"විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු








රෙප් කපපල්ලා..
රිදෙයි මට..
හූ..හූ....


[FONT="]විමල් වීරවංශ තරුණයන් අතර සම්පතක් බවත්, දැන් සිටින මේ පාලටයි අරයටයි මෙයාටයි තමා බිය නැති බවද හිටපු අගවිනිසුරුවරයා උත්සව සභාව අමතමින් පැවසීය.
[/FONT]
[/FONT]
[FONT="]ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් : දෙමළ ඊළාම් මාර්ග සිතියම‘ කෘතිය එළිදැක්වීමේ උළෙල සහ සංවාදය අද පස්වරුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතන ශ්රවණාගාරයේදී පැවැත්විණි.[/FONT]
[FONT="]හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා උළෙලේ ප්රධාන ආරාධිතයා විය.[/FONT]
[FONT="]හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා උළෙලේ ප්රධාන ආරාධිතයා විය.[/FONT]








රෙප් කපපල්ලා..
රිදෙයි මට..
හූ..හූ....







එකයි දුක.
