සියල්ල බටහිර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා "බටහිර විරෝධීභාවය" නඩත්තු කිරීමට වඩාත් ප්‍රියකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාගේ නිල ෆේස්බුක් පිටුවේ Likes වැඩිකර ගැනීමට බටහිරට කොන්ත්‍රාත්තුවක් දී තියෙනවා.
තමාගේ නිල ෆේස්බුක් පිටුවේ Likes අඩු නිසා තුර්කියේ Likes Farms එකකට මුදල් ගෙවා මෙලෙස Likes වැඩිකරගෙන ඇති අයුරු පෙනෙනවා.
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය දේශපාලනඥයෙකු වන වීරවංශ මහතාට ශ්‍රී ලංකාවෙන් ලැබෙන Likes ප්‍රමාණය 20,316ක් (22.5%) වන විට තුර්කියෙන් ලැබෙන Likes ප්‍රමාණය 65,454 (72.4%) ක් වී ඇත්තේ එතුමාට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තුර්කි ජනතාවත් ඡන්දය ලබා දී ඇත්දැයි සැක සිතෙන තරම්ය.
එසේත් නැතිනම් තුර්කිය සමග එතරම් සමීප සබඳතාවයක් නැතත් විමල් වීරවංශ මහතා අනාගතයේදී තුර්කි පාර්ලිමේන්තුවට තේරීපත්වීමට වඩාත් ඉඩකඩ ඇති බවද මේ අනුව පෙනෙන්නට තියෙනවා.
එහෙත් තුර්කියේ පවතින්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් ආණ්ඩු ක්‍රමයක් වන අතර ජනාධිපතිවරයා නාමමාත්‍රික මෙන්ම අවුරුදු 5ක ධූර කාලයකට පමණක් සෘජු මහජන ඡන්දයෙන් තේරීපත්වෙනවා.
තුර්කියේ අධිකරණයද විධායකයෙන් ස්වාධීනයග කොහොම වුණත් වීරවංශ මහතාගේ මෙම පෙරළිය "තුර්කි කුමන්ත්‍රණයක්" ලෙස හැඳින්වීමට වඩාත් ඉඩ ඇති වුණත්" යම් කිසි විදිහකින් වීරවංශ මහතා තුර්කි රටේ පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී වීරවංශ මහතාගේ සහයද නොලැබීමට නියමිතය.