විමල් KJ ගෙන් ඇණ ගනී.......

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ane machan umba gihilla wimal ekka katu suppu karaganin ! :lol::lol::lol::lol::lol::lol:

haiyooo mehemath deshapremin ! machan loku board ekak ellaganin belle "mama deshapremiyek "kiyala! :D :D D
umbala wage un hinda thamai me wage card board wirayo athiwela thiyenee!
kisi palak nathi pal tlk danna wimal lawa no 1 une kohomada kiyala api hodata danawa ! eka gana ithin kiyanna onne na ne ! :D D:

ai machan anduwe wwaradak pennuwama eka podi deyak kiyanne? hama thisema ehema kiyanne ai?
wipakshe mokak hari karama eka kata kadenakam kiyanawa ! ita passee anduwa gana monawa hari kiwwoth apo oka podi deyak ne ai owa gana mechchara katha karanne kiyala ahanawa !
mokakda bung me balu wada wala theruma ?
umbalata kondak nadha bung sirawatama mee wage charter katha kiyanne?

ඉස්සල්ලාම කියන්ඩ තියෙන්නෙ ඔයා කතා කරන්ඩ ඉගෙන ගන්ඩ මම දාපු post එකේ උබ කියලවත් දාලා නැ .මටනමි පෙන්නෙ ඔයා හැමෝගෙම සුප්පු කරනවා වගෙ. තමන්ගෙ අත්දැකිමි තමයි අනුනට දාන්ඩ හදන්නෙ.:lol::lol::lol::lol::lol::lol:

නිකන් වලිගෙ පාගගන්නෙ නැතව බලන්ඩ මම පොඩි දෙයක් කියලා තියෙන්නෙ කරැ විමල්ට කියපුදේ, නැතව ආන්ඩුවෙ magulak නෙමෙි. මටනමි කොන්දක් තියෙනවා මට පෙන්නෙ ඔයාට නැ ඒකනේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා කියන්නෙ ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වීරවංශ එදාම වෙන්ඩ ඕනේ අඩන්න ඇත්තේ. පව්. අහිංසකයා. දැන් කොහොමද නේද ඉන්නේ? ඔක්කොම රඟ පෑම තමයි. සමහරුන්ට ඉතින් ඕවා දේශප්‍රේමී හැගීම් ඇති වෙනවා. එයාලට කරන්ඩ දෙයක් නෑ. කරූ ලා මහින්දගේ දැත් ශක්තිමත් කරන්ඩ එනකොට ඔය කතා මුකුත් නෑ. ගියාට පස්සේ විපක්ෂේ ඉන්නකොට තමයි ඔක්කොම. කාට ඕවා කියන්ඩද ඉතින්? රටට වැඩ කරනවා කියලා අනික් පැත්තෙන් දුප්පතාගේ බඩට ගහන එක හරිද? ඔය කියන ඇමතිලා අඩුම ගානේ තමාගේ වතුර බිල වත් ගෙවනවද? ඔක්කොම පොඩි මිනිසුන්ට. ජනතාව ගේ බදු මුදල් වලින් තමයි ඇමතිලත් සුර සැප විඳින්නේ. දැන් ඔය විපක්සෙ ඉන්න උන්ට කොටි කොටි කියලා හංවඩු ගහලා ආණ්ඩුවට අවම දේශප්‍රේමී ලේබල් අලවල කර උඩ තියාගෙන යනවා..එතකොට විමල් ලා තමයි ඒවාට කඩේ යන්නේ. :angry::angry::angry:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මම නමි හිතන්නෙ නැ විමල්ට අන්නන්ඩ කරැට පුලුවන් කියලා කරැලට කිසිම ජන පදනමක් නැ නැත්තන් ඔචිචර UNP නායකයා පබාට පරදිද?:lol::lol::lol::lol::lol::lol::lol:
    අනික කරැත් එහාට මෙහාට පනින පොරක්නෙ.:rofl:
    විමල් එක්ක විනිස්සු ඉන්නවා ‍කොළඹ මොලේ තියෙන මිනිස්සු එකයි විමල්ව එකට ගෙනාවෙ.:D
    අනික විමල් කියන්නෙ චන්ද මැසිමක් පේනවනෙ jvp එක එයා ගියත් හරි නැත්තටම නැති උන හැටි :D ගොඩක් UNP කටිටිය විමල්ට අකමැති දන්නවා විමල් ඉන්නකන් UNP එකට දිනන්ඩ බැ කියලා එ් හින්දා පොඩි දේකින් චුන් වෙනවා. ඔතන විමල් කරැට කියපු දේ ඇහුවනමි ඔයා දුවනවා :D:D:D:D

