විමල්_වීරවංස_එදා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ :rofl:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ :rofl:
    ආත්මාර්ථකාමීත්වය සහ බල ලෝබය
    ඔය දෙකට තමන්ගේ අම්මව උනත් පාවලා දෙයි ඔය වගේ එවුන්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ :rofl:

    අර ෆයිල්ස් ඇද්දා මචං:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනවා වුනාද මන්දා, විමලෙටයි, දයාසිරීටයි. දෙන්නම ඉස්සර ආණ්ඩුව හොදට විවේචනය කරපු කට්ටිය නමුත් එකපාරටම මහින්දට සෙට් වුනා. ඒක හරියට lord of the rings එකේ rings ගත්ත රජවරුන් dark lord sauron ගේ බලය නිසා nazgul ලා වුනා වගේ. sauron එතකොට හරියට මහින්ද වගේ :rofl:

    ෆයිල් බන්, විමල් අලි වංසෙන් ආණ්ඩුවටයි මහින්දටයි දොස් කිව්ව. මහින්ද මූ නිවාස අමත්‍යංසයේ කරපු මගඩිවල ෆයිල් පෙන්නපු ගමන් මුගේ අලිවංශේ සොන්නවංශේ වුනා