"විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    "විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු

    [FONT=&quot]විමල් වීරවංශ තරුණයන් අතර සම්පතක් බවත්, දැන් සිටින මේ පාලටයි අරයටයි මෙයාටයි තමා බිය නැති බවද හිටපු අගවිනිසුරුවරයා උත්සව සභාව අමතමින් පැවසීය.

    WimalBook_201510217-3.jpg

    WimalBook_2015102174.jpg

    [/FONT]​
    [FONT=&quot]ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් : දෙමළ ඊළාම් මාර්ග සිතියම‘ කෘතිය එළිදැක්වීමේ උළෙල සහ සංවාදය අද පස්වරුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.[/FONT]
    [FONT=&quot]හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා උළෙලේ ප්‍රධාන ආරාධිතයා විය.[/FONT]​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රෙප් කපපල්ලා..
    රිදෙයි මට..
    හූ..හූ....:lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ රටේ ඊලම ගැන වැඩියෙන් කෑ ගහන්නෙත්, ඊලම් සිතියම් පාට කර කර පෙන්නන්නෙත්, රට අස්ථාවර වෙනවට වැඩියෙන් කැමැත්තක් දක්වන්නෙත්, විදුලි පුටු අර පුටු මේ පුටු ඔක්කෝම ඉල්ලන්නත් ඔය විමලය තමයි, බොරුද මන් කියන්නේ.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ රටේ ඊලම ගැන වැඩියෙන් කෑ ගහන්නෙත්, ඊලම් සිතියම් පාට කර කර පෙන්නන්නෙත්, රට අස්ථාවර වෙනවට වැඩියෙන් කැමැත්තක් දක්වන්නෙත්, විදුලි පුටු අර පුටු මේ පුටු ඔක්කෝම ඉල්ලන්නත් ඔය විමලය තමයි, බොරුද මන් කියන්නේ.

    :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මමත් පුද්ගලිකව මිනිහට කැමති නැහැ...එත් මචන් ඔය වගේ හැම රෙද්දම හොයා හොයා කෑගහන එකෙක් ඉන්න ඕනේ...මොකද ඔතන අපිට ගිහින් කෑගහන්න බැහැනේ..

    ඕව ගැන බොරුවට හරි හොයල බලල කියෙව්වේ නැත්තම් වත්මන් නායකයෝ මේවා ලේසියට ගන්නවා..

    මම නම් කියන්නේ අපි රටේ පුරවැසියෝ විදිහට කිසිම නායකයෙක්ට / පක්ෂයකට / පුද්ගලයෙක් ට පක්ෂපාතී වෙන්න හොද නැහැ..අපි හැම වෙලේම හිතන්න ඕනේ රට පැත්තෙන්...දේශපාලනය අමතක ම කරන්න ඕනේ..

    රටට හොද දේ ගැන හිතට අවංකව මිසක, දේශපාලන පාට කන්නාඩි නැතුව බලන්න ඕනේ..

    එහෙම කරනවානම් එක රටට හොදයි, එහෙම නොවුනොත් දේශපාලඥයන්ට හොදයි.

    දෙශපලුවොන්ගේ පැත්ත අපි ගන්න ගන්න උන් බලන්නේ අපිව කාලකන්නි කරලා හැමදාම උන්ට නම්මගන්න...රටට හරියන්නෙත් නැහැ, අපිට හරියන්නෙත් නැහැ...
     
    :):yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    හරියට හරි බන්. බැලන්ස් එකක් කොහොමත් තියෙන්න ඕනේ නැත්තන් එක පැත්තකින් හොරාකනව

    උබ කියන කතාව හරියටම හරි. කරුමේ කියන්නේ රටේ එවුන් ඔහොම හිතන්නේ නැති එක හින්දයි මේ රටට මෙහෙම කෙල වෙලා තියෙන්නේ ඇත්තටම.

    ඒ කෙල වෙලත් තවම හරක් තේරුම් ගන්නේ නැහැ මේ එකෙක් වත් රටට ආදරේට නෙමෙයි මේ කොරන හරියක් කරන්නේ තමුන්ගේ බඩට ආදරේට කියල.

