විමල් වීරවංශට බඩු බනිස්
විමල්ට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක්!
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නව රජය විසින් පොලිස්පතිවරයාට නියෝග කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකවය. ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.
ඊට අමතරව රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයන් වන සජින් වාස් ගුණවර්ධන, හඩ්සන් සමරසිංහ, ප්‍රසන්න වික්‍රමසූරිය, ප්‍රියාත් වික්‍රමබදුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග, ගාමිණී සෙනරත්, ජාලිය වික්‍රමසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රාජිත් ප්‍රේමසිරි, දිල්ෂාන් වික්‍රමසිංහ, විලී ගමගේ යන රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ ඇරඹීමට මේ වන විට දිවයිනේ ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සැලසුම් කරමින් සිටී.
මොවුන් විසින් පසුගිය දස වසර තුල සිදුකරන ලද මහාපරිමාණ දූෂණ වංචා හා කොමිස් මගඩි පියවරෙන් පියවර හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු..

Code:
http://sinhala.lankanewsweb.net/news/15276-2015-01-10-13-03-29
owa wena wada neme mokada kalin anduwen panapu unge evidence anith patthe un langa thinawa. lankawa ban me 