machan karu thama island ekata wiruddawa mukuth karala naha ,miniha ehema kiwuwe naththam naduwak danna puluwan.
machan karu thama island ekata wiruddawa mukuth karala naha ,miniha ehema kiwuwe naththam naduwak danna puluwan.
කරු ඕක පැහැදිලි කරලා දිවයිනට ලියලා තියනවනේ. එකනේ ඔය කියන්නේ. ආණ්ඩුවනේ ඔය දැන් කලින් එක අල්ලාගෙන දඟලන්නේ.
naban karu e paththareta pahadilikirimak yawala thiyanawa.. thama ekea pala une naha... eka pala karanna ounta dawas 7k kalthiyanawa...
naha machan thama karu monawath island ekata ewala naha,eyata ona tharam awasthawa thiyenawa me gana apahasa naduwak danna. thamata una haniya salaka karuta nithimaya piyawara ganna puluwan.mokada eya kiwuwe nathi ewa island eke dala thiyenawa kiyala karuma kiwuwane
[FONT="]මචන්..[/FONT]
[FONT="]කරූ කියනව එතුමා එහෙම ප්‍රකාශයක් නොකරපු බව..[/FONT]
[FONT="]ඔය විමල් කියන පර බල්ලා කරූ එහෙම දෙයක් කියපු බව පුන පුනා කියන හා එහෙම කියුවා කියල ඔප්පු කරන්න යන එකෙන් වෙන්නෙ ජාතයන්තරෙ පිලිගනිමක් අතිවෙනව ලන්කාවෙ විපක්ශයත් යුද අපරාද සිදුවුනාය කියන මතයෙ ඉන්නබව..[/FONT]
[FONT="]තමන්ගෙ වාසියට ඔය මහින්දගෙ කටුකන බල්ලෙක් වන විමල් වීරවන්ශ කියන කොන්දක් නෑති නපුන්සකයා මුලු රටම පවා දෙනව[/FONT]
කරු ඕක පැහැදිලි කරලා දිවයිනට ලියලා තියනවනේ. එකනේ ඔය කියන්නේ. ආණ්ඩුවනේ ඔය දැන් කලින් එක අල්ලාගෙන දඟලන්නේ.
[FONT="][/FONT]ඉතින් විපක්ෂය උත්සාහ කරන්නේ ඒකට කියලා තමයි මේ ආණ්ඩුව කෑ ගහන්නේ....
බැලූ බැල්මට අපිටත් පේන්නෙනම් ඉතින් ඒ ටික තමයි....
වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය මොන ක්‍රමේකින් හරි ආණ්ඩුව පෙරලන්න තමයි බලන්නේ....
මටනම් මතක ඇති කාලෙකට ඔය විපක්ෂය ආණ්ඩුව කරපු එකම එක දෙයක් වත් හොඳයි කියලා නැහැ....
විපක්ෂය කෙසේ වෙතත් මේ එළකිරි එක ඇතුලේ ඉන්න විරුද්ධ පාක්ෂිකයෝ.....
හැමදාම මොකක් හරි කොණක් අල්ලගෙන උඩු බුරනවා, මහින්ද හොරා, ඕකට හෙණ ගහපිය, විමල් පර බල්ලා, බොරු දේශ ප්‍රේමියා කිය කියා....
බලන් ඉන්නත් අප්පිරියයි....
ඔයිට වඩා හොඳ නැද්ද තමුන් ඇත්තටම දෙයක් කරලා ජනතා කැමැත්ත ගත්තොත්....
ඔක්කොමටම කලින් කතා කරන්න ඉගෙන ගන්න.....
අප්පිරියයි......
සරත් ෆොන්සේකාත් කරේ ඕකම නේද...? වැරැද්ද කරලා අන්තිමට වැලේ වැල් නැතුව කෙළ උනාට පස්සේ කියනවා නෑ මන් එහෙම කිව්වේ නැ කියලා.....
කිව්වෙ නැති ඒවා දැම්මා කියලා, පත්තරේට නඩු දාලා වන්දි ඉල්ලන්න කියන්න.....
ඒ වන්දියෙන් අහින්සක අසරණ ජනතාවට මොකක් හරි සේවයක් කරන්න පුලුවන්නේ....

adoOoo apeh Panchayudayata mara BYTA neh hahahahina vela meranna puluwan ban!!! hehehe
![]()

ගොඩක් UNP කටිටිය විමල්ට අකමැති දන්නවා විමල් ඉන්නකන් UNP එකට දිනන්ඩ බැ කියලා එ් හින්දා පොඩි දේකින් චුන් වෙනවා. ඔතන විමල් කරැට කියපු දේ ඇහුවනමි ඔයා දුවනවා 

D
D: මම නමි හිතන්නෙ නැ විමල්ට අන්නන්ඩ කරැට පුලුවන් කියලා කරැලට කිසිම ජන පදනමක් නැ නැත්තන් ඔචිචර UNP නායකයා පබාට පරදිද?
අනික කරැත් එහාට මෙහාට පනින පොරක්නෙ.
විමල් එක්ක විනිස්සු ඉන්නවා කොළඹ මොලේ තියෙන මිනිස්සු එකයි විමල්ව එකට ගෙනාවෙ.
අනික විමල් කියන්නෙ චන්ද මැසිමක් පේනවනෙ jvp එක එයා ගියත් හරි නැත්තටම නැති උන හැටිගොඩක් UNP කටිටිය විමල්ට අකමැති දන්නවා විමල් ඉන්නකන් UNP එකට දිනන්ඩ බැ කියලා එ් හින්දා පොඩි දේකින් චුන් වෙනවා. ඔතන විමල් කරැට කියපු දේ ඇහුවනමි ඔයා දුවනවා
කොහොමත් ආණ්ඩු හිතවාදීන්ට පෙන්නේ කරූ එහෙම කිව්වා කියලා තමයි මචන්. එක උඹේ වත් මගේ වත් වරදක් නෙමේ. එක මේ රටේ දේශපාලනේ හැටි. දැන් ඔයාලවත් අඩුම ගානේ ආණ්ඩුවේ හොරකම් මැරකම් දුෂණ ගැන අඩුම ගානේ කතාවක් වත් කරනවද? නැනේ? ආණ්ඩුව බලන්නේ ඒවා වහගන්ඩ ඔය වගේ කොහේ හරි කුණු ගොඩක් අවුසලා ඒවා වහගන්න එක. පැහැදිලි මාවතක් නෑ. ඔය විමල්ලා මෙර්වින් ලා ඉන්නේ ඕව අවුසලා නැති කුණු ගා ගන්ඩ තමයි, එයාල ඒවාට දක්ෂයි. එකනේ රජතුමා එයාලව තවම තියාගෙන ඉන්නේ. කෙලින් කොමෙන්ට් එකට ස්තුති.![]()

වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ.....
මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා....
ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....
ඒක ආයෝජනයක්.....
ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා.....
ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි...
ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය....
ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්‍රේමීන් වෙන්න දැඟලුවා.....
ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා....
විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්‍රජාත්‍රන්තවාදය කෝ කියලා...
ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා....
මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා....
විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා....
ඉතින් ඒකට අපි මොනා කරන්නද...?
ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න.....
මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා...
අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි....
දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ....
අනිත් කට්ටිය තමයි පොරවල්....
ඒකත් මාර සීන් එක තමයි.....ලොල්...