    එකයි ඒ කාලේ මහින්දයට කඩේ ගිය එවුන් වගේම මයිත්‍රී ටත් කඩේ යන එවුං පිරිසක් ඉන්නේ.

    ඕක J.V.P තියා මොකා ආවත් එකයි. අපේ රටේ කොහෙවත් සුපර්මෑන් ල නෑ දුෂණය නැති කොරන කියන එක තේරුම් ගන්න ඕනේ.

    ඉන්න දෙස්පාලුවොන්ගෙන් වැඩක් ගන්න මොලේ පාවිච්චි කරන්න ඕනෙ.

    අපේ රටේ වැඩි පුර ඉන්නේ කඩේ යන ෆෑන්ස් ලා :dull: එකයි දුක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :yes: :yes: :yes: :yes:
     
    11.gif
    11.gif

    ලොකුම වැරැද්ද මිනිස්සු මේ කාටවත් වැඩකට නැති දේශපාලන පක්ෂ බදාගෙන ඉන්න එක...ඔය බෙදීම තමයි රට හැමදාම එක තැන තියන් ඉන්නේ..:dull::dull:
     
    • Like
    Reactions: Dennied

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් පුද්ගලිකව මිනිහට කැමති නැහැ...එත් මචන් ඔය වගේ හැම රෙද්දම හොයා හොයා කෑගහන එකෙක් ඉන්න ඕනේ...මොකද ඔතන අපිට ගිහින් කෑගහන්න බැහැනේ..

    ඕව ගැන බොරුවට හරි හොයල බලල කියෙව්වේ නැත්තම් වත්මන් නායකයෝ මේවා ලේසියට ගන්නවා..

    මම නම් කියන්නේ අපි රටේ පුරවැසියෝ විදිහට කිසිම නායකයෙක්ට / පක්ෂයකට / පුද්ගලයෙක් ට පක්ෂපාතී වෙන්න හොද නැහැ..අපි හැම වෙලේම හිතන්න ඕනේ රට පැත්තෙන්...දේශපාලනය අමතක ම කරන්න ඕනේ..

    රටට හොද දේ ගැන හිතට අවංකව මිසක, දේශපාලන පාට කන්නාඩි නැතුව බලන්න ඕනේ..

    එහෙම කරනවානම් එක රටට හොදයි, එහෙම නොවුනොත් දේශපාලඥයන්ට හොදයි.

    දෙශපලුවොන්ගේ පැත්ත අපි ගන්න ගන්න උන් බලන්නේ අපිව කාලකන්නි කරලා හැමදාම උන්ට නම්මගන්න...රටට හරියන්නෙත් නැහැ, අපිට හරියන්නෙත් නැහැ...

    උබ හිතනවද ඔය යකා ඔය කෑ ගහන්නේ උබට අපිට වගේම රටට තියෙන ආදරේට කියලා. "ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළට රජ මගුල්..." කියලා කියමනක් තියෙනවා උබට මතකද ? ඔය විමලා කරන්නෙත් ඌරන්ට කියලා කැකුණ තලවගන්න වැඩේ තමයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හිතනවද ඔය යකා ඔය කෑ ගහන්නේ උබට අපිට වගේම රටට තියෙන ආදරේට කියලා. "ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළට රජ මගුල්..." කියලා කියමනක් තියෙනවා උබට මතකද ? ඔය විමලා කරන්නෙත් ඌරන්ට කියලා කැකුණ තලවගන්න වැඩේ තමයි.

    විමල්ලා කොහොමත් රටට පැත්තට කතා කලේ ඒ කාලේ ඉදන්ම. ඉතින් ආයේ විමල්ගැන් අහන්න දෙයක් නෑ.
     
    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    Mata deshapalane epa karapu ekek thamai wimalaya. Uge wasiyata witharai kagahanne. Kagahala kiyanneth boru. Ape unuth me wage ewunta rawatila chande denawa ithn :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D:D