විමල් ගේ සර්ච් එන්ජිම ..........................

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඉතින් බන් අපිද සුද්දට බැණ බැණ සුද්දගේ රටටම යන්නේ නිවාඩුවට ගෑනිත් එක්ක? :P:P:lol::lol:
lokkonta witherai disney yan na puluwan :P

poddo giyoth deshadrohi :P

256px-Walt_Disney_World_logo.svg.png

disney world pictures :)
http://www.elakiri.com/forum/showthread.php?t=884793

62087230.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ ඩෝ දිරවන්න ඕකා මහ මිනිහනෙ දිව දෙකෙ ගොං කතා කිය කිය තප්පුලන පරයෙක්නෙ.
    කියපන් බලන්ඩ මොනවාද කියන ගොන් කතා කියල ?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකමට කියපන්කො ඔය උඹ කියන සුද්දා ජෙල් විමලේට බයයිද වත් කියලා? අඩුම ගානේ ඌට සුද්දට තේරෙන ඉංගිරිසියෙන් වත් කතා කරන්න පුලුවන්ද? :lol::lol:
    අපිට සුද්දව හදන්ඩ බැනේ ,එකුන්ගේ පජාති ගති නැති කරන්ඩත් බෑ. හැබැයි සුද්දට එරෙහිව ලංකාවේ ජනමතය හදන්ඩ පුළුවන්, සුද්ද තේරෙන්ඩ කතා කරන්ඩ පුළුවන්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලංකාවෙ බිහිවුන දක්ෂම කථිකයා. ඒ හින්දා ඌ මොන පක්ෂෙ හිටියත් වටිනවා. :)
    ඔව්..එක නම් සහතික ඇත්ත තමයි එහෙත්..ඇයි බන් ඌට පචවංස කියලා කියන්නේ:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට සුද්දව හදන්ඩ බැනේ ,එකුන්ගේ පජාති ගති නැති කරන්ඩත් බෑ. හැබැයි සුද්දට එරෙහිව ලංකාවේ ජනමතය හදන්ඩ පුළුවන්, සුද්ද තේරෙන්ඩ කතා කරන්ඩ පුළුවන්.

    මෝඩ කතා. දැන් මේ ත්‍රෙඩ් එකම බලපන්. උඹයි තව එකෙකුයි ඇරෙන්ඩ අනික් ඔක්කොම ඌට විරුද්දයි. ඉතින් කොහෙද බන් ඌ කියන කතා කව්රුත් පිළිගන්නේ? ඔය උගේ වටේ උගේ පිහිටෙන් රස්සාවක් හම්බුන එවුන් ටික දෙනෙක් ලන් කරගෙන පොඩ්ඩක් ගිරිය පුප්පලා කතා කරපුවම උඹ හිතන්නේ බහුතරයක් මිනිස්සු මුගේ කතා පිලිගනන්ව කියලද? මුගේ ළමයි ජාත්‍යන්තර පාසල් වල, ගෑනි උදේ ඉඳලා හවස වෙනකන් පිටරට මේක් අප් නාලා, මුගේ අතේ අයි ෆොනේ. තවම මුගේ ෆේස් බුක් පේජ් එකත් ඇක්ටිව්. ඔන්න උඹේ මහා ලොකු වීරවන්ශයා. :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කියපන් බලන්ඩ මොනවාද කියන ගොන් කතා කියල ?????

    ඇයි හොනො ඌ කියන්නෙ Google, Gmail use කරන්න එපා කියලා මොන පොල් බූරු කතාවක්ද ඒ? මම එක උදාහරණයක් කියන්නම්, යකො මේ රටට දෙවෙනියට වැඩියෙන්ම විදේශ විනිමය අරන් දෙන්නෙ IT industry එකෙන්. දැන් කියපන් මට Google products/services in USA, use නොකරන එක IT company එකක්.එතකොට ඇමෙරිකාව boycot කරන්න කියලා රටේ තියන IT services අඩාල කරගන්නද කියන්නෙ.මේවා නිකන් පඩ විහිලුනෙ.
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි හොනො ඌ කියන්නෙ Google, Gmail use කරන්න එපා කියලා මොන පොල් බූරු කතාවක්ද ඒ? මම එක උදාහරණයක් කියන්නම්, යකො මේ රටට දෙවෙනියට වැඩියෙන්ම විදේශ විනිමය අරන් දෙන්නෙ IT industry එකෙන්. දැන් කියපන් මට Google products/services in USA, use නොකරන එක IT company එකක්.එතකොට ඇමෙරිකාව boycot කරන්න කියලා රටේ තියන IT services අඩාල කරගන්නද කියන්නෙ.මේවා නිකන් පඩ විහිලුනෙ.

