විමල් KJ ගෙන් ඇණ ගනී.......

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මගේ රේප් කපපු එකා මාරු කොන්දක් තියන එකෙක්. මොකෝ බය? වරෙන් එලියට. හැංගි හැංගි නයට කරන්නේ නැතුව. උඹලත් උඹලගේ හොර ආණ්ඩුව වගේම තමයි. යකෝ. මම රේප් හිඟා කන්නේ නෑ. කප්පන් රේප්. රේප් මට වැඩක් නෑ.
     
    • Like
    Reactions: chamila33

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    machan karu thama island ekata wiruddawa mukuth karala naha ,miniha ehema kiwuwe naththam naduwak danna puluwan.

    කරු ඕක පැහැදිලි කරලා දිවයිනට ලියලා තියනවනේ. එකනේ ඔය කියන්නේ. ආණ්ඩුවනේ ඔය දැන් කලින් එක අල්ලාගෙන දඟලන්නේ.
     
    • Like
    Reactions: Diego97

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan karu thama island ekata wiruddawa mukuth karala naha ,miniha ehema kiwuwe naththam naduwak danna puluwan.

    naban karu e paththareta pahadilikirimak yawala thiyanawa.. thama ekea pala une naha... eka pala karanna ounta dawas 7k kalthiyanawa...
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    කරු ඕක පැහැදිලි කරලා දිවයිනට ලියලා තියනවනේ. එකනේ ඔය කියන්නේ. ආණ්ඩුවනේ ඔය දැන් කලින් එක අල්ලාගෙන දඟලන්නේ.

    naha machan thama karu monawath island ekata ewala naha,eyata ona tharam awasthawa thiyenawa me gana apahasa naduwak danna. thamata una haniya salaka karuta nithimaya piyawara ganna puluwan.mokada eya kiwuwe nathi ewa island eke dala thiyenawa kiyala karuma kiwuwane
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    naha machan thama karu monawath island ekata ewala naha,eyata ona tharam awasthawa thiyenawa me gana apahasa naduwak danna. thamata una haniya salaka karuta nithimaya piyawara ganna puluwan.mokada eya kiwuwe nathi ewa island eke dala thiyenawa kiyala karuma kiwuwane

    ඔව්. එකනේ කරූ ඔතන කියන්නේ? පැහැදිලි කිරීම තාම පළ වෙලා නෑ කියලා?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    [FONT=&quot]මචන්..[/FONT]
    [FONT=&quot]කරූ කියනව එතුමා එහෙම ප්‍රකාශයක් නොකරපු බව..[/FONT]
    [FONT=&quot]ඔය විමල් කියන පර බල්ලා කරූ එහෙම දෙයක් කියපු බව පුන පුනා කියන හා එහෙම කියුවා කියල ඔප්පු කරන්න යන එකෙන් වෙන්නෙ ජාතයන්තරෙ පිලිගනිමක් අතිවෙනව ලන්කාවෙ විපක්ශයත් යුද අපරාද සිදුවුනාය කියන මතයෙ ඉන්නබව..[/FONT]

    [FONT=&quot]තමන්ගෙ වාසියට ඔය මහින්දගෙ කටුකන බල්ලෙක් වන විමල් වීරවන්ශ කියන කොන්දක් නෑති නපුන්සකයා මුලු රටම පවා දෙනව[/FONT]

    [FONT=&quot][/FONT]ඉතින් විපක්ෂය උත්සාහ කරන්නේ ඒකට කියලා තමයි මේ ආණ්ඩුව කෑ ගහන්නේ....
    බැලූ බැල්මට අපිටත් පේන්නෙනම් ඉතින් ඒ ටික තමයි....
    වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය මොන ක්‍රමේකින් හරි ආණ්ඩුව පෙරලන්න තමයි බලන්නේ....

    මටනම් මතක ඇති කාලෙකට ඔය විපක්ෂය ආණ්ඩුව කරපු එකම එක දෙයක් වත් හොඳයි කියලා නැහැ....
    විපක්ෂය කෙසේ වෙතත් මේ එළකිරි එක ඇතුලේ ඉන්න විරුද්ධ පාක්ෂිකයෝ.....

    හැමදාම මොකක් හරි කොණක් අල්ලගෙන උඩු බුරනවා, මහින්ද හොරා, ඕකට හෙණ ගහපිය, විමල් පර බල්ලා, බොරු දේශ ප්‍රේමියා කිය කියා....
    බලන් ඉන්නත් අප්පිරියයි....

