විමල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතාලි යන්න ගිය විමල් ගුවන්තොටුපලෙන් හරවා එවයි

    ඉතාලි යාම සඳහා අද (23) අලුයම 3.00ට පමණ කටුනායක ගුවන්තොටුපලට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා යළි හරවා එවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

    මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් ඊට හේතුවී තිබේ.

    මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ නිරවද්‍යතාවය පරික්ෂා කිරීම සඳහා පරිගණක ඇතුලත් කල අවස්ථාවේදී එය දොස සහිත බවට අනාවරණයවී ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුම්දුන් අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඉතා ආවේගශීලිව අදහස් දක්වා තිබේ.

    පසුව අදාළ නිලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී කාරණය පැහැදිලිවී ඇත.

    ඒ, මන්ත්‍රීවරයා තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇති බව දැනුම්දී පසුගියදා අලුතින් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති නමුත්, ඔහු අද අලුයම ඉදිරිපත් කර ඇත්තේ අස්ථානගතවුවා යයි කිව් ගුවන් ගමන් බලපත්‍රයයි.

    මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත්‍රය අහෝසිකර ඇති බව නිලධාරීන් විසින් පැහැදිලි කිරීමෙන් පසු මන්ත්‍රීවරයා එය පිළිගෙන ඇත.

    කෙසේවුවද, මෙම ඉතාලි ගමනට සුදානම් වීමට තිබු හෙයින් විමල් විරවංශ මහතා ඊයේ රාත්‍රී පැවති සර්ව පාක්ෂික සමුලුවටද සහභාගී නොවිය.

    යකෝ මූට පාස්පෝට් කීයක් තියනවද දන්නේ නෑ? විදේශීය කුමන්ත්‍රණ කිය කිය රිංගන්නෙම යුරෝපෙට. :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    joka+-742275.jpg

    ajan_news_1278697012031.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    විදෙස් ගත ශ්‍රී ලංකිකයොත් මේ වගේ ගොන් වස්සෙක්ගේ දේශන වලට යනවද :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    විමලයත් එක්ක තරහ එවුන්ට මේක දැකලා ෆුල් ආතල් එකක් එන්න පුළුවන්

    එත් මේ පප්‍රශ්නේ දිහා කිසිම පාට පක්ෂ බේදයක් නැතිව බැලුවොත් පෙනේවි , අපේ සමාජේ
    ජනවාරි 8 වෙනිදා මහා ලොකු පරිවර්තනයක් උනාය කියලා කෑ ගැහුවට අඩියකින්වත්
    ඉස්සරහට ගිහිල්ලා නැති බව .

    අදටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ , තමන්ට අකමැති , තමන්ට නම්ම ගන්න බැරි උන් සම්බන්දයෙන් විතරයි .
    ඔය කියන දේ ආණ්ඩුවට කහින එකෙකුට උනානම්, ආගමන විගමන එවුන් . දනිස් දෙකෙන් ඇවිල්ලා
    පාස් පොර්ට් එක දීලා යාවි .

    අද මහා බැංකුවේ දුෂිත ගනුදෙනු සම්බන්දයෙන් සාක්කි දුන්න ඔක්කොම මිනිස්සු , මාරු කරලා ,
    මහින්දගේ න් මේ වගේ වැරදි වෙනකොට , උද තියාගෙන ක ගහපු එකෙක්වත් දැන් හොයා ගන්න
    නැහැ .
    මේක නම් ඉතින් සැබෑ යහපාලනය සහ යූ.එන්.පී එකේ සුපුරුදු පිලිවෙත තමා. එකෙකුට විරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. පොඩි ඉඩක් හරි ලැබුනු ගමන් අල්ලලා හිර කරනවා. කතා කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඇත්තට කරන්නේ මර්ධනය.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    හා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    විදේශ කුමන්ත්‍රණ කිය කිය විමලෙ රට යන්නමයි හදන්නෙ. වෙන මොනවද ඉතින් ගිහිල්ල බොරු පොඩ්ඩක් කියල ෂොපින් පාරක් එහෙම දාල කාල බීල එනව. දැට්ස් ඕල්. :lol: :lol: :lol:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කතා කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ඇත්තට කරන්නේ මර්ධනය.

    මට ඒ කාලේ මතක් වුනා..? අර.. මහින්ද කොල්ලා බට්ටො පැනපු කාලේ... :eek: පවු චූ කොල්ලා අනේ! :lol:
     
    Last edited: