විමල් වීරවංශ කියන්නේ කුහකයෙක්’ – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    විමල් වීරවංශ යනු කුහකයෙක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

    අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නම සඳහන් ෆේස්බුක් ගිණුමක පළ වූ සටහනක් සම්බන්ධයෙන් Newshub.lk කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පළකර ඇති ෆේස්බුක් සටහන පිළිබඳව තමා සම්බන්ධයක් නොමැති බවටත් නමුත් එම ස්ථාවරයේ තමන් සිටින බවටත් ඒ මහතා අප හා සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.

    ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකතු වී වැඩ කටයුතු සිදුකලත් මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලීමටද මුදල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආර්ථික ඝාතකයෙක් ලෙස සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට මුලින්ම කටයුතු කරන ලද්දේ අමාත්‍ය විමල් විරවංශ බවට රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.

    මේ වනවිට තම පක්ෂයේ ජාතික සංවිධායකවරයාවන බැසිල් රාජපක්ෂ මහතා සමඟ පටලැවිල්ලක් නිර්මාණය කර ගනිමින් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ පක්ෂයේ නිලතල දරන පිරිස් හරහා සමාජ මාධ්‍ය ජාලයන්හි චෝදනා කරමින් සිටින බවට ඒ මහතා කියා සිටියේය.

    පළකර ඇති ෆේස්බුක් සටහනට තමාගේ සම්බන්ධයක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් තමන් සොයා නොබලන බවටත් විමල් විරවංශ කුහකයෙක් යන ස්ථාවරයේ තමන් ද සිටින බවටත් වැඩි දුරටත් අප හා අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය
     
    • Haha
    Reactions: ryandok

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -

    දෙන්නම එක බෝට්‍ටුවේ එක මට්ටමේ හොරු.. :lol:
     
    • Like
    • Haha
    Reactions: Smartm and SLK_sri

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    121317893_395491505186901_3540261583936906453_o.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    විමල් හිරේ ඉන්නකොට බර්ත්ඩේ එක සැමරුවේ කොහොමද කියන පස්නේ උබලට ආවේ නැද්ද? විපක්ශයක් නැති වෙලාවක ආන්ඩඩුව්ම විපක්සේ වැඩෙත් කරනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පස්ස හොඳයි කීවත් වැරදියි...හු හු
    හොස්ස හොඳයි කීවත් වැරදියි....හු හු
    එනිසා නංගියෙ මල්ලියේ පවසමි
    දෙපසම හොඳය කියා...හු හු
     
    Last edited:
    • Like
    Reactions: jaliyaela

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    විමල් වීරවංශ යනු කුහකයෙක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

    අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නම සඳහන් ෆේස්බුක් ගිණුමක පළ වූ සටහනක් සම්බන්ධයෙන් Newshub.lk කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පළකර ඇති ෆේස්බුක් සටහන පිළිබඳව තමා සම්බන්ධයක් නොමැති බවටත් නමුත් එම ස්ථාවරයේ තමන් සිටින බවටත් ඒ මහතා අප හා සමඟ අදහස් දක්වමින් කියා සිටියේය.

    ජනාධිපතිවරණයේදී සියලු දෙනාම එකතු වී වැඩ කටයුතු සිදුකලත් මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය පෙරලීමටද මුදල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආර්ථික ඝාතකයෙක් ලෙස සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට මුලින්ම කටයුතු කරන ලද්දේ අමාත්‍ය විමල් විරවංශ බවට රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.

    මේ වනවිට තම පක්ෂයේ ජාතික සංවිධායකවරයාවන බැසිල් රාජපක්ෂ මහතා සමඟ පටලැවිල්ලක් නිර්මාණය කර ගනිමින් අමාත්‍ය විමල් විරවංශ මහතාගේ පක්ෂයේ නිලතල දරන පිරිස් හරහා සමාජ මාධ්‍ය ජාලයන්හි චෝදනා කරමින් සිටින බවට ඒ මහතා කියා සිටියේය.

    පළකර ඇති ෆේස්බුක් සටහනට තමාගේ සම්බන්ධයක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් තමන් සොයා නොබලන බවටත් විමල් විරවංශ කුහකයෙක් යන ස්ථාවරයේ තමන් ද සිටින බවටත් වැඩි දුරටත් අප හා අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය
    O2 valin ඇති vadak නැ කියලා kive
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Other views from sources..

    Wimal is doing a another mission. He pretends that he is leading protester against 20.This is done with the direction of high ranker in Pohottuwa. What wimal does is making a dummy anti20 wall within pohottuwa. So the main leadership not going to outsiders. Finally 20 is get done by conceiving the public.
    As same as what happened in Kandalama Hotel project. Main protester was a agent of the government. 😀
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    විමල් හිරේ ඉන්නකොට බර්ත්ඩේ එක සැමරුවේ කොහොමද කියන පස්නේ උබලට ආවේ නැද්ද? විපක්ශයක් නැති වෙලාවක ආන්ඩඩුව්ම විපක්සේ වැඩෙත් කරනවා.
    :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    හිරේ ඉදියෙ රනිලගෙ ආණ්ඩුව කාලෙනෙ එතකොටත් මුන්ට මෙහෙම සෙල්ලන් දාන්න දෙනව කියන්නෙ රන්ජ කිව්ව වගේ මුන් ඔක්කොම යාළුවො මල්ලි කියල තමා.
     
    • Like
    Reactions: dilann