විමල් වීරවන්ශගේ උපවාසය ගැන ජනතාව කියන කත&#3535

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ජාතික රූපවාහිනිය තවමත් එදා වගේම තමයි නේද. ඔලු ගෙඩි ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ක්‍රමේ වෙනස් වෙලා නෑ. :angry::angry:
    විමලෙ මීට කලිනුත් උපවාස කරලා තියෙනවනේ ඒ හින්දා ඒ ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. :rofl::P
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    192
    33
    28
    වැඩකට ඇති එකෙක් නෙමෙයි බං මූ නම්! මූ ගල් පැලෙන බොරු කියන්නේ! හොරකම වගේම කතාවෙන් මිනිස්සුන්ව අන්දන්න පුලුවන් ලොකු හැකියාවක් මූට තියෙනව. මන් හිතන්නේ මිනිස්සු ඒක තේරුම් අරන් ඉන්නේ දැන්! නැත්තම් කොලඹින් චන්ද ලක්ශ 3කට වඩ ගත්ත එකෙක්ට පිකට් එකක් කරන්න මිනිස්සු නැති වෙන්න බැහැ නේ!
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජාතික රූපවාහිනිය තවමත් එදා වගේම තමයි නේද. ඔලු ගෙඩි ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ක්‍රමේ වෙනස් වෙලා නෑ. :angry::angry:
    විමලෙ මීට කලිනුත් උපවාස කරලා තියෙනවනේ ඒ හින්දා ඒ ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. :rofl::P

    වෙනස වෙනස කිව්වට වෙනසක් නැහැ..:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තාත්ති කන්නෙ නැත්නම් අපිටත් කෑම එපා කියලා විමල්ගෙ දුවත් කෑම නොකා ඉන්නවලු. අන්න ඒක නම් වාවගන්න බැරුව ගියා.

    හොමත් අපි ගේම අතාරින්නේ නෑ. ජාතියේ වීරවන්සෙ ලියලා ඉවර කොරලම තමා පස්ස බලන්නෙ.

    අද හවසට මං අදිස්ටාන පූජාවක් කරනවා, සම්බන්ද වෙන්න කැමති අය ලැමන් පප් එකකුයි එලඟිතෙල් පහනකුයි අරන් බෙල්ලන්විල පන්සලට වරෙල්ලා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඔකුනේ මුළු පවුලම මෙහෙන් තොලොංචි කරලා දන්නා විදිහක් නැද්ද ඉන්දියාවේ ඉන්නේ උන්ගේ සක්කිලි පරපුඅරටම ?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔකුනේ මුළු පවුලම මෙහෙන් තොලොංචි කරලා දන්නා විදිහක් නැද්ද ඉන්දියාවේ ඉන්නේ උන්ගේ සක්කිලි පරපුඅරටම ?

    ඇයි UNP පොන්නයෝ ටික විතරද මේ රටේ ඉන්න ඕන.පොන්නයින්ටම ගිය රට.:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාත්ති කන්නෙ නැත්නම් අපිටත් කෑම එපා කියලා විමල්ගෙ දුවත් කෑම නොකා ඉන්නවලු. අන්න ඒක නම් වාවගන්න බැරුව ගියා.

    හොමත් අපි ගේම අතාරින්නේ නෑ. ජාතියේ වීරවන්සෙ ලියලා ඉවර කොරලම තමා පස්ස බලන්නෙ.

    අද හවසට මං අදිස්ටාන පූජාවක් කරනවා, සම්බන්ද වෙන්න කැමති අය ලැමන් පප් එකකුයි එලඟිතෙල් පහනකුයි අරන් බෙල්ලන්විල පන්සලට වරෙල්ලා.

    :lol: ratupaswalata kolo maradi , uni yala kolange olu paladi mu cabinat eke neweda hitiye
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සොහොන;21378194 said:
    :lol: ratupaswalata kolo maradi , uni yala kolange olu paladi mu cabinat eke neweda hitiye

    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    Palayan saho yana :lol:

    Eda ratupaswala demaypiwo aduwe nada

    Roshan chanakage demypiwo aduwe nada

    Antion ge wife aduwe nada

    Uni eke oluwa palapu student lage gewal wala minisu aduwe nada

    Mun eda hure dada hitiye cabinat ase e minisu adadi nemeda :angry:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සොහොන;21378278 said:
    Palayan saho yana :lol:

    Eda ratupaswala demaypiwo aduwe nada

    Roshan chanakage demypiwo aduwe nada

    Antion ge wife aduwe nada

    Uni eke oluwa palapu student lage gewal wala minisu aduwe nada

    Mun eda hure dada hitiye cabinat ase e minisu adadi nemeda :angry:

    ගිය දේ ගියා. අපි වර්තමානය නිවරදි කර ගමු.
    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු. එහෙම හිතන්කොට අද මේ වැහැරෙන කඳුලු ගැන උබට මොකෑ හිතෙන්නෙ?

