විමල් බයියන්ට හු@යි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Screenshot_20200827-183338.png

    @erozan , @2osama තාම ගූ ගද නෑ කියනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    පැය 24ම වහල් කම් කරලා එපා වෙන්නේ නැද්ද බ්‍රෝ 😂 😂
    ගූ යන්න පැරදිලා මිනිස්සු පුක බෝර් වෙන්න ඇරලා තියෙද්දී තවත් මඩ ගහල ගොඩ යන්න බලන්නේ. මුන්ගේ ඔලුත් ඉස්සෝ වගේ තමා ඔලුවේ ජරාව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඒ කියන්නේ ඕක ඇත්තටම තෙත් බිමක්. කවුද එකෙක් කියල තිබ්බ වතුර නැති නිසා තෙත් බිමක් නෙවෙයි කියලා. 🥴

    මෙන්න මේකගෙ තට්ටෙ පලපන් . තෙත් බිමක් ඩෝසර් කරානම් කෝ යකෝ වතුර . නැද්ද බං මේ තනිකරම පස්නෙ . ටොම් පච ජෙප්පෙක්

    😂
    @skymicro
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් හිතාගන්ඩ බැරි මොකක්ද තියෙන ගැටලුව කියන එකයි .ආණ්ඩුවෙම ඇමති කෙනෙක් පරිසරය සුරකින්ඩ කතා කරන එක හොද දෙයක්නෙ බන්..

    ඕකට තමයි "මම විමල්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යැවුවෙ, ඔහු අපේ හඩ පාර්ලිමේන්තුවෙ නගනව, මම නම් එකෙන්ම සතුටුයි"..

    මගේ චන්දය විමල් වෙනුවෙන් පාවිච්චි කරපු මටම විමල්ගෙ කතාවක් අල්ලන් ගහන්ඩ හදන තරමට ගු ඇන් පි උබල් බලුවීම සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටු වෙනව..:):)
     
    • Like
    Reactions: Silly point

    සිරිකොතේ ගූ කුක්කෝ රෙවෙන්නම පැරදිලත් තාමත් පිළිගන්නේ නෑ මඩ දේශපාලනෙන් ගොඩ යන්න බැරි බව. මෙතුවක් කාලෙකට රට වෙනුවෙන් කරපු ලබ්බකුත් නෑ, කරන්නත් බෑ, ඉස්සරහට කරන්න හිතන්නෙත් නෑ. සදා ගූ වලේ තමා ඕකුන්.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිකොතේ ගූ කුක්කෝ රෙවෙන්නම පැරදිලත් තාමත් පිළිගන්නේ නෑ මඩ දේශපාලනෙන් ගොඩ යන්න බැරි බව. මෙතුවක් කාලෙකට රට වෙනුවෙන් කරපු ලබ්බකුත් නෑ, කරන්නත් බෑ, ඉස්සරහට කරන්න හිතන්නෙත් නෑ. සදා ගූ වලේ තමා ඕකුන්.
    අනිත් ලොකුම විහිලුව තමයි ව්මල් එක්කම දේශපාලනේ කරන මාව ව්මල්ගෙන් ඈත් කරවල දාන ගොන් තෙර්ඩ්..මට නම් හිනා බන් මේ ගු ඇන් පි ගොන්නුන්ගෙ සිගිති මොල දැකල ඕකුන් වගේ ගොන් බඩු ඉන්නකන් විපක්ශෙ හැමදාම විපක්ශෙම තමයි..