විමල් විරවංශ මදුර ඔන්ලයින් ශබ්දකෝෂය ඕපන් කරපු දවස

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මෙහෙමයි මධුර අංකල් හොරෙන් උස්සපු ඩේටා බේස් පාවිච්චි කරාද නැද්ද කියන එක අදාළ නැහැ නේ. එයා රටට සේවයක් කරා. ඔය තිබස් කියන එක ඒ දවස් වල මගේ තාත්තා අරගෙන තියනවා. ඒ කාලෙත් රුපියල් 80,000 වඩා මිල වෙලා තිබිලා තියනවා. එහෙම බැලුවම මධුර ඩික්ෂනරි එක මිනිස්සුන්ට නොමිලයේ දෙන්නේ. අනෙක ඔය තිබස් තියා මොනවා හැදුවත් හැමෝම මලල සේකර ඩික්ෂනරි එක කොපි කරලා හදලා තියෙන්නේ. ඔය හැම ඩික්ෂනරි එකකම තියන එකම දේ මලලසේකර ඩික්ෂනරි එක බලාගෙන නැවත ටයිප් කරලා තියනවා.

    මේ software එකේ සරල සිද්ධමයක් තියෙන්නේ. ඒ උනාට ලංකාවට ලොකු සේවයක්. අද මධුර ඩික්ෂනරි එක පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්න අමාරුයි.
    ඇත්ත ඕකෙන් ගොඩක් අය වැඩ ගත්තා. ඌ එක නොමිලේ දුන්න හින්දා වටිනවා. ඒ දවස් වල තිබස් එහෙම සාමාන්‍ය කෙනෙක්ට ගන්ඩ බැ බන්.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Thibus Database

    Fire-Shot-Capture-1072-Ravin-Z-Blog-Madura-English-Sinhala-Dictionary-ravinsp-blogspot-com.png
    Thieves are everywhere.
    Today I got to know this.

    Before that I was thinking how a man can write the whole set of English words and Sinhala translation alone. Since a lot of people praise him I thought he have spent a lot of his time on this.

    Shit!

    මේ ඉන්නේ උබ නේද

    View attachment 146988

    ------ Post added on Oct 9, 2021 at 6:49 AM
    1633746006085.png

    ------ Post added on Oct 9, 2021 at 7:51 AM

    මෙහෙමයි මධුර අංකල් හොරෙන් උස්සපු ඩේටා බේස් පාවිච්චි කරාද නැද්ද කියන එක අදාළ නැහැ නේ. එයා රටට සේවයක් කරා. ඔය තිබස් කියන එක ඒ දවස් වල මගේ තාත්තා අරගෙන තියනවා. ඒ කාලෙත් රුපියල් 80,000 වඩා මිල වෙලා තිබිලා තියනවා. එහෙම බැලුවම මධුර ඩික්ෂනරි එක මිනිස්සුන්ට නොමිලයේ දෙන්නේ. අනෙක ඔය තිබස් තියා මොනවා හැදුවත් හැමෝම මලල සේකර ඩික්ෂනරි එක කොපි කරලා හදලා තියෙන්නේ. ඔය හැම ඩික්ෂනරි එකකම තියන එකම දේ මලලසේකර ඩික්ෂනරි එක බලාගෙන නැවත ටයිප් කරලා තියනවා.

    මේ software එකේ සරල සිද්ධමයක් තියෙන්නේ. ඒ උනාට ලංකාවට ලොකු සේවයක්. අද මධුර ඩික්ෂනරි එක පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්න අමාරුයි.
    එහෙනම් ඒකෙන් තමයි උස්සන්න ඇත්තෙ.

    හැබැයි ඉතින් මේක දැක්කම තව දෙයක් මතක් උනා.

    වෙන උන් ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර් එතකොට ටොරන්ට් ෆිල්ම් බලන අපිට රෙද්දක් ඇඳගෙන මධුරයට බනින්නත් අයිතියක් නෑ.

