අපොය් මේ ජෝකර් ගැන කතා කරන එකත් වචන නාස්ති කරගැනීමක්. නමුත් ඔය අනියම් සබඳතා වගේ දේවල් අපිට අදාල නැහැ, මොන ජාතියෙ පචයෙක් උනත් ඒක ඒ මනුස්සයගේ පෞද්ගලික ජීවිතය
thawa show ekak start karan na yanawalu![]()


බුද්ධදාස විතානාච්චිත් ජනිපෙන් ඉවත්වෙයි
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වූ ප‍්‍රවීන රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි මහතා එම පක්‍ෂයෙන් ඉවත් වී ඇත.
![]()
විතානච්චි මහතාට ජාතික නිදහස් පෙරමුණ මගින් 2009 දී සම්මාන සාමාජිකත්වයත් පිරිනමන ලද අතර ඒ මහතා පසුගිය මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට තරඟ කළේය. ඔහු ජාතික නිදහස් පෙරමුණේ කෑගල්ල දිස්ත‍්‍රික් නාකයාද විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විතානච්චි මහතා මාධ්‍යයට පවසා ඇත්තේ, ජානිපෙ සමග එකතු වුණේ දේශපාලන වශයෙන් අලූත් දෙයක් වෙයි කියා සිතූ නිසා බවත් නමුත් කිසිම දෙයක් සිදු නොවූ බවයි. ජානිපෙට ඔවුන් ගේ න්‍යාය පත‍්‍රයක් තිබෙන බවත් ජානිපෙ කළේ තමන්ගේ ප‍්‍රතිරූප අලෙවි කිරීම බවත් යැයි ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
තමා ජානිපෙ කිසිම දේකට සම්බන්ධ නොමැති බව පවසා ඇති විතානාච්චි මහතා අද මේ රටේ වෙන දේවල් අනුමත නොකරන බවත් පවසා ඇත. ලාංකීය සමාජය උඩින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන ගෝත‍්‍රික සමාජයක් යැයිද අද මේ ආණ්ඩුව යටතේ සිදුවන දේවල් පිළිබඳව තමාට ඇත්තේ කලකිරීමකට වඩා පිළිකුලක් යැයිද විතානාච්චි මහතා පවසා ඇත.



before may 1 luaaah ela ela.........May 1st patan gani![]()



