එල එල විමල් එල කොල්ලෙක්නේ. රුසියාව සිරියාවට හෙල්ප් කරන්නේ සිරියාව උන්ගේ එකම මැදපෙරදිග බලකොටුව නිසයි. ඇමරිකාව සිරියාව තමන්ගේ අනසක තියන එකෙක් පත් කරගත්තොත් වෙන්නේ රුසියාව කලි කලි වලට කැඩෙන්න පුළුවන්, පුලින් බලන් ඉන්නේ උන්ගේ රටේ උන්ගේ සෙට් එකේ සුබසෙත විතරයි.

සිරියවල තමයි මද්‍යදරනි මුහුදේ තියෙන එකම රුසියන් නෙවි බේස් එක දන්ත තියෙන්නේ මම දන විදියට
කතාව ඇත්ත බලපන් යුක්‍රේන් වලට කරපු වැඩේ. හැබැයි ඔහොම ගගහා ගිහින් වටේ ඉන්න පොඩි පොඩි රටවල් alliance හදාගේන රුසියාවට කෙලින්න ගත්තොත් ඇමෙරිකාවටත් මැදිහත් වෙන්න වෙනවා. එතකොට ඉතින් අනිවා WWIII තමයිඑල එල විමල් එල කොල්ලෙක්නේ. රුසියාව සිරියාවට හෙල්ප් කරන්නේ සිරියාව උන්ගේ එකම මැදපෙරදිග බලකොටුව නිසයි. ඇමරිකාව සිරියාව තමන්ගේ අනසක තියන එකෙක් පත් කරගත්තොත් වෙන්නේ රුසියාව කලි කලි වලට කැඩෙන්න පුළුවන්, පුලින් බලන් ඉන්නේ උන්ගේ රටේ උන්ගේ සෙට් එකේ සුබසෙත විතරයි.

සිංහලෙන්ද බන් ලියලා දීලා තියෙන්නේ...![]()