විමල් වීරවංශ ඇමරිකාවේදී අත් අඩංගුවට
විමල් වීරවංශ මහතා ඇමරිකාවේදී අත් අඩංගුවට පත් වී ඇතයි ඉතා සංවේග ජනක පුවතක් වාර්තාවේ. මෙයට හේතුව ඔහු ලංකාවේදී ඇමරිකාවට බනිමින්, ගරහමින්, විවේචනය කරමින් සිට දැන ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමින ඇමරිකන් හෝටල් වල බුදියමින්, ඇමරිකානූ ආහාර අනුභව කරමින්, වෝල්ට් ඩිස්නි බලමින් සහ ඇමරිකන් සාප්පු සංකීර්ණ වල ෂොපින් කරමින් සිටීමයි.තවද ඔහු ජෝර්ජ් බුෂ් මැතිතුමාව යුධ අපරාධ කරුවෙක් නිසා ඔහුව අත් අඩංගුවට ගත යුතු යැයි ලංකාවේදි ප්රකාශ කර තිබීමත් හේතුවක් වේ.වීරවංශට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත.විමල්ව කියුබානු ගෝතමනාබේ කඳවුරට ගෙන යනු ඇතයි පැවසේ.