    සිරාවටම. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතා. දැන් මේ ත්‍රෙඩ් එකම බලපන්. උඹයි තව එකෙකුයි ඇරෙන්ඩ අනික් ඔක්කොම ඌට විරුද්දයි. ඉතින් කොහෙද බන් ඌ කියන කතා කව්රුත් පිළිගන්නේ? ඔය උගේ වටේ උගේ පිහිටෙන් රස්සාවක් හම්බුන එවුන් ටික දෙනෙක් ලන් කරගෙන පොඩ්ඩක් ගිරිය පුප්පලා කතා කරපුවම උඹ හිතන්නේ බහුතරයක් මිනිස්සු මුගේ කතා පිලිගනන්ව කියලද? මුගේ ළමයි ජාත්‍යන්තර පාසල් වල, ගෑනි උදේ ඉඳලා හවස වෙනකන් පිටරට මේක් අප් නාලා, මුගේ අතේ අයි ෆොනේ. තවම මුගේ ෆේස් බුක් පේජ් එකත් ඇක්ටිව්. ඔන්න උඹේ මහා ලොකු වීරවන්ශයා. :lol:
    මොකක්ද අනිත් ඔක්කොම බොලද තර්ක දණ්ඩ එපා හරියට ගණන් කරලා බැලුවොත් උවිමල්ට බනින්නෙත් 1-2 නයිනේ අනික මේකේ ෆේක් කියක් තියෙනවද??? මෝඩ තර්කයක් අනික් එළකිරි එකේ කිදාහක් එන්නවද ?????? ඔය කියන කතාවේ කිසිඅම තේරුමක් නෑ කොලබ වැඩිම මනාප තියෙන්නේ විමල්ට එකෙන්ම පේනවා කොච්චර ආකර්ශනීය පුද්ගලයෙක්ද කියන දේ විමල්ගේ ළමයි ජාත්‍යන්තර පාසැල වල නෙමේ ඉන්නේ ආනන්දේ ඉගෙනගන්නේ,ගැනී ගැන මම දන්නේ නෑ,ෆෝන් pavichchi කරන්ඩ තහනම් නැනේ කාටවත්, ඔය එකක්වත් දේශපාලන කරනා නෙමෙයි මඩ.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි හොනො ඌ කියන්නෙ Google, Gmail use කරන්න එපා කියලා මොන පොල් බූරු කතාවක්ද ඒ? මම එක උදාහරණයක් කියන්නම්, යකො මේ රටට දෙවෙනියට වැඩියෙන්ම විදේශ විනිමය අරන් දෙන්නෙ IT industry එකෙන්. දැන් කියපන් මට Google products/services in USA, use නොකරන එක IT company එකක්.එතකොට ඇමෙරිකාව boycot කරන්න කියලා රටේ තියන IT services අඩාල කරගන්නද කියන්නෙ.මේවා නිකන් පඩ විහිලුනෙ.
    උබල හෙන මීහරක්නේ කරන්ඩ ඕනේ කියල කියුව තමයි එත් නියෝග පනොල නෑ, අනිත් දේ තමයි එක කරන්ඩ ඕනේ දෙයක් තමයි ,සුද්ද කඩේ යන්නේ කොටින්ට, එකහින්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    scaled.php

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබල හෙන මීහරක්නේ කරන්ඩ ඕනේ කියල කියුව තමයි එත් නියෝග පනොල නෑ, අනිත් දේ තමයි එක කරන්ඩ ඕනේ දෙයක් තමයි ,සුද්ද කඩේ යන්නේ කොටින්ට, එකහින්ද.

    අනෙ ඔය වල් පරයගෙ නියොගේ දුන්නත් එකයි නැතත් එකයි ඩෝ කොහොමත් කතාව කොච්චර බොලදයිද කියලා පුංචි හරි මොළයක් තියන එකෙට තෙරෙනවා. උබ බඩ හැලියෙක් වුන පලියට අනිත් එවුන් පලි නෑ, උබ යන්තම් 8 පාස් වුනාට තව ඉගෙන උත්සාහ කරන/ඉගෙන ගත්තු බුද්ධිමත් ළමයි ගොඩාක් ඉන්නවා ලංකාවෙ IT industry හෝ වෙන ඕනෙම තැනක.පුලුවන්නම් උන්ගෙ රස්සා ටිකටත් කෙළවලා ලංකාව ර්ලග උගන්ඩාවක් කරපං.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    gmail-rally-07.jpg

    විමල් විරවංශ කියන්නේ අනගතයේ ලංකාවේ ජනාධිපති කෙනෙක්,දැන් බොරුවට දගලන UNP ගොන්නු ටික එකත් හොදට මතක තියා ගනිල්ලා,අපි විමල්ව ඒ තැනට ගේනවා පුලුවන්නම් නතර කරපල්ලා.දැනට ලංකාවේ ඉන්න හොදම කථිකයා විමල්,UNP එකේ විමල්ගේ ලගින්වත් තියන්ඩ පුළුවන් එකෙක් ඉන්නවද.තොපිලට විමල්ව දිරවන්නේ නැත්තේ සුද්දට බයින හින්ද ,උපන් රට ජාතිය ගැන කතාකරන හින්ද ,තොපි ජාතියක් ජන්මයක් ආගමක් නැති සුද්දන්ගේ, කොටින්ගේ *ක ලොවන UNP බල්ලොනේ, එක හින්ද විමල්ට කැමති නෑ,එත් ලංකාවෙන් අතිමහත් බහුතරයක් විමල්ට කැමතියි.:):):)

    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P
    මේවා බලන මට පිස්සු, අනේ හු හු ඇත්තටම පිස්සු හු හු :rofl::oo::frown:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනෙ ඔය වල් පරයගෙ නියොගේ දුන්නත් එකයි නැතත් එකයි ඩෝ කොහොමත් කතාව කොච්චර බොලදයිද කියලා පුංචි හරි මොළයක් තියන එකෙට තෙරෙනවා. උබ බඩ හැලියෙක් වුන පලියට අනිත් එවුන් පලි නෑ, උබ යන්තම් 8 පාස් වුනාට තව ඉගෙන උත්සාහ කරන/ඉගෙන ගත්තු බුද්ධිමත් ළමයි ගොඩාක් ඉන්නවා ලංකාවෙ IT industry හෝ වෙන ඕනෙම තැනක.පුලුවන්නම් උන්ගෙ රස්සා ටිකටත් කෙළවලා ලංකාව ර්ලග උගන්ඩාවක් කරපං.
    උඹටත් පිස්සු හැදෙයි කොල්ලෝ:P
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    සුද්දට ක දෙන අය ගරු විමල් විරවංශ ඇමතිතුමාට කොච්චර බය වෙලාද කියලා මේ වගේ මඩ වලින්ම පේනවා

    uba itin wimaltane puka denne
    ubala wage unta tama me search engima
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    gmail-rally-07.jpg

    විමල් තමයි ලංකාවේ දැනටමත් හැරවුම් ලක්ෂය, විමල් ඉන්නේ කොහෙද එපිළ දිනනවා, එක තමයි ඇත්ත.:):):):):yes: ගොඩක් unp කාරයෝ එක දන්නවා, එකයි වැල් බයිලා කියල මඩ ගහන්ඩ හදන්නේ.එත් උන් දන්නේ නැ එකෙන් විමල් තවත් බබලනවා කියනදේ.:lol::lol:
    ඇමරිකන් වරණය බොහොම හොද සංකල්පයක්, සුද්ද කොටිත් එක්ක
    ද්දී අපි මොන මගුලකට ඔකුන්ගේ දේවල් ගන්නවද,කොටිත් එක්ක කරට දාගෙන න්නේ මොකාද එකා අපේ හතුරෙක්, unp කුක්කන්ට ඔකතෙරුම් ගන්ඩවත් මොලයක් නැනේ.මොලයක් තියෙනවනම් කොටින්ගේ &ක ලොවයිද :lol::lol::P:P

    huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu, wimal lankawe janapathi wenawalu, thama ude pandara hinda heenen kiyawanawada manda.