    ඔයිට වඩා හොඳ නැද්ද තමුන් ඇත්තටම දෙයක් කරලා ජනතා කැමැත්ත ගත්තොත්....

    ඔක්කොමටම කලින් කතා කරන්න ඉගෙන ගන්න.....
    අප්පිරියයි......

    කරු ඕක පැහැදිලි කරලා දිවයිනට ලියලා තියනවනේ. එකනේ ඔය කියන්නේ. ආණ්ඩුවනේ ඔය දැන් කලින් එක අල්ලාගෙන දඟලන්නේ.

    සරත් ෆොන්සේකාත් කරේ ඕකම නේද...? වැරැද්ද කරලා අන්තිමට වැලේ වැල් නැතුව කෙළ උනාට පස්සේ කියනවා නෑ මන් එහෙම කිව්වේ නැ කියලා.....

    කිව්වෙ නැති ඒවා දැම්මා කියලා, පත්තරේට නඩු දාලා වන්දි ඉල්ලන්න කියන්න.....
    ඒ වන්දියෙන් අහින්සක අසරණ ජනතාවට මොකක් හරි සේවයක් කරන්න පුලුවන්නේ....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [FONT=&quot][/FONT]ඉතින් විපක්ෂය උත්සාහ කරන්නේ ඒකට කියලා තමයි මේ ආණ්ඩුව කෑ ගහන්නේ....
    බැලූ බැල්මට අපිටත් පේන්නෙනම් ඉතින් ඒ ටික තමයි....
    වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය මොන ක්‍රමේකින් හරි ආණ්ඩුව පෙරලන්න තමයි බලන්නේ....

    මටනම් මතක ඇති කාලෙකට ඔය විපක්ෂය ආණ්ඩුව කරපු එකම එක දෙයක් වත් හොඳයි කියලා නැහැ....
    විපක්ෂය කෙසේ වෙතත් මේ එළකිරි එක ඇතුලේ ඉන්න විරුද්ධ පාක්ෂිකයෝ.....

    හැමදාම මොකක් හරි කොණක් අල්ලගෙන උඩු බුරනවා, මහින්ද හොරා, ඕකට හෙණ ගහපිය, විමල් පර බල්ලා, බොරු දේශ ප්‍රේමියා කිය කියා....
    බලන් ඉන්නත් අප්පිරියයි....

    ඔයිට වඩා හොඳ නැද්ද තමුන් ඇත්තටම දෙයක් කරලා ජනතා කැමැත්ත ගත්තොත්....

    ඔක්කොමටම කලින් කතා කරන්න ඉගෙන ගන්න.....
    අප්පිරියයි......

    සරත් ෆොන්සේකාත් කරේ ඕකම නේද...? වැරැද්ද කරලා අන්තිමට වැලේ වැල් නැතුව කෙළ උනාට පස්සේ කියනවා නෑ මන් එහෙම කිව්වේ නැ කියලා.....

    කිව්වෙ නැති ඒවා දැම්මා කියලා, පත්තරේට නඩු දාලා වන්දි ඉල්ලන්න කියන්න.....
    ඒ වන්දියෙන් අහින්සක අසරණ ජනතාවට මොකක් හරි සේවයක් කරන්න පුලුවන්නේ....

    කොහොමත් ආණ්ඩු හිතවාදීන්ට පෙන්නේ කරූ එහෙම කිව්වා කියලා තමයි මචන්. එක උඹේ වත් මගේ වත් වරදක් නෙමේ. එක මේ රටේ දේශපාලනේ හැටි. දැන් ඔයාලවත් අඩුම ගානේ ආණ්ඩුවේ හොරකම් මැරකම් දුෂණ ගැන අඩුම ගානේ කතාවක් වත් කරනවද? නැනේ? ආණ්ඩුව බලන්නේ ඒවා වහගන්ඩ ඔය වගේ කොහේ හරි කුණු ගොඩක් අවුසලා ඒවා වහගන්න එක. පැහැදිලි මාවතක් නෑ. ඔය විමල්ලා මෙර්වින් ලා ඉන්නේ ඕව අවුසලා නැති කුණු ගා ගන්ඩ තමයි, එයාල ඒවාට දක්ෂයි. එකනේ රජතුමා එයාලව තවම තියාගෙන ඉන්නේ. කෙලින් කොමෙන්ට් එකට ස්තුති. :)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මම නමි හිතන්නෙ නැ විමල්ට අන්නන්ඩ කරැට පුලුවන් කියලා කරැලට කිසිම ජන පදනමක් නැ නැත්තන් ඔචිචර UNP නායකයා පබාට පරදිද?:lol::lol::lol::lol::lol::lol::lol:
    අනික කරැත් එහාට මෙහාට පනින පොරක්නෙ.:rofl:
    විමල් එක්ක විනිස්සු ඉන්නවා ‍කොළඹ මොලේ තියෙන මිනිස්සු එකයි විමල්ව එකට ගෙනාවෙ.:D
    අනික විමල් කියන්නෙ චන්ද මැසිමක් පේනවනෙ jvp එක එයා ගියත් හරි නැත්තටම නැති උන හැටි :D ගොඩක් UNP කටිටිය විමල්ට අකමැති දන්නවා විමල් ඉන්නකන් UNP එකට දිනන්ඩ බැ කියලා එ් හින්දා පොඩි දේකින් චුන් වෙනවා. ඔතන විමල් කරැට කියපු දේ ඇහුවනමි ඔයා දුවනවා :D:D:D:D
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ane machan umba gihilla wimal ekka katu suppu karaganin ! :lol::lol::lol::lol::lol::lol:

    haiyooo mehemath deshapremin ! machan loku board ekak ellaganin belle "mama deshapremiyek "kiyala! :D :D D
    umbala wage un hinda thamai me wage card board wirayo athiwela thiyenee!
    kisi palak nathi pal tlk danna wimal lawa no 1 une kohomada kiyala api hodata danawa ! eka gana ithin kiyanna onne na ne ! :D D:

    ai machan anduwe wwaradak pennuwama eka podi deyak kiyanne? hama thisema ehema kiyanne ai?
    wipakshe mokak hari karama eka kata kadenakam kiyanawa ! ita passee anduwa gana monawa hari kiwwoth apo oka podi deyak ne ai owa gana mechchara katha karanne kiyala ahanawa !
    mokakda bung me balu wada wala theruma ?
    umbalata kondak nadha bung sirawatama mee wage charter katha kiyanne?
    මම නමි හිතන්නෙ නැ විමල්ට අන්නන්ඩ කරැට පුලුවන් කියලා කරැලට කිසිම ජන පදනමක් නැ නැත්තන් ඔචිචර UNP නායකයා පබාට පරදිද?:lol::lol::lol::lol::lol::lol::lol:
    අනික කරැත් එහාට මෙහාට පනින පොරක්නෙ.:rofl:
    විමල් එක්ක විනිස්සු ඉන්නවා ‍කොළඹ මොලේ තියෙන මිනිස්සු එකයි විමල්ව එකට ගෙනාවෙ.:D
    අනික විමල් කියන්නෙ චන්ද මැසිමක් පේනවනෙ jvp එක එයා ගියත් හරි නැත්තටම නැති උන හැටි :D ගොඩක් UNP කටිටිය විමල්ට අකමැති දන්නවා විමල් ඉන්නකන් UNP එකට දිනන්ඩ බැ කියලා එ් හින්දා පොඩි දේකින් චුන් වෙනවා. ඔතන විමල් කරැට කියපු දේ ඇහුවනමි ඔයා දුවනවා :D:D:D:D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කොහොමත් ආණ්ඩු හිතවාදීන්ට පෙන්නේ කරූ එහෙම කිව්වා කියලා තමයි මචන්. එක උඹේ වත් මගේ වත් වරදක් නෙමේ. එක මේ රටේ දේශපාලනේ හැටි. දැන් ඔයාලවත් අඩුම ගානේ ආණ්ඩුවේ හොරකම් මැරකම් දුෂණ ගැන අඩුම ගානේ කතාවක් වත් කරනවද? නැනේ? ආණ්ඩුව බලන්නේ ඒවා වහගන්ඩ ඔය වගේ කොහේ හරි කුණු ගොඩක් අවුසලා ඒවා වහගන්න එක. පැහැදිලි මාවතක් නෑ. ඔය විමල්ලා මෙර්වින් ලා ඉන්නේ ඕව අවුසලා නැති කුණු ගා ගන්ඩ තමයි, එයාල ඒවාට දක්ෂයි. එකනේ රජතුමා එයාලව තවම තියාගෙන ඉන්නේ. කෙලින් කොමෙන්ට් එකට ස්තුති. :)

    වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ.....
    මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා....

    ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....
    ඒක ආයෝජනයක්.....
    ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා.....

    ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි...
    ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය....
    ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්‍රේමීන් වෙන්න දැඟලුවා.....
    ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා....

    විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්‍රජාත්‍රන්තවාදය කෝ කියලා...
    ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා....

    මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා....

    විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා....
    ඉතින් ඒකට අපි මොනා කරන්නද...?
    ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න.....

    මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා...
    අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි....

    දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ....
    අනිත් කට්ටිය තමයි පොරවල්....

    ඒකත් මාර සීන් එක තමයි.....ලොල්...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    mehema wimal war crimes,war crimes, kiyala kagahapuwama pita ratawa eunta eka hoda potak ape ratata agili gahanna. me mooda uru wansata eka theren na
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    dan anduwe loku post wala inne sandane minisu ne nedha? :lol::lol::lol::lol::lol::lol:

    mahindath danawa rata karanna nam unp kattiya onne kiyala!

    nathnam mehema mahindata dinnanna udaw karapu minisunwa amathaka karala unp eke untai aluthin panala apu untai amathikam dei da nedha machan ?:lol::lol::lol:
    වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ.....
    මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා....

    ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....
    ඒක ආයෝජනයක්.....
    ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා.....

    ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි...
    ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය....
    ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්‍රේමීන් වෙන්න දැඟලුවා.....
    ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා....

    විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්‍රජාත්‍රන්තවාදය කෝ කියලා...
    ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා....

    මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා....

    විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා....
    ඉතින් ඒකට අපි මොනා කරන්නද...?
    ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න.....

    මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා...
    අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි....

    දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ....
    අනිත් කට්ටිය තමයි පොරවල්....

    ඒකත් මාර සීන් එක තමයි.....ලොල්...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වංචා දූෂණ සිදු නොවුණු ආණ්ඩු මේ ලෝකෙ කොහේවත් නැහැ.....
    මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් කරන්න බැරි උන ගොඩාක් දේවල් කරා....

    ආර්ථිකය හදනවා කියන එක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....
    ඒක ආයෝජනයක්.....
    ආණ්ඩුව දැන් ඒකට සැලසුම් හදාගෙන යනවා.....

    ආණ්ඩු පෙරලන්න නම් මුලින් විපක්ෂය තමුන්ගෙ වගකීම් හරියට ඉටු කරන්න ඕනි...
    ඒත් 2005 ඉඳන් අපිනම් දැක්කෙ බල තන්හාවෙන් යුද්ධය පවා පාවා දෙන්න හදපු විපක්ෂය....
    ඊට පස්සේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන දෙශප්‍රේමීන් වෙන්න දැඟලුවා.....
    ෆොන්සේකාත් බල තන්හාව නිසා තමුන්ට ගරහපු අයත් එක්ක එකතු උනා....

    විපක්ෂය උඩ දාගෙන කෑ ගහනවා ප්‍රජාත්‍රන්තවාදය කෝ කියලා...
    ඒ උනාට ආණ්ඩුවට පලු යන්න බැන බැන බොරු කට කතා පතුරන අය ඕනි තරම් වැහි වැහැලා....

    මහින්ද රාජපක්ෂ කියන්නේ ශ්‍රී ලංකාව පිලිබඳ නිවැරදි දැක්මක් තියෙන එකම නායකයා....

    විමල් වීරවන්ස ගැනනම් කියන්න තියෙන්නේ, එ මනුස්සයාව දිරවන්නෙ නැති කොට්ටාසයක් ඉන්නවා....
    ඉතින් ඒකට අපි මොනා කරන්නද...?
    ඒ මනුස්සයාට කැමති පිරිස ඊට වඩා වැඩි බව විතරක් මතක තියා ගන්න.....

    මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපති කරන්න වීරවන්ස කරපු මෙහෙවර ජනාධිපතිතුමා දන්නවා...
    අන්න ඒකයි එයාව ළඟින්ම තියාගෙන ඉන්නේ...නැතුව අහවල් බම්බුවකට නෙමෙයි....

