විමල් අපි ඔබ සමඟයි...!!!!

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    walikukulaelakiri.jpg

    අති විශිෂ්ටයි සර්.......... මොනා උනත් හොද වෑඩක්... නිකන් ඉන්න එකේ කරන්න කියාපු වෑඩේ... :) :) wish ya al da best :P :P
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    බය නැතුව ගෙස් කරපන් මචන් ඒ ලෙමන් පෆ් පංචායුදයට රෑට හොරෙන් කන්න ගෙනාපුව එහෙම නම් නෙවේ :rofl: :rofl: :P
    ඉස්සර ඉදන්ම සිංහලයොන්ගෙ පුරුද්දක්නෙ බන් ආගන්තුක සත්කාරය ඉතින් ඔට ලෙමන් පෆ් ගෙනල්ල තියෙන්නෙ විමල්ට නම් කන්න එහෙම නෙවේ එයාව බලන්න එන දුක සැප අහන්න එන අයට කන්න දෙන්න :nerd: :rolleyes:
    එහෙම දුක සැප අහන්න ආවම ලෙමන් පෆ් 2ක් දීල කියනවලු විමල්ට පෙන්න පෙන්න කන්න කියල එතකොටවත් බඩ ගින්න ඇවිත් ඕක නවත්තයිද කියල බලන්න :rofl:

    අනික බන් උපවාසෙද හොරෙන් කරන්න ගෙනාවනම් ඔහොම කටවුට් එකට වැහෙන්න ස්ටේජ් එක පිටිපස්සෙ හංගල තියෙනවාද??? කෙලින්ම පේන්න එලියෙනෙ තියන්නෙ
    :rofl:
    දැන් උඹට හිතෙයිද දන්නෙ නෑ උපවාසෙට සාදර අනුග්‍රහය මන්චී එකෙන්ද කියල (මොකෝ මන්චී ල නේ අපේ රටේ කලාවට අත හිත දෙන්නෙ මන්චි රීදී රැයක් වගේ ශෝ තියල) එත් නෑ බන් ස්පොන්සර් ෂිප් එකක් දෙනව නම් ඉතින් ඒක අර කටවුට එකේ උන්ගෙ ලෝගෝ එකවත් ප්‍රින්ට් කරන්න එපායෑ
    :rofl::yes::rofl:
    බය නැතුව තරගෙට ඉදිරිපත් වෙයන් :yes:

    :P :P
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අපේ මැටි හරක් ට මේවා මැජික් වගෙ... වැඩේ අම්බානෙක අනාගෙන දැන් ඉතින් පිස්සු කෙලිනවා.... අනේ මැරියන්....කාළකන්නියා......
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lakunu dagan na show ekak karan ne

    rata gana hithala newei

    wimal maruna kiyala UN karayo unge wada karangena yanawa


    UN eke lankawe kattiya thamai katha karala wada karan na puluwan

    kan ne nathuwa, bon ne nathuwa mewa wisadan na baha

    Dood, nikan puka nodi london walata wela queen ge sereppu lewakagena hitapanko...mee rata gana ochchara ma kakumak tiyenawanam awilla meka sanwardanayata wat sup ekak diyanko ban(aduma gane SF ge side ekenwat,nikan forum ekaka rata kelawena news okkoma loku akuren dama dama purasaram dodanne natuwa..ubata mara happy ne ban mekata kelawenakota.mama ube threads godak hondata kiyawala tiyanawa).nikan wal gembek wage london wala indan meke waradi hoyanne natuwa.ubata epa unata ape rata apita hondai ban.ee handa puka nodi pala danwat itin :angry::angry:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේක හොදට කියවන්නෙ.....මේ කතාව කියන්නේ යුද්දෙ දවස් වල යු.එන් එක අපිට විරුද්දව යොජනවක් සම්මත කරන්න හදනකොට ....අපෙ රට වෙනුවෙන් එතන කොන්ද කෙලින් තියගෙන හොද කියන්න ඔනිදෙ මුනටම කිවුව කොන්ද පන තියන වගෙම මොලෙත් තියන කෙනෙක්.......පුලුවනිනම් කියන්න මෙයත් දැන් එල්.ටී.ටී කියල..............

    14j6cty.jpg