විමල් මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය
    ජවිපෙ හිටපු ප්‍රබල සාමාජිකයෙක් වන විමල් මේ දිනවල රහසේ මාලිමාව එක්ක එකතු වෙලා

    ඉදිරි මැතිවරණයට ගොම්මන්පිල සමග නොසිට මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ පරණ යාලුකම් අලුත් කරමින් මාලිමාවේ ජාතික ලැයිස්තුවේ කොටස් කරුවන් වීමටයි

    ඒ අනුව රහසේ සිදුවුණු ගනුදෙනුව ඉදිරියේ එළිපිට රඟ දැක්වීමට නියමිතය

    ඔහුට සහ ඔහුගේ පක්ෂයට උණුහුම් සුභ පැතුම්!

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    12342863_1027398707311747_6374749941898662256_n.jpg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ජවිපෙ හිටපු ප්‍රබල සාමාජිකයෙක් වන විමල් මේ දිනවල රහසේ මාලිමාව එක්ක එකතු වෙලා

    ඉදිරි මැතිවරණයට ගොම්මන්පිල සමග නොසිට මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ පරණ යාලුකම් අලුත් කරමින් මාලිමාවේ ජාතික ලැයිස්තුවේ කොටස් කරුවන් වීමටයි

    ඒ අනුව රහසේ සිදුවුණු ගනුදෙනුව ඉදිරියේ එළිපිට රඟ දැක්වීමට නියමිතය

    ඔහුට සහ ඔහුගේ පක්ෂයට උණුහුම් සුභ පැතුම්!

    විමල් මාළිමාවෙ ජාතික ලයිස්තුවෙන් ආවොත් මම ඩික් එක කපාගන්න video එකක් කිරියෙ දානව thread එකක් විදියට 😹😹