විමලෙට මීලඟ චන්දෙන් යන එන මං නෑ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල් දේශපාලන අනාතයෙක් විමල් තමයි මහින්දගේ පරාදවලට එක හේතුවක් උනේ. රජොඅක්ෂ සහෝදරවරුන්ට පස්සේ වැඩිපුරම විමල්තයි මහින්දව පිම්බුවේ. මහින්ද උනත් මනෝ රජ්ජෙක ගීල්වුවේ මේ විමල් , ජැක්සන්, සුරියප්පෙරුම, හඩ්සන් මහින්ද අබේසුන්දර උන් සෙට් එක තමයි. මහින්දගේ අදිතක්සේරුවට හිතුවේ කෙකෙන් කොහොමත් විමල් දැන් වල කපාගෙන තියනවා. ලජ්ජාවක තියන එකෙක් නම් මෙවෙලාවේ අයින් වෙනවා. දැන් හැමෝටම ත්රෙනවා ඇති විමල් වගේ එකෙක් jvp එකෙන් අයින් කලේ අයි කියල
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    විමලේ.......විමලේ.....විමලේලේලේලේ........කෝ මේ විමලේ?:(
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මහින්දය අපහු ඉල්ලුවත් අව්ලක් නෑ පනික්කි සොන්නවංශ වේසිගෙ පුටා නම් හිඟන තත්වෙට පත් කරල අයින්ම කරල දාන්න ඕනා.

    අනිවා මචන් ඇත්ත කතාව එකා දන්නේ බොරුවට කහින්න විතරයි....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    විමලේ කියද්දී මතක් උනේ
    විමලේ වෙනුවෙන් දිවි හිමියෙන් කඩේ ගිය අපේ erozan ගොයියා චන්දෙන් පස්සේ ආගිය අතක් නැහැනේ බන්
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    විමලේ.......විමලේ.....විමලේලේලේලේ........කෝ මේ විමලේ?