    උබට මෙච්චර කියලත් සංවේදි වෙන්න බැරි නම්,
    තොපි වගේ හිතක් පපුවක් නැති කුහකයො එක්ක මානුසීය ගුන දර්ම ගැන කතා කරලා වැඩක් නෑ
    :angry::angry::angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    බය වෙන්න එපා බන් තව ටික දවසකින් විමල් එලියෙ.. ආන්ඩු කරන කාලෙ සප විදිනවා විපක්ශෙට ගියාම ටික දවසක් හිරෙ ඉන්න වෙනවා.. අයිත් බලේ ගත්තම සැප.. ලන්කාවෙ මිනිස්සු හොදට ඇන්දෙනවා :angry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    වීමලේ UNP එකට පනින්නයි ලෑස්තිවෙන්නේ මේක බලපල්ලා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බය වෙන්න එපා බන් තව ටික දවසකින් විමල් එලියෙ.. ආන්ඩු කරන කාලෙ සප විදිනවා විපක්ශෙට ගියාම ටික දවසක් හිරෙ ඉන්න වෙනවා.. අයිත් බලේ ගත්තම සැප.. ලන්කාවෙ මිනිස්සු හොදට ඇන්දෙනවා :angry:

    :lol::yes:දැන් අර්ජුන් මහේන්ද්‍රන්ව මිනිස්සුන්ට අමතකයි.UNP වහල්ලු නියමට රගනවා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගිය දේ ගියා. අපි වර්තමානය නිවරදි කර ගමු.
    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු. එහෙම හිතන්කොට අද මේ වැහැරෙන කඳුලු ගැන උබට මොකෑ හිතෙන්නෙ?

    උබට මෙච්චර කියලත් සංවේදි වෙන්න බැරි නම්,
    තොපි වගේ හිතක් පපුවක් නැති කුහකයො එක්ක මානුසීය ගුන දර්ම ගැන කතා කරලා වැඩක් නෑ
    :angry::angry::angry::angry::angry:

    Hari hari bun kade palayan eka ube right ekane awulak na

    Habi oya kade dan num bankolath bun

    Wena hoda kadayak hoya ganin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බය වෙන්න එපා බන් තව ටික දවසකින් විමල් එලියෙ.. ආන්ඩු කරන කාලෙ සප විදිනවා විපක්ශෙට ගියාම ටික දවසක් හිරෙ ඉන්න වෙනවා.. අයිත් බලේ ගත්තම සැප.. ලන්කාවෙ මිනිස්සු හොදට ඇන්දෙනවා :angry:

    ඒක ඇත්ත මචන්. මටත් ආරංචියක් ආවා ඉක්මනින්ම එලියට එන බව. හොඳ ඩීල් එකක් යනවලු, ප්‍රධාන අනුග්‍රහය දොස්තර රාජිත සේනාරත්න.

    සොහොන;21378376 said:
    Hari hari bun kade palayan eka ube right ekane awulak na

    Habi oya kade dan num bankolath bun

    Wena hoda kadayak hoya ganin

    උබ නම් අන්තිමයි බන් හදන්නම බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තාත්ති කන්නෙ නැත්නම් අපිටත් කෑම එපා කියලා විමල්ගෙ දුවත් කෑම නොකා ඉන්නවලු. අන්න ඒක නම් වාවගන්න බැරුව ගියා.

    හොමත් අපි ගේම අතාරින්නේ නෑ. ජාතියේ වීරවන්සෙ ලියලා ඉවර කොරලම තමා පස්ස බලන්නෙ.

    අද හවසට මං අදිස්ටාන පූජාවක් කරනවා, සම්බන්ද වෙන්න කැමති අය ලැමන් පප් එකකුයි එලඟිතෙල් පහනකුයි අරන් බෙල්ලන්විල පන්සලට වරෙල්ලා.

    අද දවල්ට රෙප් නැතුව නිකන් බත් තමා කන්න වෙන්නේ

    විමල් වීරවන්ශගේ උපවාසය... 03-25-2017 11:34 AM THOPITA LAMAYI NAHA KIYALA WENA UNGE LAMAYI PALI NAHA PONNAYO.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    වීමලේ UNP එකට පනින්නයි ලෑස්තිවෙන්නේ මේක බලපල්ලා
     
    Similar threads