    ane palayan ban nikan denne netuwa... this is an UNP thread ok... nikan mekata ringala umbath wimal wage ena ganna epa harida???:P:P
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    mama umba kiwwe fit ekata! kamak na ! kamathi nathanm ithin oya kiyala katha karanam ! oya wage tlk thamai deshapremin dan kale dennnee ! hane hanee :D :D

    anith eka machan mata nam නොන්දක් na thiyenne kondak witharai ! umbata නොන්දක් witharai thiyenne kondak na ! :D :D :D

    ithin machan karu kiyapu katha boruwata wenas karala eka pathare dala dan nikan udu buranawane !
    fonseka ge sudu kodi kathawath ehmane ! ee journalist ge note book eke sufu kodi gana thibba pituwa wena kohenda ekata amunapu ekak kiyala usaviyedi oppu una ! mekath oya wage anduwen gahana madak witharai!
    wimal wirawansa gana api okkoma danawa!

    anith eka issela post ekaka thibba wage mahindalath jeneva giya 89 kale ewa hodai ne ! ewa rata pawadeem nemei dan unp ekata boruwata baninne !

    wimal gihilla boruwata condemn kiyana eka wath spell karaganna baruwa embassy eka issaraha ka gahuwa mukuth unada? owa publicity walata karana tricks witharai ! oyalath ithin owa dakala chuun wenawa!
    ඉස්සල්ලාම කියන්ඩ තියෙන්නෙ ඔයා කතා කරන්ඩ ඉගෙන ගන්ඩ මම දාපු post එකේ උබ කියලවත් දාලා නැ .මටනමි පෙන්නෙ ඔයා හැමෝගෙම සුප්පු කරනවා වගෙ. තමන්ගෙ අත්දැකිමි තමයි අනුනට දාන්ඩ හදන්නෙ.:lol::lol::lol::lol::lol::lol:

    නිකන් වලිගෙ පාගගන්නෙ නැතව බලන්ඩ මම පොඩි දෙයක් කියලා තියෙන්නෙ කරැ විමල්ට කියපුදේ, නැතව ආන්ඩුවෙ magulak නෙමෙි. මටනමි නොන්දක් තියෙනවා මට පෙන්නෙ ඔයාට නැ ඒකනේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතා කියන්නෙ ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ane palayan ban nikan denne netuwa... this is an UNP thread ok... nikan mekata ringala umbath wimal wage ena ganna epa harida???:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මම අදනෙ දන්නෙ එලකිරි එකේ UNP අයට විතරක් thread දානවා කියලා :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙි thread එක දාපු brooo ත් ඒ මතේම ඉන්නව නමි උඩින්ම දාන්ඩ

    මෙ thread එකේ post දාන්ඩ පුදුවන් අහිංසක UNP අයට විතරයි කියලා. :lol::lol::lol::lol:අනේ මන්දා මුට පිස්සුද කියලා:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RLR

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කරූජයසූරිය කියන්නෙ IT මොලයක් බන් මිනිහගෙ ගොඩක් සැලසුම් තියනව කදහරි එලියට එයි
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මම අදනෙ දන්නෙ එලකිරි එකේ UNP අයට විතරක් thread දානවා කියලා :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙි thread එක දාපු brooo ත් ඒ මතේම ඉන්නව නමි උඩින්ම දාන්ඩ

    මෙ thread එකේ post දාන්ඩ පුදුවන් අහිංසක UNP අයට විතරයි කියලා. :lol::lol::lol::lol:අනේ මන්දා මුට පිස්සුද කියලා:lol::lol::lol::lol:

    anee... meyage help ekata kauruth nedda... paw nikan kicha wewi innawa...:rofl:
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    machan oya giyanam hari windowns 8 kiyana O/L iwara wela gedara mukuth karana nathuwata mahindata kade yana ekage moda athal hinda thamai dan mehema wela thiyenne
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මම අදනෙ දන්නෙ එලකිරි එකේ UNP අයට විතරක් thread දානවා කියලා :lol::lol::lol::lol::lol::lol::lol:

