විමල් ජවිපෙ සමග නැවත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    විමල් ජවිපෙ එකේ සෙට් එකක් ඇදගෙන අයෙත් අලුත් ගමනක් යන්න හදන්නේ.

    අලුත්ම ආරංචි අනුව ඊයේ අස්කරපු ලියුම ලැබුණු ගමන් ඔහු කතාකරලා තියෙන්නේ ජවිපෙ ඔහුගේ අතිමිත්‍ර ප්‍රබල සාමාජිකයෙක් සමග.

    ජවිපෙ එකේ මේ ප්‍රබල පුද්ගලයා, ඇතුලෙන් තව කිහිප දෙනෙකු සමග මේ සන්ධානයට මැතිවරණයට ආසන්නයේ එකතු වෙයි.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    31utrva.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    පක්ෂෙ මොක උනත් වේස හොරු යන පක්‍ෂ ප්‍රතික්ෂේප කරන්න ඕන. උන්ව ගන්නෙත් තව හොරු ළඟට විතරයි.

    Ow bn. Mun kohen hari ringanawa.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රධාන පක්‍ෂ එපා කියලා මතයක් හැදීගෙන එන වෙලාවෙ එක එක වෙලාවට පක්‍ෂ මාරු කරන උන්ව එළියට දාලා උන් ලව්වා ජෙප්පන්ගෙන් කෑලි ගලවන්න වගේ හදන්නෙ. ආයෙ දෑත් ශක්තිමත් කරන්න දින්නට පස්සෙ එකතු වෙන්න විතරයිනෙ තියෙන්නෙ. 🤭🤭
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Wimal will not be taken by JVP as he was too corrupt than AKD and the lot and much smarter to fool masses than Tilvin-AKD. They know what he did before breaking party rank and file . How did he collected such a wealth being in JVP ? His book also lost the battle and he was ordered to pay damages. So he will not go back to JVP or they will not welcome him.
    Wimal /Gampila/Vasu/ Dr.WR are all good at deceiving people and playing media gimmicks . What good has he done though he was a minister from 2000 for more than two decades. Only media savvy with big mouth.
     
    • Haha
    Reactions: Brandy2020

    Similar threads