන්ම සිංහලයොන්ගෙ පුරුද්දක්නෙ බන් ආගන්තුක සත්කාරය ඉතින් ඔට ලෙමන් පෆ් ගෙනල්ල තියෙන්නෙ විමල්ට නම් කන්න එහෙම නෙවේ එයාව බලන්න එන දුක සැප අහන්න එන අයට කන්න දෙන්න![]()
එහෙම දුක සැප අහන්න ආවම ලෙමන් පෆ් 2ක් දීල කියනවලු විමල්ට පෙන්න පෙන්න කන්න කියල එතකොටවත් බඩ ගින්න ඇවිත් ඕක නවත්තයිද කියල බලන්න
අනික බන් උපවාසෙද හොරෙන් කරන්න ගෙනාවනම් ඔහොම කටවුට් එකට වැහෙන්න ස්ටේජ් එක පිටිපස්සෙ හංගල තියෙනවාද??? කෙලින්ම පේන්න එලියෙනෙ තියන්නෙ
දැන් උඹට හිතෙයිද දන්නෙ නෑ උපවාසෙට සාදර අනුග්රහය මන්චී එකෙන්ද කියල (මොකෝ මන්චී ල නේ අපේ රටේ කලාවට අත හිත දෙන්නෙ මන්චි රීදී රැයක් වගේ ශෝ තියල) එත් නෑ බන් ස්පොන්සර් ෂිප් එකක් දෙනව නම් ඉතින් ඒක අර කටවුට එකේ උන්ගෙ ලෝගෝ එකවත් ප්රින්ට් කරන්න එපායෑ
බය නැතුව තරගෙට ඉදිරිපත් වෙයන්![]()

horen kawa nam kawadawath oka penna thiyane nene....
lakunu dagan na show ekak karan ne
rata gana hithala newei
wimal maruna kiyala UN karayo unge wada karangena yanawa
UN eke lankawe kattiya thamai katha karala wada karan na puluwan
kan ne nathuwa, bon ne nathuwa mewa wisadan na baha


miniha hadisi una wadidooooo keya mata sitheeeeeeeeeeeeee