විමල් දේශපාලන අනාතයෙක් විමල් තමයි මහින්දගේ පරාදවලට එක හේතුවක් උනේ. රජොඅක්ෂ සහෝදරවරුන්ට පස්සේ වැඩිපුරම විමල්තයි මහින්දව පිම්බුවේ. මහින්ද උනත් මනෝ රජ්ජෙක ගීල්වුවේ මේ විමල් , ජැක්සන්, සුරියප්පෙරුම, හඩ්සන් මහින්ද අබේසුන්දර උන් සෙට් එක තමයි. මහින්දගේ අදිතක්සේරුවට හිතුවේ කෙකෙන් කොහොමත් විමල් දැන් වල කපාගෙන තියනවා. ලජ්ජාවක තියන එකෙක් නම් මෙවෙලාවේ අයින් වෙනවා. දැන් හැමෝටම ත්රෙනවා ඇති විමල් වගේ එකෙක් jvp එකෙන් අයින් කලේ අයි කියල