    ------ Post added on Oct 9, 2021 at 7:53 AM
     
    Last edited:
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මෙහෙමයි මධුර අංකල් හොරෙන් උස්සපු ඩේටා බේස් පාවිච්චි කරාද නැද්ද කියන එක අදාළ නැහැ නේ. එයා රටට සේවයක් කරා. ඔය තිබස් කියන එක ඒ දවස් වල මගේ තාත්තා අරගෙන තියනවා. ඒ කාලෙත් රුපියල් 80,000 වඩා මිල වෙලා තිබිලා තියනවා. එහෙම බැලුවම මධුර ඩික්ෂනරි එක මිනිස්සුන්ට නොමිලයේ දෙන්නේ. අනෙක ඔය තිබස් තියා මොනවා හැදුවත් හැමෝම මලල සේකර ඩික්ෂනරි එක කොපි කරලා හදලා තියෙන්නේ. ඔය හැම ඩික්ෂනරි එකකම තියන එකම දේ මලලසේකර ඩික්ෂනරි එක බලාගෙන නැවත ටයිප් කරලා තියනවා.

    මේ software එකේ සරල සිද්ධමයක් තියෙන්නේ. ඒ උනාට ලංකාවට ලොකු සේවයක්. අද මධුර ඩික්ෂනරි එක පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්න අමාරුයි.
    Boy how old do you think you are? :rofl:
     
    • Haha
    Reactions: Honert

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි මධුර අංකල් හොරෙන් උස්සපු ඩේටා බේස් පාවිච්චි කරාද නැද්ද කියන එක අදාළ නැහැ නේ. එයා රටට සේවයක් කරා. ඔය තිබස් කියන එක ඒ දවස් වල මගේ තාත්තා අරගෙන තියනවා. ඒ කාලෙත් රුපියල් 80,000 වඩා මිල වෙලා තිබිලා තියනවා. එහෙම බැලුවම මධුර ඩික්ෂනරි එක මිනිස්සුන්ට නොමිලයේ දෙන්නේ. අනෙක ඔය තිබස් තියා මොනවා හැදුවත් හැමෝම මලල සේකර ඩික්ෂනරි එක කොපි කරලා හදලා තියෙන්නේ. ඔය හැම ඩික්ෂනරි එකකම තියන එකම දේ මලලසේකර ඩික්ෂනරි එක බලාගෙන නැවත ටයිප් කරලා තියනවා.

    මේ software එකේ සරල සිද්ධමයක් තියෙන්නේ. ඒ උනාට ලංකාවට ලොකු සේවයක්. අද මධුර ඩික්ෂනරි එක පාවිච්චි නොකරන කෙනෙක් හොයා ගන්න අමාරුයි.
    ow eekath atta arun awrudu gaanak mahansi wela malalasekara eka copy karala athi. mu paya ganak mahansi wela unge eka copy karala athi. okkoma horu
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මචන් දැන් මදුර අන්කල්ට වයස කයක් වගේ ඇත්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තිබස් එක ඒ කාලෙ ගිනි ගනන් වලට විකුන්නෙ හාඩ්වෙයා ඩොංගල් එකකුත් එක්ක. ඔයාගෙ මධුර අංකල් ඒ කාලෙ හිටපු කම්පියුටර් වැඩ්ඩෙක්. එයා තිබස් එකේ ඩේටබේස් එක කඩල වෙනින් එකක් හැදුව. මේ ලඟදිත් එක්කෙනෙක් ඇහුව මදුර එක කඩන්නෙ කොහොමද කියල. අවුරුදු 15ක් ගිහිල්ලත් කට්ටියට තාම හොයාගන්න බෑ. වැඩ්ඩෙක් කියල පිලිගන්නෝනෙ :yes:
     
    • Like
    Reactions: Gemba98

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    තිබස් එක ඒ කාලෙ ගිනි ගනන් වලට විකුන්නෙ හාඩ්වෙයා ඩොංගල් එකකුත් එක්ක. ඔයාගෙ මධුර අංකල් ඒ කාලෙ හිටපු කම්පියුටර් වැඩ්ඩෙක්. එයා තිබස් එකේ ඩේටබේස් එක කඩල වෙනින් එකක් හැදුව. මේ ලඟදිත් එක්කෙනෙක් ඇහුව මදුර එක කඩන්නෙ කොහොමද කියල. අවුරුදු 15ක් ගිහිල්ලත් කට්ටියට තාම හොයාගන්න බෑ. වැඩ්ඩෙක් කියල පිලිගන්නෝනෙ :yes:

    MS Access DB එකක් මධුර එකේ තියෙන්නේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,046
    113
    oka 💯 wage PC wala thibba. Ee kale hatiyata waddek

    Madura dan mokada kranne bn?
    Awards ehema hamba une na neda okata?