විමල් වීරවංශව අත් අඩංගුවට ගනී

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    අලූත් වැට් බද්දෙන් දුරකතන, අන්තර්ජාල බද්ද නහුතෙට නගී..
    September 14, 2016 at 1:20 pm | lanka C news

    ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බද්ද 15%ක් දක්වා ඉහල නැංවීමේ නව යෝජනාව අනුව තොග සහ සිල්ලර වෙලදාමේදී මුලින් පනවා තිබූ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 සීමාව මිලියන 50 දක්වා ඉහල දමා තිබේ.

    පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබන රෝග පරීක්‍ෂා, වෛද්‍ය උපදේශක සේවා, බාහිර රෝගී සේවා වැට් බද්දෙන් නිදහස් වෙයි. දුම්කොල නිෂ්පාදන, විදුලි සංදේශ සේවා, සීනි හෝ පැණි රස කාරක එකතු කළ කිරි පිටි සදහා වැට් බද්ද ඇතුලත්ය.

    ඒ අනුව දුරකතන හා අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය නොවු වැට් බද්ද 15%ක් අලූතෙන්ම එක් වන අතර එහිදී පාරිභෝගිකයිනට දැනට පවතින බදුද සමග 46%ක පමණ බද්දක් පැනවෙනු ඇත.

    කෝ මේ ත්‍රෙඩ් එකේ මුලින් හිනා උන පොන්න රැල ? තාවකාලිකව වැට් අඩු කර ගත්තෙත් විමල් දාපු නඩුව නිසා. ටොයි පොන්නයන්ට පොඩි ආතල් එකක් දීලා. ටොයි රැල ළිදෙන් ගොඩ එන්න එන්න පොනිලයි සිරයි උන්ව ආයෙත් ලිදටම දානවා.

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට එතින් වීරවංශ නාමල් මහින්ද ගෝටාගේ ඒවා හොයා හොයා ඉදි. මුන්ට බැරි උන සිගරට් එකක ගාන වැඩි කර ගන්න . අවේ නම් කොහොමද. මහින්ද මට ගෙනෙල්ලා මෙහෙම කිඋව. අරම කිඋවා. දැන් කොරපන්කෝ දැන් මුට බලය තියන එකේ
    :yes::yes: ඒකනම් ඇත්ත මචන් නිවට සිරා ඒ කාලෙ ස්ටේජ් ගානෙ නහයෙන් ඇඩුවෙ මහින්ද ඌට සිගරට් වල පොටො එක දාන්ඩ, ගාන වැඩි කරන්ඩ දුන්නෙ නැ, බෙහෙත් වල මිල අඩු කරන්ඩ දුන්නෙ නැ කියලනෙ, එහෙම කියල ඒ සක්කිලිය ජනාධිපතිත් උනා තමා ඒකට සිගරට් එකේ මිලයි, අඩුම ගානෙ පැනඩොල් පෙත්තකවත් මිල අඩු කරගන්ඩ උනේ නැ නොදකින් ඔහොම කාලකන්නි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ත්‍රෙඩ් එකේ මුලින් හිනා උන පොන්න රැල ? තාවකාලිකව වැට් අඩු කර ගත්තෙත් විමල් දාපු නඩුව නිසා. ටොයි පොන්නයන්ට පොඩි ආතල් එකක් දීලා. ටොයි රැල ළිදෙන් ගොඩ එන්න එන්න පොනිලයි සිරයි උන්ව ආයෙත් ලිදටම දානවා.

    :lol::lol::lol::lol::lol:
    ඔකුන් මේවට රිප්ලයි කරන් නැ, දැක්කෙ නෑ වගේ ඉන්නව වද *න්නයගෙ *න්න ගතිය ඔකුන්ට තියෙන්නෙ,
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔකුන් මේවට රිප්ලයි කරන් නැ, දැක්කෙ නෑ වගේ ඉන්නව වද *න්නයගෙ *න්න ගතිය ඔකුන්ට තියෙන්නෙ,

    සිරාවටම බන් :lol::lol::lol::lol:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.

    :cool::cool::cool::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.

    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැද එකෙකු නසන කල........
    දනිවු සුවහසක් තව උපදින බව.

