ඉතාලි යන්න ගිය විමල් ගුවන්තොටුපලෙන් හරවා එවයි
ඉතාලි යාම සඳහා අද (23) අලුයම 3.00ට පමණ කටුනායක ගුවන්තොටුපලට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා යළි හරවා එවීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් ඊට හේතුවී තිබේ.
මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ නිරවද්‍යතාවය පරික්ෂා කිරීම සඳහා පරිගණක ඇතුලත් කල අවස්ථාවේදී එය දොස සහිත බවට අනාවරණයවී ඇත.
ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුම්දුන් අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඉතා ආවේගශීලිව අදහස් දක්වා තිබේ.
පසුව අදාළ නිලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී කාරණය පැහැදිලිවී ඇත.
ඒ, මන්ත්‍රීවරයා තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගතව ඇති බව දැනුම්දී පසුගියදා අලුතින් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති නමුත්, ඔහු අද අලුයම ඉදිරිපත් කර ඇත්තේ අස්ථානගතවුවා යයි කිව් ගුවන් ගමන් බලපත්‍රයයි.
මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත්‍රය අහෝසිකර ඇති බව නිලධාරීන් විසින් පැහැදිලි කිරීමෙන් පසු මන්ත්‍රීවරයා එය පිළිගෙන ඇත.
කෙසේවුවද, මෙම ඉතාලි ගමනට සුදානම් වීමට තිබු හෙයින් විමල් විරවංශ මහතා ඊයේ රාත්‍රී පැවති සර්ව පාක්ෂික සමුලුවටද සහභාගී නොවිය.
යකෝ මූට පාස්පෝට් කීයක් තියනවද දන්නේ නෑ? විදේශීය කුමන්ත්‍රණ කිය කිය රිංගන්නෙම යුරෝපෙට.

පවු චූ කොල්ලා අනේ!