    මෙි thread එක දාපු brooo ත් ඒ මතේම ඉන්නව නමි උඩින්ම දාන්ඩ

    මෙ thread එකේ post දාන්ඩ පුදුවන් අහිංසක UNP අයට විතරයි කියලා. :lol::lol::lol::lol:අනේ මන්දා මුට පිස්සුද කියලා:lol::lol::lol::lol:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    mama umba kiwwe fit ekata! kamak na ! kamathi nathanm ithin oya kiyala katha karanam ! oya wage tlk thamai deshapremin dan kale dennnee ! hane hanee :D :D

    anith eka machan mata nam නොන්දක් na thiyenne kondak witharai ! umbata නොන්දක් witharai thiyenne kondak na ! :D :D :D

    ithin machan karu kiyapu katha boruwata wenas karala eka pathare dala dan nikan udu buranawane !
    fonseka ge sudu kodi kathawath ehmane ! ee journalist ge note book eke sufu kodi gana thibba pituwa wena kohenda ekata amunapu ekak kiyala usaviyedi oppu una ! mekath oya wage anduwen gahana madak witharai!
    wimal wirawansa gana api okkoma danawa!

    anith eka issela post ekaka thibba wage mahindalath jeneva giya 89 kale ewa hodai ne ! ewa rata pawadeem nemei dan unp ekata boruwata baninne !

    wimal gihilla boruwata condemn kiyana eka wath spell karaganna baruwa embassy eka issaraha ka gahuwa mukuth unada? owa publicity walata karana tricks witharai ! oyalath ithin owa dakala chuun wenawa!

    වචන මිස් වෙනවා ගනන් ගන්ඩ එපා:D:D:D:D:D:D:D
    පොන්සේකගෙ සුදු නොඩි කතාව කියුවෙ නැ කියනවනමි ඔයා රත්නපුරේ එයා කරපු කතාව අහලා නැ :rofl::rofl: VIDEO EKA hambunoth dennam you tube eke athi:rolleyes:

    දැන් බලාගෙන ගියාම විපක්සෙ හැමෝගෙම අදහස් වෙනස් කරලා පත්තරේ දානවනෙ:lol::lol:
    embassy එක ඉස්සරහා උනදේන් අඩුම ගානේ සුද්දො ඉගෙන ගනි ලංකාවෙ ගොඩක් සිංහල මිනිස්සු LTTE විරෝදි කියලා. නැත්තන් උන් හිතයි හැමෝම බාහුලා, ජයලත්ලා ව්ගේ කියලා.

    අනික embassy එකේ වැඩෙි ලංකාවෙ හැවෝ‍ටමත් දැනිලා තියෙන්නෙ. විහේෂයෙන් UNP, JVP අයට. ඒකනේ ඒ ගැන ඔයත් කතා කරන්නෙ .ඒක තමයි අවශ්‍ය. එතනත් විමල් දිනුමි . :D රටක ජන මතය හදනවා කිවන්නෙ publicity ම නෙමෙි.
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    රටේ ජනතාවට වැඩක් නැහැ කවුද පෝස්ට් වල ඉන්නේ කියලා.....
    වැඩ කරනවනම් එච්චරයි.....

    sirawata ban. mea anduwa nam ambanekata weda karanawa. parippu walata tax eka 700%. Loonu walata 500%. budget eken pragdhana ginuma open karala ona para ballekta meke ona wesa magulak nata ganna puluwan wenna.

    ithin ban owa lesi wedada nedda mama ahanne ? raniltath karaganna beri una ewa. dan balapan pragdhana ginuma open karapu ekama ? eka americawewath karala thiyanawada ? ne.

    deshadhrohin kegahapuden ban. opposition eka athugala dala neththatama nethi karala sahodara samagama dinawapan.

    oya ubalama thama karuta mahathma label eka allewwe karu anduwata awama. karu mokatada anduwata awe ? wimal wage kaduwelin geyak gannada ? kanakota kabaragoya thalagoya wenawa kiyanne okata thamai. Karuge jana padanama gena kathakarana ewun gampahata awith bala ganin. UNP eke anduwe wage ketha manapa porayak ne gampaha. ekai yako pabala awe. dan e nenawath gunawath paba anduwata ekathu wela. lejjai yako pabala wage unwa ganna tharam anduwa bayawela thiyana ekata.

    war eka arenna lankawata karapu ekak ne. war ekenuth gahala gahala. sarath fonsekata thiyana jana prasadhayata bayawela. e yakawa hire dala.

    habur eka 38 years china walata ayithie. kerawala pitiye 2030 wenakan api salli dila (8/- per unit) current eka ganna one. coal walata gewannath oni.

    parawal nam hadala thiyanawa. eka hondai. eth ithin badaginie unama thara kanna bene ?

    modawansa nam kiyai deshapremin widiyata badaginne inna kiyala. pitipassa paththa beluwa lemon puff ekak thiyei.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    fonseka ekarapu video eka ai hodata balapan mokakda uu kiyannee kiyala! mata welawa nasthi karana ba ! eke eya kiyana wachchana hodata therum ganna!

    umba kiyanawa embassy eka issaraha karapu eken sudonta paniwidayak giyalu ehenam machan mahindata thibane uk giya welawe press conference ekak dala meka boruwak kiyala karunu karana pahadili karala denna?
    ehe inna LTTE wirodinwa parata basala ape balaya pennanna thibane ! ana ehemai karanna thibe nathuwa me shape eka lankawata panala awilla mehe emabassy isarahai air port ekei kagahana eka mona wili lajja nathi wadak da?

    lankawe hamotama danila thiyenne me rate anduwe inne elamakiri naluwo kiyala!
    වචන මිස් වෙනවා ගනන් ගන්ඩ එපා:D:D:D:D:D:D:D
    පොන්සේකගෙ සුදු නොඩි කතාව කියුවෙ නැ කියනවනමි ඔයා රත්නපුරේ එයා කරපු කතාව අහලා නැ :rofl::rofl: VIDEO EKA hambunoth dennam you tube eke athi:rolleyes:

    දැන් බලාගෙන ගියාම විපක්සෙ හැමෝගෙම අදහස් වෙනස් කරලා පත්තරේ දානවනෙ:lol::lol:
    embassy එක ඉස්සරහා උනදේන් අඩුම ගානේ සුද්දො ඉගෙන ගනි ලංකාවෙ ගොඩක් සිංහල මිනිස්සු LTTE විරෝදි කියලා. නැත්තන් උන් හිතයි හැමෝම බාහුලා, ජයලත්ලා ව්ගේ කියලා.

    අනික embassy එකේ වැඩෙි ලංකාවෙ හැවෝ‍ටමත් දැනිලා තියෙන්නෙ. විහේෂයෙන් UNP, JVP අයට. ඒකනේ ඒ ගැන ඔයත් කතා කරන්නෙ .ඒක තමයි අවශ්‍ය. එතනත් විමල් දිනුමි . :D රටක ජන මතය හදනවා කිවන්නෙ publicity ම නෙමෙි.
     
    • Like
    Reactions: Srilankan1

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    දැන් බලාගෙන ගියාම විපක්සෙ හැමෝගෙම අදහස් වෙනස් කරලා පත්තරේ දානවනෙ:lol::lol:
    embassy එක ඉස්සරහා උනදේන් අඩුම ගානේ සුද්දො ඉගෙන ගනි ලංකාවෙ ගොඩක් සිංහල මිනිස්සු LTTE විරෝදි කියලා. නැත්තන් උන් හිතයි හැමෝම බාහුලා, ජයලත්ලා ව්ගේ කියලා.

    lol
    ethakota yudde karana kale pitarata un danne nethuwa athie lankawe minissu LTTE ekata wiruddai kiyala ? un hithannna athie mea adareta yudda karanawa athie kiyala ? ane meya ??('ban' kiyana hari nethu unoth ehema :lol:)

    balannako wimal weerawansage daksha upaya margeeka deshapalana ghanaya ?? mulu lokema minissu medhihath kiyala piliganna Nelson Mendala apita wiruddawa katha kale oya modawansage uru UN protest eka nisa thamai.