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

    යදමින් බැද විලංගු ලා...//

    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

    යදමින් බැද විලංගු ලා...//

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    හරිම සරලයි.
    විමල්ට හිනාවෙන්නේ පොර ජාතිකවාදී නිසා. පොරගේ විශිෂ්ට කථිකත්වය හමුවේ මහබැංකු හොරා ඇතුළු නඩයට කට උත්තර නැතිවෙන නිසා. ඒක නිසා කැපුවත් කොළ, පොනිලට *ක දෙන සෙට් එකට මාර අමාරුවක් තියෙන්නේ.

    පල ඇති රුකටනේ ගල් ගහන්නේ බ්‍රෝ...

    දැන් ඉතින් හිතේ අමාරුවට මට බැනපල්ලා. රෙප් කපපල්ලා. (කපන්ඩවත් මගේ රෙප් නෑ lol)
     
    Last edited:
    • Like
    Reactions: kinkon and erozan

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැද එකෙකු නසන කල........
    දනිවු සුවහසක් තව උපදින බව.
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැද එකෙකු නසන කල........
    දනිවු සුවහසක් තව උපදින බව.

    බය වෙන්න එපා ...රනිල් හුරතලානේ ...මොකුත් වෙන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්න එපා ...රනිල් හුරතලානේ ...මොකුත් වෙන්නේ නැහැ
    ලොල් එහෙනම් ඩිල් කුමාරට කියන්නෙ මොකක් කියලද.:lol: දැන දැන මඩ ගහන්ඩ එපා බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් එහෙනම් ඩිල් කුමාරට කියන්නෙ මොකක් කියලද.:lol: දැන දැන මඩ ගහන්ඩ එපා බන්.

    ඕවා මඩ නෙමේ පුතා රනිල්ගේ ලෝල්ලෙක් විමල් කියන්නේ ....බලපන්කො මහින්දට ලස්සනට කෙලවන හැටි ....:lol::lol:ඇත්ත ටිකක් තිතයි ....

    ගම්මන්පිලයයි , චම්පිකයගෙයි තවත් plan එකක් යටින් යනවා ....ඒවා ඉතින් උඹලා දන්නේ නැහැ .....
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා මඩ නෙමේ පුතා රනිල්ගේ ලෝල්ලෙක් විමල් කියන්නේ ....බලපන්කො මහින්දට ලස්සනට කෙලවන හැටි ....:lol::lol:ඇත්ත ටිකක් තිතයි ....
    ගම්මන්පිලයයි , චම්පිකයගෙයි තවත් plan එකක් යටින් යනවා ....ඒවා ඉතින් උඹලා දන්නේ නැහැ .....
    :lol::lol:
    වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනව
    පාටලි කොල්ලො හප්පගෙන අවලමේ යනව,ගම්මපිලව අල්ලල හිරේ දැම්ම, උබල ගම්මන්පිලට මඩ ගහනව
    අනේ ඇත්තට බන් උබට විලි ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද? :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනව
    පාටලි කොල්ලො හප්පගෙන අවලමේ යනව,ගම්මපිලව අල්ලල හිරේ දැම්ම, උබල ගම්මන්පිලට මඩ ගහනව
    අනේ ඇත්තට බන් උබට විලි ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද? :dull:

    දේශපාන වේදිකාව හරි වෙනස් බ්‍රෝ .....අපි ප්‍ර්ක්ෂකයෝ විතරයි ...අපේ මතයක් දරන්න පුළුවන් උන්ගේ රගපෑම දිහා බලලා ...එත් උන් කරන්නේ රගපෑමක් .....

    බලපන් බොරුනම් එලියට එනවා සුටුස් ගාලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහිංසක බයියනි බිය නොවන්න ඔබගේ අසහාය නායක දේසපාලන නළු විමල් විරවංශ නළුවන් රනිල් ගේ කටු කන සුරතෙලෙකු බැවින් ඉක්මනින්ම එලියට එනු ඇත .....එතකන් අඩ අඩ ඉන්න
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනව
    පාටලි කොල්ලො හප්පගෙන අවලමේ යනව,ගම්මපිලව අල්ලල හිරේ දැම්ම, උබල ගම්මන්පිලට මඩ ගහනව
    අනේ ඇත්තට බන් උබට විලි ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද? :dull:

    මු අහයි උබෙන් විලි ලැජ්ජාව කියන්නේ මොකද්ද කියලා :lol::lol: