ජාතික රූපවාහිනිය තවමත් එදා වගේම තමයි නේද. ඔලු ගෙඩි ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ක්‍රමේ වෙනස් වෙලා නෑ.
විමලෙ මීට කලිනුත් උපවාස කරලා තියෙනවනේ ඒ හින්දා ඒ ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ.![]()

ඔකුනේ මුළු පවුලම මෙහෙන් තොලොංචි කරලා දන්නා විදිහක් නැද්ද ඉන්දියාවේ ඉන්නේ උන්ගේ සක්කිලි පරපුඅරටම ?

රනිලගේ ෆ්‍රෙඩා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිලියන 6යේ හොරකම ගැන ජනතාව කියන කතා නැද්ද?![]()

තාත්ති කන්නෙ නැත්නම් අපිටත් කෑම එපා කියලා විමල්ගෙ දුවත් කෑම නොකා ඉන්නවලු. අන්න ඒක නම් වාවගන්න බැරුව ගියා.
හොමත් අපි ගේම අතාරින්නේ නෑ. ජාතියේ වීරවන්සෙ ලියලා ඉවර කොරලම තමා පස්ස බලන්නෙ.
අද හවසට මං අදිස්ටාන පූජාවක් කරනවා, සම්බන්ද වෙන්න කැමති අය ලැමන් පප් එකකුයි එලඟිතෙල් පහනකුයි අරන් බෙල්ලන්විල පන්සලට වරෙල්ලා.
ratupaswalata kolo maradi , uni yala kolange olu paladi mu cabinat eke neweda hitiyeසොහොන;21378194 said:ratupaswalata kolo maradi , uni yala kolange olu paladi mu cabinat eke neweda hitiye

කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා 

බයිට් ඇතිකේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා
පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා
දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු

සොහොන;21378278 said:Palayan saho yana
Eda ratupaswala demaypiwo aduwe nada
Roshan chanakage demypiwo aduwe nada
Antion ge wife aduwe nada
Uni eke oluwa palapu student lage gewal wala minisu aduwe nada
Mun eda hure dada hitiye cabinat ase e minisu adadi nemeda![]()

ගිය දේ ගියා. අපි වර්තමානය නිවරදි කර ගමු.
ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු. එහෙම හිතන්කොට අද මේ වැහැරෙන කඳුලු ගැන උබට මොකෑ හිතෙන්නෙ?
උබට මෙච්චර කියලත් සංවේදි වෙන්න බැරි නම්,
තොපි වගේ හිතක් පපුවක් නැති කුහකයො එක්ක මානුසීය ගුන දර්ම ගැන කතා කරලා වැඩක් නෑ![]()

බය වෙන්න එපා බන් තව ටික දවසකින් විමල් එලියෙ.. ආන්ඩු කරන කාලෙ සප විදිනවා විපක්ශෙට ගියාම ටික දවසක් හිරෙ ඉන්න වෙනවා.. අයිත් බලේ ගත්තම සැප.. ලන්කාවෙ මිනිස්සු හොදට ඇන්දෙනවා![]()

දැන් අර්ජුන් මහේන්ද්‍රන්ව මිනිස්සුන්ට අමතකයි.UNP වහල්ලු නියමට රගනවා..ගිය දේ ගියා. අපි වර්තමානය නිවරදි කර ගමු.
ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු. එහෙම හිතන්කොට අද මේ වැහැරෙන කඳුලු ගැන උබට මොකෑ හිතෙන්නෙ?
උබට මෙච්චර කියලත් සංවේදි වෙන්න බැරි නම්,
තොපි වගේ හිතක් පපුවක් නැති කුහකයො එක්ක මානුසීය ගුන දර්ම ගැන කතා කරලා වැඩක් නෑ![]()
බය වෙන්න එපා බන් තව ටික දවසකින් විමල් එලියෙ.. ආන්ඩු කරන කාලෙ සප විදිනවා විපක්ශෙට ගියාම ටික දවසක් හිරෙ ඉන්න වෙනවා.. අයිත් බලේ ගත්තම සැප.. ලන්කාවෙ මිනිස්සු හොදට ඇන්දෙනවා![]()
සොහොන;21378376 said:Hari hari bun kade palayan eka ube right ekane awulak na
Habi oya kade dan num bankolath bun
Wena hoda kadayak hoya ganin