    දැන් බලාගෙන ගියාම ආණ්ඩුවට ඡන්දේ දීපු ඔක්කොම මැටි හරක් නේ....
    අනිත් කට්ටිය තමයි පොරවල්....

    ඒකත් මාර සීන් එක තමයි.....ලොල්...

    ඔව් එක ඇත්ත. එකනේ මේ ආණ්ඩුවට මිනිස්සු චන්දෙ දුන්නේ. එහෙම දුන්නේ යුද්දේ ඉවර කරලා මේ රට ගොඩ ගන්ඩ මිසක් ජනතාවගේ බඩට ගහන්ඩ නෙමේ. හරි කියමුකෝ කලින් ආණ්ඩු වලත් දුෂණ තිබුන කියලා. තිබුණා තමයි. එහෙම කියලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ මිනිස්සු පහු ගිය ආණ්ඩු කරපු දේවල් කරන්ඩම නෙමේ. උඹ කියන කතාව ඇත්ත. එක පිලිගන්නවා. එත් විමල් වීරවංශ ගැන කව්රුත් දන්නවා. එක ගැන ආයේ කියන්ඩ දෙයක් නෑ. තමන්ගේ පක්ෂේ වෙනුවෙන් දර දිය ඇදපු සහෝදරයෝ ගිනි ටයර් වල මැරුණ සහෝදරයෝ පවා දුන්න පොරක් තමයි ඔය දැන් ලස්සනට බබා වගේ දේශප්‍රේමී talk එක දාගෙන ඉන්නේ. 2005 මිනිහා මොනවද කරපු මෙහෙවර? උදේ ඉඳන් රෑ වෙනකන් රෙදි හෝදපු එකනේ කරේ? අපේ මිනිස්සුන්ට ගොඩක් පහු ගිය අතීතේ ඉක්මනට අමතක වෙනවා. සමහරුන්ට එහෙම නෑ. මහින්දට දැක්මක් තියනවා. එත් මේ වගේ හොර ඇමතිලා ඉන්නකන් මේ රට ගොඩ ඒමක් නෑ. මොකද අපි අමාරුවෙන් හම්බු කරලා ආණ්ඩුවට ගෙවන බදු සල්ලි වලින් උන් යකා නටනවා. මේක කලින් ආණ්ඩු වල උනා දැනුත් වෙනවා කියල අහක දණ්ඩ බෑ. මේක කොහෙන් හරි නවතින්ඩ ඕනේ. මහින්ද හොඳ නායකයෙක් ඒ උනාට මේ හොර ඇමතිලා ඉන්නකන් මේ රට ගොඩ ඒමක් නෑ. හොරකමක් අහු උනොත් පක්ෂේ මාරු කරනවා. කෙලින්ම ඔක්කොම හොරකම් මැරකම් වලින් නිදහස්. කොහෙටද මේ රට යන්නේ? ආණ්ඩුව උනත් විපක්ෂේ ඉන්නකොටත් ඔය ටිකමනේ කරේ? මතකනේ මහින්දලා පාද යාත්‍රා ගිහින් ජිනීවා ගිහින් පාර වල් වල නිදා ගතේ 88/89. :rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    රටේ ජනතාවට වැඩක් නැහැ කවුද පෝස්ට් වල ඉන්නේ කියලා.....
    වැඩ කරනවනම් එච්චරයි.....
    රාජපක්ෂවරු කිය කිය බෙරිහන් දෙනවා....
    ඒ උනාට ගෝඨාබය කොළඹ ට වැඩ කරනකොට බැසිල් ගම්පහ, උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි මුලු රටම සංවර්ධනය කරනවා....

    ඔය දැන් u.n.p. එකේ ඉඳන් කෑ ගහන අයගෙන් කී දෙනෙක් ආපහු ආණ්ඩුවට එයිද දන්නේ නෑ......ලොල්...

    බය වෙන්න දෙයක් නැහැ.....
    මේ වගේ පාක්ෂිකයෝ ඉන්නකම් ඉතින් u.n.p and j.v.p සදා විපක්ෂයේ තමයි.....

    ලොලේ ලොල්.....

    By the way, කරූ ඇස් දෙකේ කඳුලු පුරවන් කියන ටික නෙමෙයි, වීරවන්ස ඇඬෙන්න කියපු ටිකත් අහලම බලන්න......ලොල්.....