විමල් ගේ සර්ච් එන්ජිම ..........................

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.

    :baffled::baffled::baffled: mokenda hina wenna oni bun mekata :baffled::baffled::baffled:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.

    පොඩ්ඩක් හරි විමලය මුගේ :frown:ක හපල තියනවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    Quote:
    Originally Posted by erozan
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.

    nigga-please.jpg

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.
    gmail-rally-07.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දයාසිරි ජයසේකර කියල නමක් ඔයා අහල නැද්ද.. ??:angry::angry::angry:
    එයා විවාදයකට කතා කල කියලත් උබට මතක නැද්ද?:yes::yes:
    දයාසිරි ජයසේකර කියන්නේ අර සින්දු කියල පැරදිච්ච එකා නේද.:lol::lol::lol::lol: එකට පුලුවන්ද බන් විමල්ගේ ලගින්වත් තියන්ඩ, දයාසිරි ජයසේකර.:lol::lol::P:P එක මොකෙක්ද ,අනික අපි රනිල්ට කියල තියෙන්නේ මිනිහව කනෙන් අල්ලලා එලියට දණ්ඩ කියල. දැනටමත් එකට විනය ප්‍රරික්ෂණ කේස් දාල තියෙන්නේ, තව ටික දවසකින් කෙලින්ම *කට පයින් ගහල එලියට දානවා බල්ලෙක්ට වගේ.:lol::lol::lol::P
    විමල් විවාදෙට වැඩි උනාම දයාසිරි මාරු උනා කියලනම් මතකයි,විමල්ට බයේ කැනහිලෙක් වගේ දයාසිරි පසු බැස්සා,ඔන්න උබලගේ නායකයෝ.:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමල්ට කොහෙද බන් දයාසිරි ලා එක්ක කතා කරන්න පුළුවන්. මතකනේ එදා විවාදෙටත් අර දත් දොස්තරයව එක්කරන් ආවා? මොකෝ තනියම විවාදයකට එන්න පොරට බැහැ. දයාසිරි, සුජීව හොඳ නීති කාරයෝ. විමල් මොකෙක්ද බන්? අඩුම ගානේ ඔය විමලයා පොරගේ පරණ පක්ෂේ උන් එක්කවත් කතා කරන්න බයයි. මොකද පොරගේ පරණ රහස් එළි වෙනවනේ. අනේ ඉතින් සියදිවි හානිකරගන්න බල බල හිටපු මනුස්සයනේ මේ. :lol::lol::lol:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩියි රටට වැඩිය,එක භින්ද ඕවගෙන් ඇති වැඩක් නෑ. අනික අනුන්ගේ පක්ෂ ගැන හිතනවට වැඩිය තමන්ගේ පක්ෂේ ගැන හොයපන්,:lol::lol::lol: විමල් එක්ක පොඩි හරි තරගයක් දෙන්ඩ පුළුවන් එකෙක් හොයපල්ලා නැත්තන්, තොපිට වෙන්නේ එදාටත් කුජිත වෙනද පරදින්ඩ.:lol::lol::lol::lol:බලපල්ලා උබල කොච්චර චොර ද කියල විමල් දැනටමත් දිනලා ඉවරයි,එකෙක් නෑ අඩුම ගානේ තරගයක්වත් දෙන්ඩ.:lol::lol::P:P

    උඹේ හිත විමල් දිනාගෙන ඉවරයි කියලා නම් පේනවා. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ට කොහෙද බන් දයාසිරි ලා එක්ක කතා කරන්න පුළුවන්. මතකනේ එදා විවාදෙටත් අර දත් දොස්තරයව එක්කරන් ආවා? මොකෝ තනියම විවාදයකට එන්න පොරට බැහැ. දයාසිරි, සුජීව හොඳ නීති කාරයෝ. විමල් මොකෙක්ද බන්? අඩුම ගානේ ඔය විමලයා පොරගේ පරණ පක්ෂේ උන් එක්කවත් කතා කරන්න බයයි. මොකද පොරගේ පරණ රහස් එළි වෙනවනේ. අනේ ඉතින් සියදිවි හානිකරගන්න බල බල හිටපු මනුස්සයනේ මේ. :lol::lol::lol:
    විවාදෙට දෙන්නෙක්ට එන්ඩ කියපුවම දෙන්නෙක් එනවා,දයසිරිය බයට පැනල යන්ඩ කාරණයක් හදාගෙන තනියෙන් ඇවිත් පැනල ගියා.අනික දයාසිරි හොඳ නීති කාරයනම් තනියෙන් කතා කරන්ඩ තිබ්බනේ,පණබයේ පැනල ගිහිල්ල ගෝලයෝ එක වහ හදනවා.:lol::lol::lol::lol:පරණ පක්ෂේ එවුන් මොක්කුද බන්,පෙන්නේ නැද්ද විමල් එලියට බැස්සේ දවසේ ඉදන් කුජිත වෙන්ඩ පරදිනවා. :lol::lol:
    ඔය සුජීව කියන්නේ කඩුවෙලට අපු දවසේ ඉදන් අපෙන් ටොකු කන එකා නේද?.:lol::lol::lol: එකා මොකෙක්ද බන් හැමදාම පරාදයි.මම නොදන්නා සුජීව,නොදකින් විතරක් අපු දවසේ ඉදන් කුජිත වෙන්ඩ පරදිනවා, වස ලැජ්ජාවයි.:lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.
    gmail-rally-07.jpg

