විමල්_වීරවංස_එදා Inc6qFAIRIw
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 16, 2015 #1 විමල්_වීරවංස_එදා
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Jan 16, 2015 #2 මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ
මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Jan 16, 2015 #3 මැන්ස් නිකම්ම විහිලුක් අර මර්වින් පොන්සට වඩා පජාත උනා
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 16, 2015 #4 Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... ආත්මාර්ථකාමීත්වය සහ බල ලෝබය ඔය දෙකට තමන්ගේ අම්මව උනත් පාවලා දෙයි ඔය වගේ එවුන්
Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... ආත්මාර්ථකාමීත්වය සහ බල ලෝබය ඔය දෙකට තමන්ගේ අම්මව උනත් පාවලා දෙයි ඔය වගේ එවුන්
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Jan 16, 2015 #5 Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... අර ෆයිල්ස් ඇද්දා මචං
Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... අර ෆයිල්ස් ඇද්දා මචං
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 16, 2015 #6 Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... ෆයිල් බන්, විමල් අලි වංසෙන් ආණ්ඩුවටයි මහින්දටයි දොස් කිව්ව. මහින්ද මූ නිවාස අමත්යංසයේ කරපු මගඩිවල ෆයිල් පෙන්නපු ගමන් මුගේ අලිවංශේ සොන්නවංශේ වුනා
Radioactive said: මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ Click to expand... ෆයිල් බන්, විමල් අලි වංසෙන් ආණ්ඩුවටයි මහින්දටයි දොස් කිව්ව. මහින්ද මූ නිවාස අමත්යංසයේ කරපු මගඩිවල ෆයිල් පෙන්නපු ගමන් මුගේ අලිවංශේ සොන්නවංශේ වුනා
barack obama Well-known member Jun 12, 2008 3,281 467 83 38 United Arab Emirates Jan 17, 2015 #8 Watch this Wimal - A/L අසමත් ලූ - S. B. Dissanayake