ඕක එල්ලන්න ඕන නේද බන්
Me anduwa handa thotat ellena wene dawasaka.ballo tika kawa rata.ranilayata dila. Hena gahapiya
ඕක එල්ලන්න ඕන නේද බන්
Obata sathutuda dan joke penawa neda. mekata wada muslim balapama wadie
අලූත් වැට් බද්දෙන් දුරකතන, අන්තර්ජාල බද්ද නහුතෙට නගී..
September 14, 2016 at 1:20 pm | lanka C news
ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බද්ද 15%ක් දක්වා ඉහල නැංවීමේ නව යෝජනාව අනුව තොග සහ සිල්ලර වෙලදාමේදී මුලින් පනවා තිබූ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 සීමාව මිලියන 50 දක්වා ඉහල දමා තිබේ.
පුද්ගලික අංශයෙන් සිදු කරනු ලබන රෝග පරීක්ෂා, වෛද්‍ය උපදේශක සේවා, බාහිර රෝගී සේවා වැට් බද්දෙන් නිදහස් වෙයි. දුම්කොල නිෂ්පාදන, විදුලි සංදේශ සේවා, සීනි හෝ පැණි රස කාරක එකතු කළ කිරි පිටි සදහා වැට් බද්ද ඇතුලත්ය.
ඒ අනුව දුරකතන හා අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය නොවු වැට් බද්ද 15%ක් අලූතෙන්ම එක් වන අතර එහිදී පාරිභෝගිකයිනට දැනට පවතින බදුද සමග 46%ක පමණ බද්දක් පැනවෙනු ඇත.





මුන්ට එතින් වීරවංශ නාමල් මහින්ද ගෝටාගේ ඒවා හොයා හොයා ඉදි. මුන්ට බැරි උන සිගරට් එකක ගාන වැඩි කර ගන්න . අවේ නම් කොහොමද. මහින්ද මට ගෙනෙල්ලා මෙහෙම කිඋව. අරම කිඋවා. දැන් කොරපන්කෝ දැන් මුට බලය තියන එකේ

ඒකනම් ඇත්ත මචන් නිවට සිරා ඒ කාලෙ ස්ටේජ් ගානෙ නහයෙන් ඇඩුවෙ මහින්ද ඌට සිගරට් වල පොටො එක දාන්ඩ, ගාන වැඩි කරන්ඩ දුන්නෙ නැ, බෙහෙත් වල මිල අඩු කරන්ඩ දුන්නෙ නැ කියලනෙ, එහෙම කියල ඒ සක්කිලිය ජනාධිපතිත් උනා තමා ඒකට සිගරට් එකේ මිලයි, අඩුම ගානෙ පැනඩොල් පෙත්තකවත් මිල අඩු කරගන්ඩ උනේ නැ නොදකින් ඔහොම කාලකන්නි, ඔකුන් මේවට රිප්ලයි කරන් නැ, දැක්කෙ නෑ වගේ ඉන්නව වද *න්නයගෙ *න්න ගතිය ඔකුන්ට තියෙන්නෙ,කෝ මේ ත්‍රෙඩ් එකේ මුලින් හිනා උන පොන්න රැල ? තාවකාලිකව වැට් අඩු කර ගත්තෙත් විමල් දාපු නඩුව නිසා. ටොයි පොන්නයන්ට පොඩි ආතල් එකක් දීලා. ටොයි රැල ළිදෙන් ගොඩ එන්න එන්න පොනිලයි සිරයි උන්ව ආයෙත් ලිදටම දානවා.
ඔකුන් මේවට රිප්ලයි කරන් නැ, දැක්කෙ නෑ වගේ ඉන්නව වද *න්නයගෙ *න්න ගතිය ඔකුන්ට තියෙන්නෙ,




වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.






වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.




වරදට එරහිව අවි ඔසවන්නෙ රටකට දැයකට හිත ඇති මිනිසුන්-සාන්තවාදි තපස් රකින්නෙ...............පිටකොදු බිදගත් ඔල මොල නිවටුන්.
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දගගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල........
දනිවු සුවහසක් තව උපදින බව.
යුක්තිය උදෙසා කෑමොර දීමයි
දගගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල........
දනිවු සුවහසක් තව උපදින බව.


යුක්තිය උදෙසා කෑමොර දීමයි
දගගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල........
දනිවු සුවහසක් තව උපදින බව.
ලොල් එහෙනම් ඩිල් කුමාරට කියන්නෙ මොකක් කියලද.බය වෙන්න එපා ...රනිල් හුරතලානේ ...මොකුත් වෙන්නේ නැහැ
දැන දැන මඩ ගහන්ඩ එපා බන්.ලොල් එහෙනම් ඩිල් කුමාරට කියන්නෙ මොකක් කියලද.දැන දැන මඩ ගහන්ඩ එපා බන්.

ඇත්ත ටිකක් තිතයි ....

වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනවඕවා මඩ නෙමේ පුතා රනිල්ගේ ලෝල්ලෙක් විමල් කියන්නේ ....බලපන්කො මහින්දට ලස්සනට කෙලවන හැටි ....ඇත්ත ටිකක් තිතයි ....
ගම්මන්පිලයයි , චම්පිකයගෙයි තවත් plan එකක් යටින් යනවා ....ඒවා ඉතින් උඹලා දන්නේ නැහැ .....![]()

වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනව
පාටලි කොල්ලො හප්පගෙන අවලමේ යනව,ගම්මපිලව අල්ලල හිරේ දැම්ම, උබල ගම්මන්පිලට මඩ ගහනව
අනේ ඇත්තට බන් උබට විලි ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද?![]()
වද පොනිල රටට කෙලින්ඩ යනව, උබල විමල්ට මඩ ගහනව
පාටලි කොල්ලො හප්පගෙන අවලමේ යනව,ගම්මපිලව අල්ලල හිරේ දැම්ම, උබල ගම්මන්පිලට මඩ ගහනව
අනේ ඇත්තට බන් උබට විලි ලැජ්ජාව කියන දේ ඇත්තෙම නැද්ද?![]()