    මුගේ පුක ගන්න දෙයක් නැතිව ඇති දීලාම:lol:
    විමල් කියන්නෙ මොන කුක්කෙද බන් මගේ බල්ලටවත් ගණන් ගන්නෙ නෑ පොන්නයව:lol:
    පුහ් විමලා:rofl::rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    විමල්ට කොහෙද බන් දයාසිරි ලා එක්ක කතා කරන්න පුළුවන්. මතකනේ එදා විවාදෙටත් අර දත් දොස්තරයව එක්කරන් ආවා? මොකෝ තනියම විවාදයකට එන්න පොරට බැහැ. දයාසිරි, සුජීව හොඳ නීති කාරයෝ. විමල් මොකෙක්ද බන්? අඩුම ගානේ ඔය විමලයා පොරගේ පරණ පක්ෂේ උන් එක්කවත් කතා කරන්න බයයි. මොකද පොරගේ පරණ රහස් එළි වෙනවනේ. අනේ ඉතින් සියදිවි හානිකරගන්න බල බල හිටපු මනුස්සයනේ මේ. :lol::lol::lol:
    වැඩක් නැ කියලා. ඒක පාරක් මාරන්තික උපවාසෙකුත් කරෙ:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.
    gmail-rally-07.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විවාදෙට දෙන්නෙක්ට එන්ඩ කියපුවම දෙන්නෙක් එනවා,දයසිරිය බයට පැනල යන්ඩ කාරණයක් හදාගෙන තනියෙන් ඇවිත් පැනල ගියා.අනික දයාසිරි හොඳ නීති කාරයනම් තනියෙන් කතා කරන්ඩ තිබ්බනේ,පණබයේ පැනල ගිහිල්ල ගෝලයෝ එක වහ හදනවා.:lol::lol::lol::lol:පරණ පක්ෂේ එවුන් මොක්කුද බන්,පෙන්නේ නැද්ද විමල් එලියට බැස්සේ දවසේ ඉදන් කුජිත වෙන්ඩ පරදිනවා. :lol::lol:
    ඔය සුජීව කියන්නේ කඩුවෙලට අපු දවසේ ඉදන් අපෙන් ටොකු කන එකා නේද?.:lol::lol::lol: එකා මොකෙක්ද බන් හැමදාම පරාදයි.මම නොදන්නා සුජීව,නොදකින් විතරක් අපු දවසේ ඉදන් කුජිත වෙන්ඩ පරදිනවා, වස ලැජ්ජාවයි.:lol::lol::lol::lol::lol:

    චන්දෙ ඕනෙම එකෙක් පරදිනවා දිනනවා. එකයි චන්දෙ කියන්නේ. චන්දෙ ඉල්ලන හැමෝම දිනන්නේ නැහැනේ. මහින්දත් චන්ද පැරදුනනේ දේශපාලනේ පටන්ගත්තු කාලේ? ඔය විමලුත් යස අගේට පැරදිලා තියෙන්නේ කලින්. උඹ මේ නිකන් ත්‍රෙඩ් එකෙන් පිට පනින්න එපා. එදා බුද්ධික කිව්වා අන්තිම මොහොතේ තමයි මේක වෙනස් උනේ එක නිසා දයාසිරිට කියන්න බැරි උනා කියලා. ඉතින් මොකෝ විමල් ට බැරි උනේ රාජිත යවලා තනියම දයාසිරි එක්ක විවාදේ කරන්න? එහෙම කරන්න තිබුනනේ බන්? උඹ මේ දැන් විමලයව වීරයා කරනන් හදනවා. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2ufvfy0.jpg
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල බය වෙලා ඉන්නේ මොකද කියපන්, ඇත්තනම් උබලත් දන්නවා විමල්ට ලංකාවේ තියෙන පිළිගනිම ගැන.විමල් කියන්නේ ලංකාවේ හැරවුම් ලක්ෂය, විමල්ගෙ චතුර කතිකත්ත්වය නිසාම ඕනෙම චන්දයක් ගේමක් නැතුව දිනන්ද.පුළුවන් ඕනෙම සතුරෙක්ට නොනවත්වා අනවරතව පහරදීලා දුර්වල කිරීමේ හැකියාවක් විමල්ට තියෙනවා ,එක උබලත් දන්නවා.
    විමල්ට ඉන්නකන් unp කුක්කෝ හැමදාම පරාදයි.
    gmail-rally-07.jpg

