විමලෙගේ_හාමිනේ_ගැන_හොටු_පෙරාගෙන_අඬන_උන්ට_ş
[FONT="]විමලෙගේ හාමිනේ ගැන හොටු පෙරාගෙන අඬන උන්ට මේවා මතකද..................[/FONT]?
[FONT="]“[/FONT][FONT="]හැබැයි එතැන අනික් අය ඉන්න පැත්තට මට යන්න දුන්නේ නෑ. ඒ අසල තව කාර්යාලයක්[/FONT][FONT="]තිබුණා. ඒක සුද්ධ කිරීම ඒ කණ්ඩායමටම අයිතිවුණා. මම ඉතින් එතැනට පුරුදුවුණා. බිම[/FONT][FONT="]නිදාගන්න සිද්ධ වෙනවා පළවැනි දවසෙම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිඟානේ[/FONT][FONT="]රෑ කෑම එක තියලා තිබුණා. ඒක කූඹි පිරිලා තිබුණේ එතකොට. කූඹි අයින් කරල මම ඒක කෑවා.[/FONT][FONT="]එවෙලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕන. මේක සමහරවිට අවුරුද්දක්ද දෙකක්ද [/FONT][FONT="]10 [/FONT][FONT="]ක්ද[/FONT][FONT="]දන්නෑ. කරන්න ඕන කියලා මම තීරණය කළා. ඒක හන්දා පළවැනි දවසේ රෑ නම් මම නිදාගත්තෙත්[/FONT][FONT="]නෑ. දූවිලි පිරිලා සූදානම් කරලා තිබුණේ නෑ හරියට. ෆෑන් ගලවලා ලයිට් ගලවලා ඒවයේ බදාම[/FONT][FONT="]වැටිලා.[/FONT]
[FONT="]සියලුම දේ ගැලෙව්වා. මොකද අනික් සිරකරුවෝ ඔක්කොටම ෆෑන් තියනවා. ටෙලිවිෂන්[/FONT][FONT="]තියනවා. ඒ ඔක්කොම ගලවලා දාලා තිබුණා. පස්සේ මම උසාවියේදි ඉල්ලිමක් කරල තමයි ඒවා[/FONT][FONT="]ලබාගත්තේ. පැදුරක් විතරයි තිබුණේ පැදුරේ දවස් දෙකක් විතර යනකොට මගේ ඇඟේ බෝම්බ වලට[/FONT][FONT="]අහුවෙච්ච යකඩ කෑලි තියෙනවා. ඒවා පෑරෙන්න වගේ පටන් ගන්නවා නිකන් සිමෙන්තියේ හිරවෙලා[/FONT][FONT="]නිදියනකොට. වෛද්‍යවරයකුට කිව්වාම මෙට්ටයක් දෙන්න කිව්වා මට. නමුත් අර බිමට[/FONT][FONT="]වාඩිවෙනකොට නැගිටිනකොට මගේ කොන්දෙත් තියෙනවා යකඩ කෑල්ලක් ඒ කොන්දෙ අමාරුව ආවා. ඊට[/FONT][FONT="]පස්සේ උස මොකක් හරි දෙන්න කිව්වා මෙට්ටය දාගන්න. බංකුවක් දුන්නා. ඒකෙ තරමට මෙට්ටයක්[/FONT][FONT="]හදලා දවස් දෙකක් විතර මං වැටුණත් එක්ක නින්ද ගියාම. ඒ වගේ තමයි ජීවත්වෙන්න සිද්ධ[/FONT][FONT="]වුණේ. හුදකලා ජීවිතයක් ඒක තමයි තියන ලොකුම ප්රශ්නය. ඒ කෑම බිම වුනත් කන්න බෑ[/FONT][FONT="]හුඟාක් සිරකරුවෝ ලෙඩවෙලා ඉන්නවා. පොල්තෙල් දාලා[/FONT][FONT="]”[/FONT]

[FONT="]ජෙනරාල් ජී.එස්.සී.ෆොන්සේකා
[/FONT]
[/FONT]
"repost නම් සමාවන්න"

බය්යෝ හෙන ලව් ඔය පේජ් එකට