විමල් ජවිපෙ සමග නැවත

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තුම්මුල්ලේ විමලේව ගන්නේ නෑ බන් ... ඕක ඕන තරන් අහලා තියෙන ප්‍රශ්නයක් අනුරගෙන් සහ ලලා ගෙන් ඉන්ටර්විව් වලදී.....
     
    • Like
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුම්මුල්ලේ විමලේව ගන්නේ නෑ බන් ... ඕක ඕන තරන් අහලා තියෙන ප්‍රශ්නයක් අනුරගෙන් සහ ලලා ගෙන් ඉන්ටර්විව් වලදී.....

    ලාල්ලට අනුරලට මොන දේසපානයකද බන්, 3% බස්සගෙන තවත් බයිල කියෝනව🤣🤣
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    naththa-195x300.jpg
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් කල් වැඩි බ්‍රෝ... බලපන් ඡන්දේ ලං වෙද්දි වෙන දේවල්.. තියෙන ඔක්කොම පක්ෂ කවලං වෙන හැටි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කල් වැඩි බ්‍රෝ... බලපන් ඡන්දේ ලං වෙද්දි වෙන දේවල්.. තියෙන ඔක්කොම පක්ෂ කවලං වෙන හැටි...
    මේවගෙ ඉන්නෙ ගේමුලුවල ඉදන් කියෝන වහල්ලු ටිකක්, උන් ලෝකය දන්නෙ නැ, මිනිස්සු හිතන පතන ව්දි තේරෙන් නැ, ඔක්කොම් නියත ව්දිහට තමයි දකින්නෙ.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේවගෙ ඉන්නෙ ගේමුලුවල ඉදන් කියෝන වහල්ලු ටිකක්, උන් ලෝකය දන්නෙ නැ, මිනිස්සු හිතන පතන ව්දි තේරෙන් නැ, ඔක්කොම් නියත ව්දිහට තමයි දකින්නෙ.
    කොහොම උනත් ජෙප්පෝ නම් එන්නේ ම නැ.. මහින්ද නැති කාලෙක පොහොට්ටුවත් නැ හැබැයි... ඡන්දේට තව අවුරුදු 3ක් විතර තියෙයි නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම උනත් ජෙප්පෝ නම් එන්නේ ම නැ.. මහින්ද නැති කාලෙක පොහොට්ටුවත් නැ හැබැයි... ඡන්දේට තව අවුරුදු 3ක් විතර තියෙයි නේ....
    අනිව, කිරිය බලපන් මොකද ජෙපි ඔක්කොම මායම් දාන් ගුපියො ඉන්නෙ ඉතින් කොහෙන්ද ජෙප්න්ට චන්ද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,018
    113
    34
    Kalutara
    මේ පාර 3% වෙන්නේ පොහොට්ටුව තමා. ඉරාජ් කාරයට පොහොට්ටුවට තමා සින්දු ගහන්න වෙන්නේ 3% කියලා.
     
    Similar threads