ඇප හම්බුනහම ලෙඩ හොදවෙන්නේ කොහොමද ?
මාරයි නේද ?
කොහෙද යකෝව් ලෙඩ හොඳ උනෙ. ඔම කතා කරන්න එපා. අපෙ ඇඟේ ලේ කකියනවා හුත්තොහ්.
"දැන් මම ඉස්පිරිතාලේ යනවා වෛද්‍ය පරීක්ෂන තාම ඉවර නෑ" කියලා කටින් කියලමයි බන් ඇම්බූලොන්ස් එකෙ නැග්ගෙ.
ඇප ලැබුනෙ අපේ බොධි පූජාවෙ බල මහිමෙන්.
දැක්කෙ නැත්නම් බලාගනින් මේ
![]()




ඇප හම්බුනහම ලෙඩ හොදවෙන්නේ කොහොමද ?
මාරයි නේද ?
එලියට ඇවිල්ල නිදහස් හුළඟ වැදිලා හුස්මක් ගත්තම අර ලෙඩ ඔක්කොම අළුයම ලූ කෙළ පිඬක් සේ පහවෙලා යනවා 
හරිම අමාරුවෙන් ඉන්නේ ඒ මහත්තයා ....අම්බුලන්ස් එකකින් ගිය කියන්නේ නේද ? තව මාසයක් වත් යයි හොද වෙලා ගෙදර යන්න ......