    විමල්ට කව්ද බන් බය? එක උඹේ මතයක් විතරයි කියලා හොඳටම ඔප්පු වෙලා තියනවා. :lol::lol::lol::lol:

    gmail-rally-07.jpg

    එක නෙමේ. දැන් උඹ උඹේ gmail facebook ඔක්කොම deactivate කරාද? මොකෝ විමලයාගේ account තාම ඇක්ටිව්? :lol::lol::lol::lol:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    දයාසිරි ජයසේකර කියන්නේ අර සින්දු කියල පැරදිච්ච එකා නේද.:lol::lol::lol::lol: එකට පුලුවන්ද බන් විමල්ගේ ලගින්වත් තියන්ඩ, දයාසිරි ජයසේකර.:lol::lol::P:P එක මොකෙක්ද ,අනික අපි රනිල්ට කියල තියෙන්නේ මිනිහව කනෙන් අල්ලලා එලියට දණ්ඩ කියල. දැනටමත් එකට විනය ප්‍රරික්ෂණ කේස් දාල තියෙන්නේ, තව ටික දවසකින් කෙලින්ම *කට පයින් ගහල එලියට දානවා බල්ලෙක්ට වගේ.:lol::lol::lol::P
    විමල් විවාදෙට වැඩි උනාම දයාසිරි මාරු උනා කියලනම් මතකයි,විමල්ට බයේ කැනහිලෙක් වගේ දයාසිරි පසු බැස්සා,ඔන්න උබලගේ නායකයෝ.:lol::lol:
    විමල්ට බයේද ගියේ කියල දන්නෝ දනිති.. අනේ උබේ :frown:ක් ටෝක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ඕනෙම එකෙක් පරදිනවා දිනනවා. එකයි චන්දෙ කියන්නේ. චන්දෙ ඉල්ලන හැමෝම දිනන්නේ නැහැනේ. මහින්දත් චන්ද පැරදුනනේ දේශපාලනේ පටන්ගත්තු කාලේ? ඔය විමලුත් යස අගේට පැරදිලා තියෙන්නේ කලින්. උඹ මේ නිකන් ත්‍රෙඩ් එකෙන් පිට පනින්න එපා. එදා බුද්ධික කිව්වා අන්තිම මොහොතේ තමයි මේක වෙනස් උනේ එක නිසා දයාසිරිට කියන්න බැරි උනා කියලා. ඉතින් මොකෝ විමල් ට බැරි උනේ රාජිත යවලා තනියම දයාසිරි එක්ක විවාදේ කරන්න? එහෙම කරන්න තිබුනනේ බන්? උඹ මේ දැන් විමලයව වීරයා කරනන් හදනවා. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එකපාරක් පරදියි,එත් තිබ්බ මැතිවරණ 6-7 කුජිත වෙන්ඩ සුජිවය පරදුනනේ.:lol::lol::lol: දයාසිරි කියල වෙනසකුත් නෑ දයාසිරිත් එකා දිගට මැතිවරණ 3-4 පරාදයි.ජනාදිපති තුමා එහෙම පැරිදීල නෑ, විමල්ගෙ පක්ෂේ වෙනස්.ඒක මුල ඉදල කරපු නැගිටීමක් තියෙන්නේ ඒක හින්ද ඒක අදාලම නෑ. බුද්දිකයි දයසිරියි කතාවෙලා කරපු පැනල යමක් ඒක වස ලැජ්ජාවයි. රාජිත යවන්ඩ කලින් දයාසිරි නැගිටලා ගියේ,මම ඕක බැලුවා දයාසිරි පන බයේ හිටියේ මුනෙන් පෙනුන.:lol::lol::lol: ඔන්න උබලගේ දයාසිරිගේ හැටි, උබලට ඉන්නේ ඔක්කොම කොන්ද පන නැති එවුන්නේ.:P:P:P:P විමල් විරය තමයි දයාසිරිය පන බයේ පැන්න .:lol::lol::lol:
     
    Last edited: