විමල්_මැරිලා කියන්නේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විමල්_මැරිලා කියන්නේ

    79108863.jpg

    මාරාන්තික උපවාසයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද උදෑසන දැඩි ලෙස රෝගාතූරවීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහළට ඇතුලත් කර ඇති අතර මීට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සනාථ කරයි. වැඩි විස්තර තව මොහොතකින් ගෙන එන්නෙමු.

    National Freedom Front (NFF) leader Wimal Weerawansa was taken to the Prison Hospital and died a short while ago.The former Housing and Construction Minister is on a hunger strike, protesting the Colombo High Court refusal to grant him bail. Weerawansa is being held on charges he caused the government a loss of Rs. 91 million by misusing state-owned vehicles. The former Minister had released as many as 40 vehicles for the use of his family and friends.


     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    marenawa nan loku deyak ban. okun jeewath unath api gewana badu kiyakata harine kela wenne. man nan kamathi parliament 1e inna set 1ma marila yanawa nan. pau kiyanne na kawadawath :P
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    How many died to JVP terror in 89 including Premakeerthi, Vijaya, and some intellectuals like Prof Stanley Wijesundera etc.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    ලොකු දෙයක් බන් හම්මේ එක කරදරයක් ඉවරයි
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    කව්ද ජයරත්න අංකල් ද කිව්වේ නිවුස් එක
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    :lol:
    මේ වගේ කෙප්ප වලට බොලාත් රැවටෙනවනේ.
     

    Similar threads