විමල් වීරවංශට බඩු බනිස්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    විමල් වීරවංශට බඩු බනිස්

    wimal_weerawansa.jpg

    විමල්ට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක්!

    ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ස්ත්‍රී දූෂන චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස නව රජය විසින් පොලිස්පතිවරයාට නියෝග කොට ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද්ගලිකවය. ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.

    ඊට අමතරව රාජපක්ෂ රෙජීමයේ අන්ත දූෂිතයන් වන සජින් වාස් ගුණවර්ධන, හඩ්සන් සමරසිංහ, ප්‍රසන්න වික්‍රමසූරිය, ප්‍රියාත් වික්‍රමබදුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත රණතුංග, ගාමිණී සෙනරත්, ජාලිය වික්‍රමසූරිය, අජිත් නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, ධම්මික පෙරේරා, නිමල් පෙරේරා, දිලිත් ජයවීර, නාලක ගොඩහේවා, රාජිත් ප්‍රේමසිරි, දිල්ෂාන් වික්‍රමසිංහ, විලී ගමගේ යන රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ ඇරඹීමට මේ වන විට දිවයිනේ ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව සැලසුම් කරමින් සිටී.
    මොවුන් විසින් පසුගිය දස වසර තුල සිදුකරන ලද මහාපරිමාණ දූෂණ වංචා හා කොමිස් මගඩි පියවරෙන් පියවර හෙලිදරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු..

    Code:
    http://sinhala.lankanewsweb.net/news/15276-2015-01-10-13-03-29
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol: owa wena wada neme mokada kalin anduwen panapu unge evidence anith patthe un langa thinawa. lankawa ban me :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විමාල්... විමාාාල්... කෝ මේ විමාල් කොලුවා... විමාාාල්.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකාට ඔහොම දෙයක් කරගන්න පුලුවන්ද සුවර් නෑ. ගෑණිට බයේ වහබොන්න හදපු සොන්නයනේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇට දෙක ගලවන්න ඔනේ බලු වංශයගේ මඩ ගැහුවට සිරිසේනෝ සිරිසේනෝ කියලා කෑ ගැහුවේ පරයා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: owa wena wada neme mokada kalin anduwen panapu unge evidence anith patthe un langa thinawa. lankawa ban me :P

    :D:D:D:D

    මහින්ද හොරා පරාදයි බන් :D:D:D

    හොරුන්ට දඩුවම් දුන්න නොදුන්නා මහින්ද පරාදයි :D:D:D:D

    මහා හොරා, මිනීමරුවා, කුඩු එතනෝල් කාරයා, හොර නායකයා පරාදයි බන් :D:D:D

    මම මන් කොටිය LTTE තව කොනත් කපගෙන් තියෙන්නේ කොටි හම්බය :D:D

    ඒ ඒ නිසා සතුටුයි :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    thawath eka parikshanayak wei ban. corp warthawa wage :dull:

    ආසයි නේද එහෙම වෙනවනම්? එහෙම වෙන්නේ නෑ...හිටන් හිටන් කියල කගහුවේ මේ ටික වෙයි කියල බයට තමයි මේ සක්කිලි විමලය..කාට නැතත් කමක් නැහැ මුට දඩුවම් ලැබුනොත් ඇති..මනුස්සයෙක්ට ගරු කරලා කතා කරන්න දන්නේ නැති පාහරය...