විමල් වීරවංශ ඇමරිකාවේදී අත් අඩංගුවට

france

Banned
Apr 23, 2011
267
48
0
විමල් වීරවංශ ඇමරිකාවේදී අත් අඩංගුවට

විමල් වීරවංශ මහතා ඇමරිකාවේදී අත් අඩංගුවට පත් වී ඇතයි ඉතා සංවේග ජනක පුවතක් වාර්තාවේ. මෙයට හේතුව ඔහු ලංකාවේදී ඇමරිකාවට බනිමින්, ගරහමින්, විවේචනය කරමින් සිට දැන ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමින ඇමරිකන් හෝටල් වල බුදියමින්, ඇමරිකානූ ආහාර අනුභව කරමින්, වෝල්ට් ඩිස්නි බලමින් සහ ඇමරිකන් සාප්පු සංකීර්ණ වල ෂොපින් කරමින් සිටීමයි.තවද ඔහු ජෝර්ජ් බුෂ් මැතිතුමාව යුධ අපරාධ කරුවෙක් නිසා ඔහුව අත් අඩංගුවට ගත යුතු යැයි ලංකාවේදි ප්‍රකාශ කර තිබීමත් හේතුවක් වේ.වීරවංශට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත.විමල්ව කියුබානු ගෝතමනාබේ කඳවුරට ගෙන යනු ඇතයි පැවසේ.
 
  • Like
Reactions: craabeysinghe

shan192

Member
Apr 1, 2009
316
3
0
14792506222.jpg

http://adaderana.lk/news.php?mode=head&nid=847
 
9.57

Well-known member
  • විමල් වීරවංශ මහතා ඇමරිකාවේදී අත් අඩංගුවට පත් වී ඇතයි ඉතා සංවේග ජනක පුවතක් වාර්තාවේ. මෙයට හේතුව ඔහු ලංකාවේදී ඇමරිකාවට බනිමින්, ගරහමින්, විවේචනය කරමින් සිට දැන ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමින ඇමරිකන් හෝටල් වල බුදියමින්, ඇමරිකානූ ආහාර අනුභව කරමින්, වෝල්ට් ඩිස්නි බලමින් සහ ඇමරිකන් සාප්පු සංකීර්ණ වල ෂොපින් කරමින් සිටීමයි.තවද ඔහු ජෝර්ජ් බුෂ් මැතිතුමාව යුධ අපරාධ කරුවෙක් නිසා ඔහුව අත් අඩංගුවට ගත යුතු යැයි ලංකාවේදි ප්‍රකාශ කර තිබීමත් හේතුවක් වේ.වීරවංශට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත.විමල්ව කියුබානු ගෝතමනාබේ කඳවුරට ගෙන යනු ඇතයි පැවසේ.
    mekata arrest karanawanam ratawal keeyakin wimalawa arrest karanna onada...
    ehenam ithin osamatath wada most wanted porak wenawa meya...
    :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    විමල් වීරවංශ මහතා ඇමරිකාවේදී අත් අඩංගුවට පත් වී ඇතයි ඉතා සංවේග ජනක පුවතක් වාර්තාවේ. මෙයට හේතුව ඔහු ලංකාවේදී ඇමරිකාවට බනිමින්, ගරහමින්, විවේචනය කරමින් සිට දැන ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමින ඇමරිකන් හෝටල් වල බුදියමින්, ඇමරිකානූ ආහාර අනුභව කරමින්, වෝල්ට් ඩිස්නි බලමින් සහ ඇමරිකන් සාප්පු සංකීර්ණ වල ෂොපින් කරමින් සිටීමයි.තවද ඔහු ජෝර්ජ් බුෂ් මැතිතුමාව යුධ අපරාධ කරුවෙක් නිසා ඔහුව අත් අඩංගුවට ගත යුතු යැයි ලංකාවේදි ප්‍රකාශ කර තිබීමත් හේතුවක් වේ.වීරවංශට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත.විමල්ව කියුබානු ගෝතමනාබේ කඳවුරට ගෙන යනු ඇතයි පැවසේ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: